අතුරුදන් වු දරුවා පන්සලක මහණ වෙලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    https://elakiri.com/threads/‘මදුරන්කුලියේ-දරුවෙක්-දින-තුනක්-තිස්සේ-අතුරුදන්‘.2156987/

    image_96bcbbce32.gif


    මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගත් බව කතරගම පොලීසිය කියයි.

    මෙම දරුවගේ මව මීට මාස කීපයකට ඉහතදී විදේශගත වී ඇත. ආච්චි අම්මා සහ පියා භාරයේ නිවසේ පසුවන ඔහු නිවසේ රූපවාහිනීය නරඹමින් සිටියදී ආච්චිඅම්මා සමඟ උරණ වී නිවසින් පිටවගොස් තිබිණි.

    මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්‍රී හිමියන්ට භාරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

    ඔහු මහණ වීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 දා මදුරන් කුලියේ සුබෝධිනමින් මහණ කල බව එම විහාරවාසී ගලෙන් බිඳුනු වැව අනුරුද්ධ මෛත්‍රී හිමියෝ පැවසූහ.

    විහාරස්ථානයට ගොස් මහණ වී සිටින මදුරන්කුලියේ සුබෝධි නැමැති පොඩි හාමුදුරුවන්ගෙන් කතාබහ කිරීමට ද අවස්ථාව අපට ලැබිණ. "" ආච්චි අම්මා, තාත්තා පොඩි හාමුදුරුවන් කැඳවාගෙන යාමට පැමිණෙන බවත්, එසේ පැමිණි පසු ගෙදර යනවා දැයි විමසූ විට කියා සිටියේ "මා යන්නේ නෑ, මගේ ආසාව තමයි මහණ වීම" යැයි කියා සිටියේය.

    image_ef2420ea9d.gif


    lagama police station ekata bara denne nathuwa katharagama aran giya hamudurantai, kisima wistharayak hoayla balanne nathuwa mahana karapau loku sadutai pissuda
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    ඇ හුත්තෝ අවුරුදු 18ට අඩු උන්ට චන්දෙ දාන්න බැ 21 ට අඩු උන්නට අරක්කු බොන්න බෑ තීරණයක් ගන්න මොලේ වැඩිලා නැති නිසා.
    12 උන්ට කැමැත්තෙන් මහන වෙන්න ඕන උනාම මොලේ ඕනේ නැද්ද
    එක අතකට ඉතින් හොද තෝරාගැනීමක් ආතල් එකේ ඉන්න පුළුවන්. මම නම් දායක සබාවට කියලා gaming PC එකකුයි ps5 එකකයි 4k tv එකකුයි ගන්නවා කටිනෙට කියලා. ඊට පස්සේ දානේ කකා අතල් එකේ ඉන්නවා. දයකයන්ටම කියනවා internet bill එකත් ගෙවන්න කියලා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    12 ලමයෙක් තනි කැමැත්තට මහන කරන්නෙ කොහොමද
    හාමුදුරුවො ගස් යන වැඩක්

    පොලීසියට කෝල් කරන්න එපැයි මුලින් කව්ද කින්ද මන්ද බලන්න
     
    • Like
    Reactions: gamerlk

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,009
    113
    දැන් ඔය කොල්ලාම
    මම වැඩ කරන්න කැමැති, කෑමයි බීමයි නවතින්නයි දෙනවා නම් කියලා
    කොලබ කාගෙ හරි ගෙදරක හවුස් කීපින් වලට සෙට් උනා නම්

    සුපිරි නඩුවක් තමයි සෙට් වෙන්නෙ..
     
    • Like
    Reactions: SDCR and asanka+++

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පන්සල් වල ගොඩක් හාම්දුරුවන්ට ඔය කියන තරං දේවල් නෑනේ. බොහොම අතලොසක් නේ ඉන්නේ ඔය දේවල් තියෙන.
    Lol. අපේ ගම් පළාත් වල තියෙන්නේ තනිකරම අස්ගිරි මල්වතු පාර්ශව දෙකේ පන්සල්. ඒ අය කරන කියන දේවල් සහ විඳින දේවල් කවුරුත් දන්නවා.