අතුරුදහන් වූ පුද්ගලයා

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබ ඇත්තටම මහ මෝඩයෙක්.
    සේරම ලබ්බ ගලේ ගැහුව වගේ මේකෙ දැම්ම ම හොයාගන්න පුළුවන් පොටක් තිබුණත් වැහිල යයි නෙ යකෝ.
    හොරෙන් හොයන්න ඕන එක උබ මුළු පෘථිවියට ම කියල අඩ බෙර ගහලනෙ
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Ube thaththa campus eke sir kenek kiyala ne uba kalin qwe?
    Anika koti 100 plan ekak kiyanne nuclear design ekak wage ekakda? Mokada ewage ekak nethuwa anith plan walin athi wedak nane?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    2012 nathi une eth paminille date eka tiyenne 2007 kiyala
    ඔය පැමිණිල්ලෙ 2007 සීන් එක මොකද්ද?

    ඒක LTTE එකෙන් රජයට ඔත්තු සැපයිමේ චෝදනාවට තාත්තව උස්සලා කෝටි 100ක් කප්පම් ඉල්ලල පස්සේ මරන්න ඉදපු වෙලේ බේරිලා ආවම තාත්තා දාපු පැමිනිල්ල. . මම තවම පැමිනිල්ලක් දැම්මේ නෑ. .

    උබ ඇත්තටම මහ මෝඩයෙක්.
    සේරම ලබ්බ ගලේ ගැහුව වගේ මේකෙ දැම්ම ම හොයාගන්න පුළුවන් පොටක් තිබුණත් වැහිල යයි නෙ යකෝ.
    හොරෙන් හොයන්න ඕන එක උබ මුළු පෘථිවියට ම කියල අඩ බෙර ගහලනෙ

    නෑ එහෙම හොයන්න විදියක් නෑ. . මෙතන ලොකු ගේම් එකක් තියෙනවා. . මේක හොයාගන ලොකු සපෝර්ට් එකක් ඕනවෙනවා තනි මිනිහෙක්ට කරන්න පුලුවන් වැඩක් නෙවේ. .

    Ube thaththa campus eke sir kenek kiyala ne uba kalin qwe?
    Anika koti 100 plan ekak kiyanne nuclear design ekak wage ekakda? Mokada ewage ekak nethuwa anith plan walin athi wedak nane?

    සර් කෙනෙක් තමයි. . වවුනියා කැම්පස්. . ඒ දවස්වල ලොකු විස්තරයක් තිබ්බේ නෑ මන්ලග. .
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ඒක LTTE එකෙන් රජයට ඔත්තු සැපයිමේ චෝදනාවට තාත්තව උස්සලා කෝටි 100ක් කප්පම් ඉල්ලල පස්සේ මරන්න ඉදපු වෙලේ බේරිලා ආවම තාත්තා දාපු පැමිනිල්ල. . මම තවම පැමිනිල්ලක් දැම්මේ නෑ. .

    නෑ එහෙම හොයන්න විදියක් නෑ. . මෙතන ලොකු ගේම් එකක් තියෙනවා. . මේක හොයාගන ලොකු සපෝර්ට් එකක් ඕනවෙනවා තනි මිනිහෙක්ට කරන්න පුලුවන් වැඩක් නෙවේ. .
    Navy ekenda issuwe?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පොලිසියේ ගිහින් පැමිණිල්ලක් දාලා බලන්න. කලින් කරානම්, නොවිසුදුණු අපරාධ ඒකකයට කියන්න.

    ඊට අමතරව අදෘශ්‍යමාන බලවේග හරහා යම් තොරතුරක් ගන්නත් පුළුවන්. ඒ වගේ දේකට සුදුසු කෙනෙක් හොයලා දෙන්න උනත් පුළුවන්. ඔයාගේ අදහස කියන්න.
     
    • Like
    Reactions: gevin.456

    CV eke thiyennea vauniya campus eka hadanakota site engineer widihata hitiya kiyalane?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Navy ekenda issuwe?

    LTTE එකෙන්. .

    පොලිසියේ ගිහින් පැමිණිල්ලක් දාලා බලන්න. කලින් කරානම්, නොවිසුදුණු අපරාධ ඒකකයට කියන්න.

    ඊට අමතරව අදෘශ්‍යමාන බලවේග හරහා යම් තොරතුරක් ගන්නත් පුළුවන්. ඒ වගේ දේකට සුදුසු කෙනෙක් හොයලා දෙන්න උනත් පුළුවන්. ඔයාගේ අදහස කියන්න.

    මේකට CID එක ගෑවිලා ඉන්නේ. . නාකොටික් සීන් එක දැක්කනේ. . මැසේජ් එක යන්න ඕන උන්ට ගියාම ඇති. .

    CV eke thiyennea vauniya campus eka hadanakota site engineer widihata hitiya kiyalane?

    උගන්නලා තිබ්බා. . පාලම් වල බේස් එක දාන සීන් එකක්ද කොහොද. . මට මතකයි ඒ දවස්වල කිව්වා දැන් වයස නිසා සූත්‍ර මොනවද මතක හිටින්නේ නෑ කියලා. . උගන්නන ෆොටෝස් එහෙමත් පෙන්නුවා මට. . ඕකේ ඒක දාලා නැතුව ඇති. . දන්න විදියට කොටි උස්සපු නිසා ලොකු කාලයක් උගන්නන්න ලැබුනේ නෑ. .
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේකට CID එක ගෑවිලා ඉන්නේ. . නාකොටික් සීන් එක දැක්කනේ. . මැසේජ් එක යන්න ඕන උන්ට ගියාම ඇති. .
    එහෙනම් පොලිසිය අමතක කරලා අනිත් ක්‍රමය ගැන උනන්දු වෙමු. ඔයා තමයි තීරණය කරන්න ඕන. අඩුම තරමේ තාත්තා ජිවතුන් අතරද නැද්ද මුලින් හොයාගන්න ඕන නේද ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    ලේසි දෙයක් නෙවේ....
    Human Rights Commision, CID, Presidential Office, NIB,.... ඒවාට complaint කරලා බලන්න. මෙච්චර කල් ගියේ ඇයි පැමිණිලි කරන්න.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    NDT Alumni Association FB group

    https://www.facebook.com/groups/829658043864385/

    Mekatath daapan batch mates la ehema innawa nam help ekak deyi aniwa...

    එගොල්ලෝ දන්නේ නෑ බන් එයා ගොඩක් කොලඹ හිටියෙ නෑ. .

    එහෙනම් පොලිසිය අමතක කරලා අනිත් ක්‍රමය ගැන උනන්දු වෙමු. ඔයා තමයි තීරණය කරන්න ඕන. අඩුම තරමේ තාත්තා ජිවතුන් අතරද නැද්ද මුලින් හොයාගන්න ඕන නේද ?

    සල්ලි යන වැඩක්ද? ලෝබ කමකට නෙවේ ඇහුවේ මේ වෙලේ මට ඕවට වියදම් කරන්න විදියක් නෑ. .

    ලේසි දෙයක් නෙවේ....
    Human Rights Commision, CID, Presidential Office, NIB,.... ඒවාට complaint කරලා බලන්න. මෙච්චර කල් ගියේ ඇයි පැමිණිලි කරන්න.

    තාමත් පැමිනිලි කරේ නෑ බන්. . තාත්තා අතුරුදහන් වුනේ 2012දි. . මම බැන්දේ 2013 ජනවාරි. . මේ වෙනකන්ම පට්ට කට්ටක් කෑවා. .
    දැනුත් මේ වෙනුවෙන් කාලය, දනය යොදවන්න අමාරුයි මට. . තව පස්සේ හොයන්නම බැරිවෙන නිසයි මම මෙහෙම හරි උත්සහයක් ගන්නේ. .

    වෙන්න තියෙන්නේ මෙච්චරයිනේ. . ප්ලෑන් එක හොරකම් කරා කියමු, ඒකට පොලිසියෙන් ඇල්ලුවනම් දඩුවමක් ලැබෙයි. . බන්දනාගාරෙට දැම්මා කියමු. . ඒත් නිදහස්වෙලා එන්න කල් ඇති. . මේ වෙනකන් කිසිම දැනුම්දීමක් කලේ නෑ රජයෙන්. . මැරුනනම් ඒක වත් කියන්න ඕනනේ එහෙමත් නෑ. . තාත්තා මෝඩයෙකුත් නෙවේනේ මෙතන ලොකු අව්ලක් තියෙනවා. . ලොකුම ප්‍රශ්නේ මට යොදවන්න කාලෙත්, දනයත් නැති එක. .
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබ ඇයි කලින් ආණ්ඩුවකාලෙ උත්සහ නොකරේ.
    මේ කාලෙ උත්සහ කරන එක අමාරු වැඩක් වෙයි. ඒත් කරපන්. සමහරවිට මෙයා ජීවතුන් අතර නැති ඇති. ඇයි උබේ තාත්තා ගැන උන් සැක කරේ.
    ඔය කාලෙ උබ ඕව ගැන නොතේරෙන තරම් පොඩි වයසක නෙමෙයි නෙ හිටියෙ. එයාගෙ සමකාලීනයො එයා එක්ක එකට ඉදපු උන් හොයාගන්න බලපන්.
    උබ කාලාන්තරයක් තිස්සෙ ට්‍රයි කරලා උබ කවුද කියල නොදැනෙන්න උන් එක්ක හිතවත් වෙයන්. ෂර්ලොක් හෝම්ස් වගේ ගේමක් දුන්නොත් බැරි වෙන එකක් නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට මෙහෙම උදව්වක් කරන්න. . ක්‍රිබ් එකේ නෑ, චන්ද ලිස්ට් එකේ නම නෑ, මේ පල්ලෙහා ආයතන වල වැඩකරන අය ඉන්නවනම් අයි.ඩී නම්බර් එකට විස්තර මුකුත් තියෙනවද බලන්න. .

    ගුවන් බලපත්‍ර,
    ඩ්‍රයිවින් ලයිසන්,
    ඉඩම් රෙජිස්ටාර්,
    මොබයිල් සර්විස් ප්‍රවයිඩර්ස්,
    බන්දනාගාර,
    මරන ලියාපදින්චිය,