අතුරුදහන් වූ පුද්ගලයා

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    legal advice (including environment backup plan)

    1. තාත්තා නැති උන දේවල් එය ලග තිබ්බ දේවල් මොනද ඒවා දැන් කොහෙද, මට සිවී එක දැක්කාම කියන්න පුළුවන් පොර නං මීටර් එකක් කියලා. ඔය වගේ මිනිස්සු ලේසියෙන් වැඩ කරන්නේ නැහැ backup plan එකක් නැතුව. (insurance to be precise)

    2. 2012 දී අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ගෙදෙට්ට ඇවිල්ලා කියනවනං මෙයා plan එකක් ඉස්සුවා කියල, උසාවි නියෝගයක්න් මුළු දගෙදරම search කරනවා. - දැන් අපිට තේරෙනවා මුන් එහෙම එකක් කරලත් නැහැ. ඒ කියන්නේ ඉස්සුවා නං බඩු එළියේ කියලා හිතලත් එවරයි. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ගෙදරින් මුකුත් අහන්නෙත් නැහැ යන්න පුළුවන් දිහා නෑදෑයෝ ඉන්නේ කොහෙද එලියට පනින්න පුලුවන්ද ඒ කිසිම දෙයක් අපරාද එකන් අහන්නේ නැහැ. (උබට මම දැන් කියන්නන් ආපු ඔක්කොම සිවිල් ඇදගෙන ආවේ, ජීප් එකක ඇවිල්ල , ඇවිදගෙන තමා උබලගේ ගෙදෙට්ට ආවේ ) එත් කිසිම හදුනුමක් පෙන්නුවේ නැහැ.

    3. සාමාන්යෙන් දෙයක් නැති උන වගේ නෙමෙයි commercial value documents නැති උනාම වෙන්නේ , ඒවාට වෙනම insurance තියෙනවා එහෙම දෙයක් උනාම ඉස්සෙල්ලම වෙන්නේ එක ර්පොට් වෙන එක , රිපෝට් උනාට පස්සේ එක investigation වෙනවා. එහෙම වෙන කොට අතර මගදී search warrant එනවා එහෙම උනොත් විතරයි උන් උබලගේ ගෙදෙට්ට එන්නේ, එහෙම නැත්තන් police කට උත්තරයක් ගන්න එනවා හොරකමට වක්‍රව සම්බන්ද ද බලන්න. ඒ ඇරෙන්න ලොකු දේවල් කියන්න වත් කරන්නවත් බැහැ.

    4. කෙනෙක් නැති වෙන්න කලින් පාවිච්චි කරපු දේවල් අපිට සැහෙන්න වටිනවා. mobile, clothes, bag, food, work location, walking distance with location, travelling type and distance , category of person(fat/thin/skin color,/specs type)

    5. දැන් උබ කල්පනා කරපන් එදා මොන වගේ දවසක් ද තාත්තා හදිසියෙන් ද ගියේ, යන කොට මොන හරි කිව්වද. උබලට අඩුම තරමේ ගෙදෙට්ට කෝල් එකක් වත් ආවද. තාත්තගේ අදුරන යාලුවෝ කෝ, උන්ගේ ක්‍රියාව මොකක්ද ?, උන් මේක ගණන් ගන්නේ නැද්ද?, උබලව මග හරින්න බලනවද?, උබල ගැන මේ වෙනකන් බලන්නේ කව්ද ?. තාත්තා වැඩ කරන තැන ඉන්න මිනිස්සු කෝ , උන් මුකුත්ම දන්නේ නැද්ද ?

    6. තාත්තා මොකක් හරි ගත්තා නං ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද , තමන්ගේ පව්ල රැක ගන්න එක නේද?
    මේ වගේ දෙයක් ඉස්සුවොත් රස්සාවක් කරලා එවරයි ලංකාවේ මොකද මොන හරි පොඩි දෙකත් පත්තරේ ලොකු අකුරෙන් හුකොල එවරයි නේ ඉතින්. පින්තුරෙත් එක්කම. එක හින්ද එක එහෙම වෙන්න බැහැ.
    මට නං හිතෙන්නෙම වෙන මොකක් හරි කරන්න ගිහිල්ල plan එක අව්ල් ගහලා වගේ . මට නිදන් සින් එකත් එච්චර ක්ලික් වෙන්නෙම නැහැ , මොකද නිදන් කියන්නේ සාමාන්යෙන් තමන්ට හම්බ උනත් තමන්ගේ ගනිටවත් කියන්නේ නැහැ. මොකද මුළු නිදනෙම තමන්ට ඕනි නිසා, හැබැයි බොන්න ගිහිල්ල කටින් වචනයක් පැනල උස්සගෙන ගිහින ෂොට් එක දීලා වචන එලියට අද්දාද කියන්නත් බහ . හැබැයි මුණ දැක්කම හිතෙනවා හෙනම සයිලන්ට් චරිතයක් කියලා.

    මේ ලබ්බේ ටයිප් කරන්න එපා වෙනවා ඔයි.

    වරෙන් වට්ස් ඇප්...
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    අඩෝ කිරියේ සෙට් එක මුට හෙන සප් එකක් දීලනේ , කෝ මු???
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කතාවක් තියෙනවා කියන්න. . ඒකට තව තොරතුරු වගයක් ඕන වෙනවා. . ඉක්මනට මම අප්ඩේට් එකක් දෙන්නම් මේ ගැන. . මේ වෙද්දි මම කොනක් අල්ලන් ඒක ෆලෝ කරගෙන යනවා. .
     
    • Like
    Reactions: S_M_S

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඕක ගත්ත බැoකු ණය ගෙවාගන්ඩ බැරුව ඉන්නෙ ඉතින් මිසින් වෙන එක තමයි හොදම දේ...
    @erozan එරොසන් කටු කන බැල්ලිගෙ පුතො, තො මහින්ද ඇටෙන් ගලවපු මයිල් ගහක් නිසා ශුක්‍රාණු වහනය වෙලා හැදිච්ච කැත කුණු පොන්නයෙක්. තෝ වගෙ පටු අදහස් තියෙන වහල් හුත්තිගෙ පුතාල තමයි බටලන්දෙ දාල බාබකියු දාන්න තිබ්බේ. හුත්තො, මෙතන මේ මනුස්සයෙක් අමාරුවෙ වැටිලා ඉන්නේ, තොගෙ තාත්ත තෝව ආතල් එකට ගහල හදපු නිසා තොට තොගේ තාත්ත ගැන හැගීමක් නැතුව ඇති. ඒකනෙ තෝ වහල් වේසිගෙ පුතා අර මැදමුලනෙ සාටක කැරියට අප්පච්චි කියාගෙන අප්පට හැමිනෙන්න හදන්නෙ. ගොන් පකො, වැඩක් නැත්නම් පුකට බට් ප්ලග් එකක් දාගෙන මැදමුලනට පල. මං බලන් හිටියේ ලංකාවෙ පලවෙනි කොරෝනා මරණය තෝ වෙනකන්. තෝ වගෙ වහල් වේසිගේ පකාලා නැතුව රටට ආදරෙ නියම කොල්ලො ටිකක් හිටිය නම් ගෝටාට මේ රට හදන එක නතින්. ගූ කැරියා නෙදකින්. තොට තමයි ඊලගට කොරෝනා හැදිලා මැරිලා යන ඕනි.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    තාත්ත ගියාට පස්සෙ සම්බන්දකම් තිබුනෙ උබ එක්ක විතරද අම්ම එක්ක කතා kකරේ වත් නැද්ද ? අම්ම ඇයි හොටෙල් එකේ එකා දීපු විස්තරේ විසිකරේ අම්ම එක්ක කතා කරපන් .තාත්ත කරපු දේවල් ගැන අම්ම දැනුවත් යන්තම් හරි .නැත්නම් උබට ඒ ඇඩ්‍රස් එක දෙනව .උබේ තාත්ත නීති විරෝදී වැඩ කරා කියල මොනයම් හරි කාලෙක චෝදනා තියනවද,මිනිස්සුන්ගෙන් , පොලිසි වලින් නෙවෙයි .

    මේ මනුස්සය මෝඩයෙක් නෙවෙයි .හොද මොල කාරයෙක් ගේම් එකක් ගහනව නම් බැරි කෙනෙක් නෙවෙයි .අනිවාර්යෙන් ආන්ඩුවට සම්බන්ද හෝ ඒ හා සමාන බලවත් කෙනෙකුගෙ ජල්තරයක් දැනගෙන ඉන්න ඇති . රටේ නීතියක් නැති මිනිස්සු අතුරුදන් උන කාලයක් ඕක .අතුරුදහන් වූවන්ගේ කොමිසමේ උදවුවක් ගන්න බලන්න. තාත්තට විරුද්දව නඩු තියේද කියල හොයන්න වෙනව .

    උබ මෙයාගෙ සමකාලීනයො හොයන්න වෙනව .තවත් ගෑනු කෙනෙක් සම්බන්ද නම් ඒකත් හොයන්න වෙනව.අන්තිමට එකට වැඩ කරපු හැම කෙනාම හොයාගන්න වෙනව .
     
    Last edited:

    Thisnameisalreadyinuse

    Junior member
  • Jul 25, 2010
    36
    2
    8
    මේ ත්‍රෙඩ් එක බල බලා වෙලාව කන අපි තමයි මෝඩයෝ. මටනම් ත්‍රෙඩ් එක දාපු එකා එච්චර විශ්වාස නැහැ. මූ කියනවා තාත්තා අතුරුදහන් වෙච්ච දවස්වල පොලීසියටවත් යන්න වෙලාව මදි වුනාලු වෙඩින් එකක් නිසා. දැනුත් ඒ ගැන හොයන්න වෙලාව නැහැලු. මාර කතාවක් ඒක.


    ...
    ඔච්චරයි මම දන්නේ. . ඔය මිනිස්සු ගෙදරට එද්දි මම ගෙදර නෙවේද හිටියේ කියලා අහයි. . මගේ වෙඩින්ග් එක තිබ්බා 2013 ජනවාරි. . ඉතින් වෙඩින්ග් එකේ හැමදේම කරගත්තේ මම තනියෙන් ඒ වැඩවලට පට්ට බිසී වෙලා හිටියේ ඒ දවස්වල. .

    ...
    තාමත් පැමිනිලි කරේ නෑ බන්. . තාත්තා අතුරුදහන් වුනේ 2012දි. . මම බැන්දේ 2013 ජනවාරි. . මේ වෙනකන්ම පට්ට කට්ටක් කෑවා. .
    ...

    ...
    මම තව ටිකක් බලලා කරන්න පුලුවන් හැමදේම කරනවා. . මේ වෙලේ මගේ බිස්නස් ස්තාවර නෑ. . කාලය, දනය මේ වෙනුවෙන් යොදවන්න බෑ ඒකයි කේස් එක. .
    ...
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ ත්‍රෙඩ් එක බල බලා වෙලාව කන අපි තමයි මෝඩයෝ. මටනම් ත්‍රෙඩ් එක දාපු එකා එච්චර විශ්වාස නැහැ. මූ කියනවා තාත්තා අතුරුදහන් වෙච්ච දවස්වල පොලීසියටවත් යන්න වෙලාව මදි වුනාලු වෙඩින් එකක් නිසා. දැනුත් ඒ ගැන හොයන්න වෙලාව නැහැලු. මාර කතාවක් ඒක.

    මට තේරෙන විදියට ඒ මනුස්සය පවුලෙන් වෙන් වෙලා නෙ ඉදල තියෙන්නෙ .නිතර ගෙදර ආ ගිය කෙනෙක් නෙවෙයි නෙ .අතුරුදහන් කියල තේරෙන්නත් කාලයක් යන්න ඇති .
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොයි බන් ෆේස්බුක් ප්‍රොෆයිල් එක ගැනවත් අප්ඩේට් එකක් දීපන්, උබ හදපු එකක්ද ? නැත්තම් තාත්තා ද ඔන්ලයින් ඉන්නේ ??
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ත්‍රෙඩ් එක බල බලා වෙලාව කන අපි තමයි මෝඩයෝ. මටනම් ත්‍රෙඩ් එක දාපු එකා එච්චර විශ්වාස නැහැ. මූ කියනවා තාත්තා අතුරුදහන් වෙච්ච දවස්වල පොලීසියටවත් යන්න වෙලාව මදි වුනාලු වෙඩින් එකක් නිසා. දැනුත් ඒ ගැන හොයන්න වෙලාව නැහැලු. මාර කතාවක් ඒක.

    මම පැමිනිල්ලක් දාලා තියෙන්නේ. . අල්ලන්න ඕන අයව අල්ලලා තියෙන්නේ. .
    වෙලාවක් නැත්තේ මම උපන්ගෙයි සල්ලිකාරයෙක් නොවන නිසා. . හපුතලෙයි, කන්තලෙයි, වවුනියා ගිහින් හොයන්න කාලයත්, දනයත් තිබ්බේ නෑ එතකොට දැනුත් එහෙමයි ඒත් මන් පුලුවන් විදියට මේක හොයගෙන යනවා. .


    කොයි බන් ෆේස්බුක් ප්‍රොෆයිල් එක ගැනවත් අප්ඩේට් එකක් දීපන්, උබ හදපු එකක්ද ? නැත්තම් තාත්තා ද ඔන්ලයින් ඉන්නේ ??

    ඕක තාත්තා හදපු එකක්. . එයා ඒකෙන් ඔන්ලයින් එන්නේ නෑ දැන්. .
    ඕක ගැන මුකුත් නොකිව්වේ හැමෝම ඕකේ ෆ්‍රෙන්ඩ්ස්ලට මැසේජ් කර කර අහන්න ගියොත් තොරතුරක් දැනගන්න තියෙන අවස්තාවක් නැතිවෙන නිසා. .

    මට තොරතුරු කීපයක් හම්බවුනා. . 2017දි එක්තරා ප්‍රදේශයක ඉදලා තියෙනවා. . සල්ලි තිබිලා නෑ. . එකව්න්ට්ස් හදන වැඩක් කරලා තියෙන්නේ. . නමුත් දැන් එතන නෑ. . එතනිනුත් අතුරුදහන්වෙලා එකපාරටම. . උසාවියක නඩුවක් තියෙන කතාවක් තියෙනවා තාම හේතුව හොයාගන්න නෑ. .
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මට තොරතුරු කීපයක් හම්බවුනා. . 2017දි එක්තරා ප්‍රදේශයක ඉදලා තියෙනවා. . සල්ලි තිබිලා නෑ. . එකව්න්ට්ස් හදන වැඩක් කරලා තියෙන්නේ. . නමුත් දැන් එතන නෑ. . එතනිනුත් අතුරුදහන්වෙලා එකපාරටම. . උසාවියක නඩුවක් තියෙන කතාවක් තියෙනවා තාම හේතුව හොයාගන්න නෑ. . [/QUOTE said:
    uba kiwwa neda thaththa jeewathun athara innava nam aniva ubata call karanava kiyala. mehema baluwama ubata 2012n passe awrudu 5k ma call karala nahane