මචන් ලා, උබලා හැමොම දන්නවා ඇතිනේ MY3 පාලනයෙන් අතුරු අයවැයක් ගෙනවා කියලා මිනිස්සුන්ට සහන දෙන්න (28/01/2015). ප්රශ්නෙකට තියෙන්නෙ මචන් මේ අයවැයෙන් වාහන බදු වැඩි කරයිද මචන් ලා? අයියෝ සල්ලි තමා එහෙම උනොත්! :no::no::baffled::baffled::oo::oo: No...