අතුරු අයවැය සහ වාහන මිල.

අතුරු අයවැය සහ වාහන මිල.

මෙදා පාර අය වැයෙන් ඉන්දියන් වාහන (ඇල්ටෝ වගේ 1000CC ට අඩු වාහන) වල මිල රුපියල් 100,000 - 150,000 වගේ අගයකින් මිල අඩු වෙනවලු. හැබැයි හයිබ්‍රිඩ් ප්‍රියස් වගේ කාර් එකක් රුපියල් ලක්ෂ 9-10 වගේ මිලකිනුත් හොන්ඩා ෆිට් වගේ හයිබ්‍රිඩ් එකක් ලක්ෂ 7-8 වගේ ගානකිනුත් මිල වැඩි වෙලා.
රී කන්ඩිෂන් වාහනවල ක්ෂයවීම මත බද්ද නැති නිසා රි කන්ඩිෂන් වාහන වල මිලත් වැඩි වෙලා. ඒක නිසා ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිලත් ඉහල යාවි.
මේ කරපු දේ ට පෞද්ගලිකව මම එකග වෙන්නේ නැහැ, මොකද ඉන්දියන් කටු අඩු කලාට පොඩි මිනිහ ඒවා ගනීවි, හැබැයි පොඩි මිනිහට ඒවා ජපන් වාහන තරම් පට්ට ගහන්න බැරි වෙයි. තෙල් අඩු කරපු නිසා කරන්න තිබ්බේ හයිබ්‍රිඩ් වගේ බදු වෙනස් නොකරන්න. (අඩු කරලා හරි) අඩුම තරමේ 1500CC ට අඩු වාහන වලට බදු අඩු කළා නම් හොදයි.

කස්ටිය මොකද කියන්නේ?

source : http://www.dailymirror.lk/62601/hybrid-car-prices-will-go-up-due-to-tax-revision
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පුද්ගලිකව ගෙන්වන එකත් නවත්තලා බන්..
    දැන් ඉතින් සේල් කාරයො කියන ගනන් වලට ගන්න වෙනවා. අවුරුද්දට ලක්ශ 15ක් ගෙවලා වාහන ආනයනය කරන්න පොඩි මිනිහට බෑ බන්.
    හයිබ්‍රිඩ් වැඩිකරපු එකට මමත් එකගවෙන්නේ නෑ බන්.
    ක්ශය වීමේ වගුව අයින් කලාට නම් අව්ලක් වුනේ නෑ මොකද අවුරුදු 2ට වඩා පරන හයිබ්‍රිඩ් ගෙන්වන්න බැරුව තිබුන නිසා.
    එත් තීරු බදු වැඩිවුන එක අවුල්.
    ජපන් වාහනයකට සාපේක්ශව ඉන්දියන් වාහන වල ක්ශය වීම වැඩියි, පහසුකම් අඩුයි, කල්පැවැත්ම අඩුයි.
    ඒ හැමදේම නිසා හයිබ්‍රිඩ් වාහන ටැක්ස් වැඩිකරපු එකට පුද්ගලිකව එකගවිය නොහැක.
    :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    pare yanne be oi e taramata wahana. me punchi ratata me tarama wahana wadi nedda.

    ඒ නිසා තමයි බන් ඉන්දියන්, චීන, මැලෙසියන් වගේ කල් පැවැත්ම අඩු වාහන ගෙන්වන එකට සීමා පනවන්න ඔනේ. තත්වගෙන් උසස් වාහන පමනක් ගෙන්නුවනම් ඔය අවුල වෙන්නේ නෑ. හැබැයි මාර්ග ටිකත් දියුනු කරන්න ඔනා. තව අලුත් මාර්ග හැදෙන්න ඔනා.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    lankawe hama Fuel station ekakama Electric chargesers Set karala, Electric cars wala Tax eka adu kara nana hari. lankawa podi ratak nisa karanna puluwan, environment ekatath hodai
     
    ක්ෂය වීම මත බද්ද හැම (හයිබ්‍රිඩ්/හයිබ්‍රිඩ් නොවන) වාහනයකටම පොදුයි මචං. එක නිසා අවුරුද්දක් දෙකක් පරණ වාහනයි බ්‍රෑන්ඩ් නිව් වාහනයි අතර මිල පරතරය ගොඩක් අඩු වෙයි. බ්‍රෑන්ඩ් නිව් වාහන ලංකාවට එන එක හොදයි, එත් ගාන වැඩි නිසා ලංකාවේ රෙජිස්ටර්ඩ් වාහන මිල දැනට වඩා සැහෙන්න වැඩි වේවි. මොකද හයිබ්‍රිඩුත් වැඩි උන නිසා පෙට්‍රල් සාමාන්‍ය කාර් වැඩිවේවි. :(
     
    ඒ නිසා තමයි බන් ඉන්දියන්, චීන, මැලෙසියන් වගේ කල් පැවැත්ම අඩු වාහන ගෙන්වන එකට සීමා පනවන්න ඔනේ. තත්වගෙන් උසස් වාහන පමනක් ගෙන්නුවනම් ඔය අවුල වෙන්නේ නෑ. හැබැයි මාර්ග ටිකත් දියුනු කරන්න ඔනා. තව අලුත් මාර්ග හැදෙන්න ඔනා.

    අනිවා හැදෙන්න නම් ඕනේ. දැන් හැදෙන ඒවත් හැදෙන්නේ ඉබි ගමනින්. අපේ පැත්තේ පාරක් හද හද හිටිය එකේ කොටසක් ඉවර කළා, කොන්තරාත් කාරයට සල්ලි ලැබෙන එක ප්‍රශ්නයක් කියල උ ඉතුරු කොටස හදන්න කල් ගන්නවා බන්. (අතුරු මාර්ගයක්)
     
    Ow oi mama ganna hitiya aqua eka

    දැන් වෙනින් එකකට පලයන් මචං.

    pare yanne be oi e taramata wahana. me punchi ratata me tarama wahana wadi nedda.

    එහෙනම් යකෝ ඇමරිකාවේ වාහන අඩුයි කියලද උබ හිතන්නේ?
    ඕකට විසදුම පොදු ප්‍රවාහනය දියුණු කරන එක බන්, බදු ගහල වාහන මිල වැඩි කරන එක නෙමෙයි.
    අනිත් දේ තමයි ලංකාවේ ඉන්න පොෂ් මනසිකත්වේ එවුන්ට ට්යුෂන් කරලා සමාජේ ජිවත් වෙන්න උගන්නන එක.

    lankawe hama Fuel station ekakama Electric chargesers Set karala, Electric cars wala Tax eka adu kara nana hari. lankawa podi ratak nisa karanna puluwan, environment ekatath hodai

    එක සාර්ථකයි එක අතකට හැබැයි මචං ලංකාවේ විදුලිය වැඩියෙන්ම නිපදවන්නේ තාප විදුලිය වගේ නිසා පරිසර දුෂණය අවම වීම නම් වෙන එකක් නැහැ.​
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කෑප්ටන් Jack Sparrow;17824218 said:
    ක්ෂය වීම මත බද්ද හැම (හයිබ්‍රිඩ්/හයිබ්‍රිඩ් නොවන) වාහනයකටම පොදුයි මචං. එක නිසා අවුරුද්දක් දෙකක් පරණ වාහනයි බ්‍රෑන්ඩ් නිව් වාහනයි අතර මිල පරතරය ගොඩක් අඩු වෙයි. බ්‍රෑන්ඩ් නිව් වාහන ලංකාවට එන එක හොදයි, එත් ගාන වැඩි නිසා ලංකාවේ රෙජිස්ටර්ඩ් වාහන මිල දැනට වඩා සැහෙන්න වැඩි වේවි. මොකද හයිබ්‍රිඩුත් වැඩි උන නිසා පෙට්‍රල් සාමාන්‍ය කාර් වැඩිවේවි. :(

    ඒක තමයි බන් මමත් කිව්වේ. මුලිකව හයිබ්‍රිඩ් ගැන කිව්වේ තීරුබදුත් වැඩිවුන නිසා.
    අනිත් පෙට්‍රල් වාහන අනිවා වැඩිවෙනවා. අනේ මන්දා බන්. මද්යම පන්තියටත් කෙලවුනා බන්. සුපිරි සල්ලි කාරයූන්ට නම් චු යන්න බදු ගැහුවේ.
    :P
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    කෑප්ටන් Jack Sparrow;17824278 said:
    දැන් වෙනින් එකකට පලයන් මචං.

    එහෙනම් යකෝ ඇමරිකාවේ වාහන අඩුයි කියලද උබ හිතන්නේ?
    ඕකට විසදුම පොදු ප්‍රවාහනය දියුණු කරන එක බන්, බදු ගහල වාහන මිල වැඩි කරන එක නෙමෙයි.
    අනිත් දේ තමයි ලංකාවේ ඉන්න පොෂ් මනසිකත්වේ එවුන්ට ට්යුෂන් කරලා සමාජේ ජිවත් වෙන්න උගන්නන එක.

    එක සාර්ථකයි එක අතකට හැබැයි මචං ලංකාවේ විදුලිය වැඩියෙන්ම නිපදවන්නේ තාප විදුලිය වගේ නිසා පරිසර දුෂණය අවම වීම නම් වෙන එකක් නැහැ.​

    uba hithuwada americawa lankawa wage podi kiyala. :eek:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ මෙච්චර කල් වාහන ටැක්ස් වැඩි කලාට මහින්දයාට බැනපු උදවිය.... මීට පස්සෙවත් තේරෙයි ආන්ඩු මාරැ කලාට තමන් කැමති දේවල් නොවෙන විත්තිය....

    මන් දකින විදියටනන් වාහන මිල තීරණෙ වෙන්න ලොකු ලොකු කාර් සේල් කාරයන්ගෙ උවමනාවට විතරයි...... උන්‍ට මොන ආන්ඩුව ආවත් ඉතින් ගැටලුවක් නැහැනෙ......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ අදහස කියන්නම්
    1500cc, 1000 සහ හයිබ්‍රිඩ් කියන වාහන වල බදු සමාන අඩු බදු ප්‍රමාණයකට ගේන්න ඕනේ. ඒකට නම් 1500cc, 1000 වල බදු අඩු කරලා හයිබ්‍රිඩ් වල බදු වැඩි කරන්න වෙනවා. එතකොට 1500cc, 1000 වලින් රජයට වෙන පාඩුව යම්තාක් දුරකට හයිබ්‍රිඩ් වලින් අල්ලන්න පුලුවන්. අනිත් එක එතකොට වාහන මිලදී ගන්න මිනිස්සුන්ට ඕනි ඔප්ෂන් එක තෝරගන්න පුලුවන්. මේවට අමතරව ත්‍රීවිල් වෙනුවට අඩුමිල කාර් එකක් (මරුටියක් වගේ එකක් හරි) ලංකාවෙම හදන්න ඕනේ. හදලා ටික ටික ත්‍රීවිල් ගේන එක සීමා කරන්න ඕනේ.
     
    ලන්කාවෙ වාහන හදන්න ඉඩ දෙන්න‍ෙ නැහැ බන් සේල් කාරයො..... ඒකයි කේස් එක.... සේල් මාෆිය‍ාව තමා වාහන මාර්කට් එක රන් කරන්නෙ......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලන්කාවෙ වාහන හදන්න ඉඩ දෙන්න‍ෙ නැහැ බන් සේල් කාරයො..... ඒකයි කේස් එක.... සේල් මාෆිය‍ාව තමා වාහන මාර්කට් එක රන් කරන්නෙ......

    ඔව් මචං නැත්තං මයික්‍රෝ කාරයා හදාගෙන ආපු විදිහට හදන්න දුන්නනම් අද ලංකාවෙම වාහනයක් නිෂ්පාදනය වෙනවා.