අතුරු අයවැය පිලිබද ප්‍රශ්නයක්? (28/01/2015)

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් ලා,
    උබලා හැමොම දන්නවා ඇතිනේ MY3 පාලනයෙන් අතුරු අයවැයක් ගෙනවා කියලා මිනිස්සුන්ට සහන දෙන්න (28/01/2015).

    ප්‍රශ්නෙකට තියෙන්නෙ මචන් මේ අයවැයෙන් වාහන බදු වැඩි කරයිද මචන් ලා?
    අයියෝ සල්ලි තමා එහෙම උනොත්! :no::no::baffled::baffled::oo::oo:
    No. Machan. be cool.