legal advice (including environment backup plan)
1. තාත්තා නැති උන දේවල් එය ලග තිබ්බ දේවල් මොනද ඒවා දැන් කොහෙද, මට සිවී එක දැක්කාම කියන්න පුළුවන් පොර නං මීටර් එකක් කියලා. ඔය වගේ මිනිස්සු ලේසියෙන් වැඩ කරන්නේ නැහැ backup plan එකක් නැතුව. (insurance to be precise)
2. 2012 දී අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ගෙදෙට්ට ඇවිල්ලා කියනවනං මෙයා plan එකක් ඉස්සුවා කියල, උසාවි නියෝගයක්න් මුළු දගෙදරම search කරනවා. - දැන් අපිට තේරෙනවා මුන් එහෙම එකක් කරලත් නැහැ. ඒ කියන්නේ ඉස්සුවා නං බඩු එළියේ කියලා හිතලත් එවරයි. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ගෙදරින් මුකුත් අහන්නෙත් නැහැ යන්න පුළුවන් දිහා නෑදෑයෝ ඉන්නේ කොහෙද එලියට පනින්න පුලුවන්ද ඒ කිසිම දෙයක් අපරාද එකන් අහන්නේ නැහැ. (උබට මම දැන් කියන්නන් ආපු ඔක්කොම සිවිල් ඇදගෙන ආවේ, ජීප් එකක ඇවිල්ල , ඇවිදගෙන තමා උබලගේ ගෙදෙට්ට ආවේ ) එත් කිසිම හදුනුමක් පෙන්නුවේ නැහැ.
3. සාමාන්යෙන් දෙයක් නැති උන වගේ නෙමෙයි commercial value documents නැති උනාම වෙන්නේ , ඒවාට වෙනම insurance තියෙනවා එහෙම දෙයක් උනාම ඉස්සෙල්ලම වෙන්නේ එක ර්පොට් වෙන එක , රිපෝට් උනාට පස්සේ එක investigation වෙනවා. එහෙම වෙන කොට අතර මගදී search warrant එනවා එහෙම උනොත් විතරයි උන් උබලගේ ගෙදෙට්ට එන්නේ, එහෙම නැත්තන් police කට උත්තරයක් ගන්න එනවා හොරකමට වක්රව සම්බන්ද ද බලන්න. ඒ ඇරෙන්න ලොකු දේවල් කියන්න වත් කරන්නවත් බැහැ.
4. කෙනෙක් නැති වෙන්න කලින් පාවිච්චි කරපු දේවල් අපිට සැහෙන්න වටිනවා. mobile, clothes, bag, food, work location, walking distance with location, travelling type and distance , category of person(fat/thin/skin color,/specs type)
5. දැන් උබ කල්පනා කරපන් එදා මොන වගේ දවසක් ද තාත්තා හදිසියෙන් ද ගියේ, යන කොට මොන හරි කිව්වද. උබලට අඩුම තරමේ ගෙදෙට්ට කෝල් එකක් වත් ආවද. තාත්තගේ අදුරන යාලුවෝ කෝ, උන්ගේ ක්රියාව මොකක්ද ?, උන් මේක ගණන් ගන්නේ නැද්ද?, උබලව මග හරින්න බලනවද?, උබල ගැන මේ වෙනකන් බලන්නේ කව්ද ?. තාත්තා වැඩ කරන තැන ඉන්න මිනිස්සු කෝ , උන් මුකුත්ම දන්නේ නැද්ද ?
6. තාත්තා මොකක් හරි ගත්තා නං ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද , තමන්ගේ පව්ල රැක ගන්න එක නේද?
මේ වගේ දෙයක් ඉස්සුවොත් රස්සාවක් කරලා එවරයි ලංකාවේ මොකද මොන හරි පොඩි දෙකත් පත්තරේ ලොකු අකුරෙන් හුකොල එවරයි නේ ඉතින්. පින්තුරෙත් එක්කම. එක හින්ද එක එහෙම වෙන්න බැහැ.
මට නං හිතෙන්නෙම වෙන මොකක් හරි කරන්න ගිහිල්ල plan එක අව්ල් ගහලා වගේ . මට නිදන් සින් එකත් එච්චර ක්ලික් වෙන්නෙම නැහැ , මොකද නිදන් කියන්නේ සාමාන්යෙන් තමන්ට හම්බ උනත් තමන්ගේ ගනිටවත් කියන්නේ නැහැ. මොකද මුළු නිදනෙම තමන්ට ඕනි නිසා, හැබැයි බොන්න ගිහිල්ල කටින් වචනයක් පැනල උස්සගෙන ගිහින ෂොට් එක දීලා වචන එලියට අද්දාද කියන්නත් බහ . හැබැයි මුණ දැක්කම හිතෙනවා හෙනම සයිලන්ට් චරිතයක් කියලා.
මේ ලබ්බේ ටයිප් කරන්න එපා වෙනවා ඔයි.
වරෙන් වට්ස් ඇප්...