අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සොයා ග&#3505

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සොයා ග&#3505

18292939.jpg


Source: අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සොයා ගනී: සියල්ලම ඉන්දීය මුහුදු පතුලේ (Video)

අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය සොයා ගනී: සියල්ලම ඉන්දීය මුහුදු පතුලේ (Video)

අතුරුදන් වූ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 ගුවන් යානය දකුණු ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා තහවුරු කළේය.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දකුණු ඉන්දීය සාගරයේ තිබී කොටස් සොයා ගත් බව ය.

පසු ගිය 8 වන දා පුද්ගලයින් 239 දෙනෙකු සමග ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබියදී මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය අතුරුදන් විය.
 
Last edited: