2012 nathi une eth paminille date eka tiyenne 2007 kiyala
ඔය පැමිණිල්ලෙ 2007 සීන් එක මොකද්ද?
උබ ඇත්තටම මහ මෝඩයෙක්.
සේරම ලබ්බ ගලේ ගැහුව වගේ මේකෙ දැම්ම ම හොයාගන්න පුළුවන් පොටක් තිබුණත් වැහිල යයි නෙ යකෝ.
හොරෙන් හොයන්න ඕන එක උබ මුළු පෘථිවියට ම කියල අඩ බෙර ගහලනෙ
Ube thaththa campus eke sir kenek kiyala ne uba kalin qwe?
Anika koti 100 plan ekak kiyanne nuclear design ekak wage ekakda? Mokada ewage ekak nethuwa anith plan walin athi wedak nane?
Navy ekenda issuwe?ඒක LTTE එකෙන් රජයට ඔත්තු සැපයිමේ චෝදනාවට තාත්තව උස්සලා කෝටි 100ක් කප්පම් ඉල්ලල පස්සේ මරන්න ඉදපු වෙලේ බේරිලා ආවම තාත්තා දාපු පැමිනිල්ල. . මම තවම පැමිනිල්ලක් දැම්මේ නෑ. .
නෑ එහෙම හොයන්න විදියක් නෑ. . මෙතන ලොකු ගේම් එකක් තියෙනවා. . මේක හොයාගන ලොකු සපෝර්ට් එකක් ඕනවෙනවා තනි මිනිහෙක්ට කරන්න පුලුවන් වැඩක් නෙවේ. .
CV eke thiyennea vauniya campus eka hadanakota site engineer widihata hitiya kiyalane?ඒක LTTE එකෙන් රජයට ඔත්තු සැපයිමේ චෝදනාවට තාත්තව උස්සලා කෝටි 100ක් කප්පම් ඉල්ලල පස්සේ මරන්න ඉදපු වෙලේ බේරිලා ආවම තාත්තා දාපු පැමිනිල්ල. . මම තවම පැමිනිල්ලක් දැම්මේ නෑ. .
නෑ එහෙම හොයන්න විදියක් නෑ. . මෙතන ලොකු ගේම් එකක් තියෙනවා. . මේක හොයාගන ලොකු සපෝර්ට් එකක් ඕනවෙනවා තනි මිනිහෙක්ට කරන්න පුලුවන් වැඩක් නෙවේ. .
සර් කෙනෙක් තමයි. . වවුනියා කැම්පස්. . ඒ දවස්වල ලොකු විස්තරයක් තිබ්බේ නෑ මන්ලග. .
Navy ekenda issuwe?
පොලිසියේ ගිහින් පැමිණිල්ලක් දාලා බලන්න. කලින් කරානම්, නොවිසුදුණු අපරාධ ඒකකයට කියන්න.
ඊට අමතරව අදෘශ්යමාන බලවේග හරහා යම් තොරතුරක් ගන්නත් පුළුවන්. ඒ වගේ දේකට සුදුසු කෙනෙක් හොයලා දෙන්න උනත් පුළුවන්. ඔයාගේ අදහස කියන්න.
CV eke thiyennea vauniya campus eka hadanakota site engineer widihata hitiya kiyalane?
එහෙනම් පොලිසිය අමතක කරලා අනිත් ක්රමය ගැන උනන්දු වෙමු. ඔයා තමයි තීරණය කරන්න ඕන. අඩුම තරමේ තාත්තා ජිවතුන් අතරද නැද්ද මුලින් හොයාගන්න ඕන නේද ?මේකට CID එක ගෑවිලා ඉන්නේ. . නාකොටික් සීන් එක දැක්කනේ. . මැසේජ් එක යන්න ඕන උන්ට ගියාම ඇති. .
NDT Alumni Association FB group
https://www.facebook.com/groups/829658043864385/
Mekatath daapan batch mates la ehema innawa nam help ekak deyi aniwa...
එහෙනම් පොලිසිය අමතක කරලා අනිත් ක්රමය ගැන උනන්දු වෙමු. ඔයා තමයි තීරණය කරන්න ඕන. අඩුම තරමේ තාත්තා ජිවතුන් අතරද නැද්ද මුලින් හොයාගන්න ඕන නේද ?
ලේසි දෙයක් නෙවේ....
Human Rights Commision, CID, Presidential Office, NIB,.... ඒවාට complaint කරලා බලන්න. මෙච්චර කල් ගියේ ඇයි පැමිණිලි කරන්න.