අතුරු අයවැය සහ වාහන මිල.

sachcha123

Active member
  • Jul 12, 2008
    336
    148
    43
    ඒක නම් ඇත්ත. ඒත් මම හිතුවේ ඉන්දියාව සුසුකි තාක්ෂණයෙන් කාර්හැදුවා වගේ, හොන්ඩ තාක්ෂණයෙන් බයික් හැදුවා වගේ ඇයි අපේ උන්ට දෙයක් කරගන්න බැරි කියල මචං. වියදම අඩු කරගන්න මූලිකව බේසික් වාහන විතරක් හදනවා එහෙම කරලා අඩුවට දෙන්න පුලුවන් නම් අපේ උන් ගනී. මොකද දැනට අඩුවට දෙනව කියන එකම විතරක් පදනම් කරගෙන ඉන්දියන් වාහන අපේ එව්න් ගන්නවනේ බං. ඒ වගේම අඩුවට තියන නිසාම සැප පහසුව, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන මොකවත් හිතන්නේ නැතුව හයිබ්‍රිඩ් ගත්තනේ මචං. මේක අපේ වගේ රටක පොඩි පුද්ගලික ආයතනයකට කරන්න අමාරුයි. ඒත් රජයක් මැදිහත් වුනොත් කරන්න පුලුවන් වෙයි නේද.

    අර වොක්ස්වැගන් එකක් දානව කියල නිවුස් එකක් ගියෙ එක ඇත්තක්ද බන්?
    මොන මොනව හරි ඉන්ඩස්ට්‍රි හැදුනොත් හොන්දයි අපෙ උන්ට හොන්ද හොන්ද ජොබ් ඔපර්චුනිටිස් වත් ලබෙයි නෙ.

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    hmm ane manda mannam wadeta kemathi, mokada mage aqua ekata honda milak labuna nisa.

    namuth saapekshawa wade awul thamai.
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මෝඩයෙක් ගත්තු මෝඩ තීරණයක් , රවී කියන්නේ මෝඩ කමේ හොදම එක.. අලිමංකඩ යනවා කියල පාමංකඩ යනවා කිව්ව එකා නේ ඔය
     

    ඒ නිසා තමයි බන් ඉන්දියන්, චීන, මැලෙසියන් වගේ කල් පැවැත්ම අඩු වාහන ගෙන්වන එකට සීමා පනවන්න ඔනේ. තත්වගෙන් උසස් වාහන පමනක් ගෙන්නුවනම් ඔය අවුල වෙන්නේ නෑ. හැබැයි මාර්ග ටිකත් දියුනු කරන්න ඔනා. තව අලුත් මාර්ග හැදෙන්න ඔනා.
    :yes::yes::yes: