අතුරුදන් වූ Web sites සොයා ගැනීම..
කලින් ගියපු වෙබ් සයිට් එක දැන් බලන කොට නෑ!
ඕක ඉතින් අපි කවුරුත් එක පාරක් හරි අත් දැකලා තියෙන දෙයක් නෙ. එහෙම උනාම මොකද කරන්නෙ??
මටත් මේක අහම්බෙන් සෙට් උන විසඳුමක්. ඔයාලටත් ඕනෙ වෙයි කියලා දාන්න හිතුනා..
1996 ඉඳන් පවත්වාගෙන යන මේ ලාබ නොලබන අන්තර්ජාල සේවාව මගින් අන්තර්ජාලයේ තියෙන සෑම වෙබ් අඩවියක් ම වගේ වරින් වර snapshots අරන් archive කරලා තියාගෙන ඉන්නවා. දැනට මිලියන 150කට වැඩි වෙබ් අඩවි ප්රමාණයක් මේ අය ලඟ තියෙනවා කියලයි කියන්නෙ.
ඉතින් ඔයාලට ඕනෙ කරන එකත් මේකෙ නැති වෙන්න බෑ නේද?

------------------------------------
ඒ වගේ ම වෙබ් අඩවියක පරණ version එකක් බලන්න ඕනෙ නම් ඒකටත් මේ සේවාව යොදා ගන්න පුලුවන්.
උදා: එලකිරි ඉතිහාසය
එලකිරි.කොම් සඳහා මේ වෙනකොට snapshots 321ක් මේගොල්ල ලඟ තියෙනවා. පළවෙනි එක අරන් තියෙන්නෙ 2004 ජූනි 8 වෙනිදා! (එදා එලකිරිය කොයි වගේද කියලා ඔයාලට බලා ගන්න පුලුවන් පහළ තියෙන කැලැන්ඩරෙන් ඒ දවස click කලාම
)
සැ. යු:
මේක තාම beta මට්ටමේ තියෙන සේවාවක්. ඒක නිසා සම්පූර්ණ වෙබ් ලිපිනය නැතුව key words වලින් යමක් කර ගන්න නම් බෑ
වෙබ් අඩවියට පිවිසෙන්න උඩ පින්තූරෙ click කරන්න

)සැ. යු: