අතුරු කතා දෙකක්
[FONT="]සේයාගෙ මරනෙ ගැන ගොඩක් කතාවෙන හින්දා මට මේ කතාව මතක් උනා. මෙක උනේ මීට අවුරුදු තුන හතරකට කලින් මෙ වගේම [/FONT]1[FONT="] වසරෙ පොඩි පිරිමි ලමයෙක් ඉස්කොලෙ ඇරිල ගෙදර යද්දි අතුරුදහන් උනා. ඒ ලමයවත් මරල හැල් කුබුරක මඩේ හන්ගල තියෙද්දි අහු උනා දවස් හතරකට පස්සෙ.

[/FONT]
[FONT="]කතන්දරෙ මෙහෙමයි[/FONT][FONT="]. [/FONT][FONT="]එ ලමය පොඩි කාලෙ තාත්ත රට ගිහින්. ගෙදර තියෙන ඇනෙක්ස් එකට පදින්චියට ඇවිත් තියෙන්නෙ ගෙවල් ගානෙ ගිහින් බඩු විකුනන මිනිහෙක්(තොරොම්බල් කාරයෙක්) ඌ කොහොමහරි මේ ලමයගෙ අම්මව සෙට් කරන් කෙලලා. මෙක හැමදාම කෙරෙද්දි කොහොමහරි ලමය දැකලා. අවුරුදු 2 කට පස්සෙ තාත්ත රට ඉදන් ආපුගමන් කොල්ල තාත්තට සෙරම විස්තරෙ කියන හින්ද තමා අර තොරොම්බල් කාරය අම්මගෙ කිමට කොල්ල ඉස්කොලෙ ඇරුනහම බයික් එකේ දාගෙන ගිහින් බෙල්ල මිරිකල මරල තියෙන්නෙ. ලමය අතුරුදහන් කියල පොලීසියට ගිහින් පැමිනිල්ල දැම්මෙත් මුන් දෙන්නම තමා. පොලිසියෙන් වැඩෙ ඇද ඇද ගියා මිසක වැඩක් උනේ නෑ. බල්ලො දැම්මත් උන් යන්නෙත් කොල්ල බයික් එකට නැග්ග තැනට විතරයි. කොහොමහරි කවුරුහරි රහස් පොලිසියට පැමිනිලි කරල උන් ආවෙ තුන්වෙනි දවසෙ. පැය බාගයක් විතර එක එක්කෙනගෙන් කට උත්තර අරගෙන අර තොරොම්බල් කාරයවත් දාගෙන ගියා. තව පැය දෙකක් යද්දි ආයෙත් උන් ආව. එතකොට අර හොදට ඇවිදගෙන ගිය එකාගෙ කකුල් දෙකම කඩල ඌ මිනිය පෙන්නන්න අරගෙන ගියෙ අත් දෙකෙන් උස්සගෙන.[/FONT][FONT="]සාක්කි ගැන කියන්න දෙයක් නෑනෙ. ඌ ලස්සනට මිනිය හන්ගල තියෙන තැන පෙන්නුව. මෙ වගේ අපිට නොහිතෙන පැතිත් මේ කේස් එකේ තියෙන්න පුලුවන්[/FONT]
[FONT="]එ එක්කම කියන්න ඕනෙ තවත් දෙයක් තියෙනව. එ තමා පහුගිය දවස්වල මිනුවන්ගොඩ සිද්ද වෙච්ච අනතුර ගැන අතුරු කතාවක්. මට අද ජනාදිපති ආරක්ශක අන්ශෙම ටිකක් උඩ තනතුරක් දරන කෙනෙක් හම්බ උනා. උ තමා මේක කිවුවෙ. ජනාදිපති තමන්ගෙ හිතවතෙක් හරි වැදගත් කෙනෙක් හරි නැතිඋනාම මල් වඩමක් අරිනවලු රුපියල් 50000ක් එක්ක. මුන් ගිහින් තියෙන්නෙ එ වගෙ මල් වඩමක් අරන්. එහෙම නැතුව මුන් අදුනන කෙනෙක්ගෙ මල ගෙදරක නෙමේ. සමහර වුන් එහෙම යද්දි බඩුවක් දෙකක් දාගෙන යන්වලු මගදි කෙලින්නත් එක්ක. ඌ කිඋවෙ මෙකත් එහෙම ගිය එකක් පොලිස් කෙල්ලො ඩිෆෙන්ඩර් එකේ හිටපු එක ගැන හොයන්ව කියල. මන් කියන්නෙ නැ මුන් එහෙම ගියාමයි මේ කෙල්ලො බඩු කියල. ඒත් එහෙම දේවලුත් වෙනව කියන එකයි කියන්න ඔනෙ උනෙ.

[/FONT]
[FONT="]සේයාගෙ මරනෙ ගැන ගොඩක් කතාවෙන හින්දා මට මේ කතාව මතක් උනා. මෙක උනේ මීට අවුරුදු තුන හතරකට කලින් මෙ වගේම [/FONT]1[FONT="] වසරෙ පොඩි පිරිමි ලමයෙක් ඉස්කොලෙ ඇරිල ගෙදර යද්දි අතුරුදහන් උනා. ඒ ලමයවත් මරල හැල් කුබුරක මඩේ හන්ගල තියෙද්දි අහු උනා දවස් හතරකට පස්සෙ.

[/FONT][FONT="]කතන්දරෙ මෙහෙමයි[/FONT][FONT="]. [/FONT][FONT="]එ ලමය පොඩි කාලෙ තාත්ත රට ගිහින්. ගෙදර තියෙන ඇනෙක්ස් එකට පදින්චියට ඇවිත් තියෙන්නෙ ගෙවල් ගානෙ ගිහින් බඩු විකුනන මිනිහෙක්(තොරොම්බල් කාරයෙක්) ඌ කොහොමහරි මේ ලමයගෙ අම්මව සෙට් කරන් කෙලලා. මෙක හැමදාම කෙරෙද්දි කොහොමහරි ලමය දැකලා. අවුරුදු 2 කට පස්සෙ තාත්ත රට ඉදන් ආපුගමන් කොල්ල තාත්තට සෙරම විස්තරෙ කියන හින්ද තමා අර තොරොම්බල් කාරය අම්මගෙ කිමට කොල්ල ඉස්කොලෙ ඇරුනහම බයික් එකේ දාගෙන ගිහින් බෙල්ල මිරිකල මරල තියෙන්නෙ. ලමය අතුරුදහන් කියල පොලීසියට ගිහින් පැමිනිල්ල දැම්මෙත් මුන් දෙන්නම තමා. පොලිසියෙන් වැඩෙ ඇද ඇද ගියා මිසක වැඩක් උනේ නෑ. බල්ලො දැම්මත් උන් යන්නෙත් කොල්ල බයික් එකට නැග්ග තැනට විතරයි. කොහොමහරි කවුරුහරි රහස් පොලිසියට පැමිනිලි කරල උන් ආවෙ තුන්වෙනි දවසෙ. පැය බාගයක් විතර එක එක්කෙනගෙන් කට උත්තර අරගෙන අර තොරොම්බල් කාරයවත් දාගෙන ගියා. තව පැය දෙකක් යද්දි ආයෙත් උන් ආව. එතකොට අර හොදට ඇවිදගෙන ගිය එකාගෙ කකුල් දෙකම කඩල ඌ මිනිය පෙන්නන්න අරගෙන ගියෙ අත් දෙකෙන් උස්සගෙන.[/FONT][FONT="]සාක්කි ගැන කියන්න දෙයක් නෑනෙ. ඌ ලස්සනට මිනිය හන්ගල තියෙන තැන පෙන්නුව. මෙ වගේ අපිට නොහිතෙන පැතිත් මේ කේස් එකේ තියෙන්න පුලුවන්[/FONT]

Last edited: