අතුලගේ කාර්යභාරය...........

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
අතුලගේ කාර්යභාරය...........

එළකිරි එකේ ගොඩාක් අය හිතාගෙන ඉන්නේ අතුල අවසිහියෙන් වගේ විපක්ෂයට කඩේ යනවයි කියලා.. ඒත් මචං මට ඔයාගෙ ක්‍රියා කලාපයේ ඊට වඩා ගැඹුරු අරමුණක් තියෙන බව පේනවා..
ඕනිම කෙනෙකුට තමුන් නොපිලිගන්න අමූලික බොරුවක් උණත් දිගින් දිගටම කියද්දි ඒ මනුස්සයත් ටිකක් හරි අර කියපු කාරණාව ඇත්ත දැයි දෙගිඩියාවකට පත් වීමට ඉඩකඩ තියෙනවා.. සමහර අය අර කියපු අමු බොරුව උණත් අන්තිමට විශ්වාස කරන්නට පෙළඹෙන්න පුළුවන්..
(උදාහරණයක් විධියට අපි කාට හරි කියනව ඔයා වපරයි කියල. ඇත්තටම එයා වපර නෑ.. ඒත් අපි දිගින් දිගටම ඒ දේ කියන්න ගියොත් අර මනුස්සයා කණ්නාඩියක් ගාවට ගිහින් බලයි ඇත්තටම එයා වපරද කියල. සමහර විට එයාගෙ මානසිකත්වය උඩ නැති වපරයක් පේන්නත් පුළුවන්..)
අතුලත් කරන්නේ ඒක..
අපි බහුතරය මහින්ද රාජපක්ෂ පිළිබඳ යම් හෝ යහපත් ආකල්පයක් දරනවා නම් අතුල කරන්නෙත් එක එක පෝස්ට් දාලා අපිව මඤ්ඤං කරන එක.. සමහර විට අතුලගේ කෙළවරක් නැති පෝස්ට් දැකල සමහරු අතුල හරියි කියල හිතන (ඒත් මට හිතෙන විධියට හරි නැති) මතයට එන්න පුළුවන්.. ඒකද ප්‍රජාතන්ත්‍රවාදය?? මහින්ද උල්ලංඝණය කරනවයි කියල මැරෙන්න හදන ප්‍රජාතන්ත්‍රවාදයද ඔය??
අතුල කරන්නෙ ගැඹුරු මනෝ විද්‍යාත්මක සැලැස්මක කොටසක්....

උපුටා ගන්නා ලද්දේ thulithasajeewa ගේ පොස්ට් එකකිනි. මෙය අතුල කෙරෙහි මාගේද පෞද්ගලික මතය වන හෙයින් මෙසේ ත්‍රෙඩ් එකක් ලෙස නැවත පල කරන්නෙමි.
 
Last edited:
  • Like
Reactions: thelaa rox

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Atula is only trolling. That's the beginning and end of his actions in the forum. There's nothing psychological about his actions. He just creates a controversy and watch as everyone else kills each other over it.
    Since politics is the easiest way to get the foolish idiots here to kill each other, thats what he uses to troll on EK.
     
    May 17, 2006
    3,632
    90
    0
    apitanam athula karana wadey oya karana wadey dekama akay ban....dennama awasihiyen kade yanawa.....naha athula kade yanawa oya supermarket yanawa.....

    dan kiyanna mamath kade yanawa kiyala
     
    • Like
    Reactions: Puzhi

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඒ උනාට ඔය මනුස්සය කරපු ගොං වැඩවලින් උනේ එස් එෆ් ට තිබුණ ඡන්ද ටිකත් නැති උනු එකයි :lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Athula newei kawru kiwwath kiyanne atta...
    Hora pawla rate okkoma hora karala antimata Vote ekath hora kala....

    Okunta henama gahapiya!
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මං නං ඔය තුප්පැහියගෙ ත්‍රෙඩ් කියවන්නෙ නෑ.
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    අතුලව මම දකින්නෙ දඟකාර/දඩබ්බර/වලියට බර පොඩි ළමයි ටිකක් ඉන්න තැනකට එක චොකලට් කෑල්ලක් විසි කරල ඒ ළමයි ටික ඒ චොකලට් කෑල්ලට මරා ගන්න හැටි බලන් ඉන්න පුද්ගලයෙකු ලෙස :nerd:
    එක කෑල්ලකට මරාගෙන ඉවර උනාම තව කෑල්ලක් විසි කරනව... පොඩි ළමයි ටික ආයෙත් මරා ගන්නවා..... :rofl:
    අතුල චොකලට් එක තියාගෙන කාල රසවිඳිනවට වඩා රසයක් චොකලට් කෑල්ල කෑල්ල විසික් කරල ලබා ගන්නවා...
    :D
     
    LOLZ! :lol:
    That's a good way to explain the actions of a troll. :D
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    එළකිරි එකේ ගොඩාක් අය හිතාගෙන ඉන්නේ අතුල අවසිහියෙන් වගේ විපක්ෂයට කඩේ යනවයි කියලා.. ඒත් මචං මට ඔයාගෙ ක්‍රියා කලාපයේ ඊට වඩා ගැඹුරු අරමුණක් තියෙන බව පේනවා..
    ඕනිම කෙනෙකුට තමුන් නොපිලිගන්න අමූලික බොරුවක් උණත් දිගින් දිගටම කියද්දි ඒ මනුස්සයත් ටිකක් හරි අර කියපු කාරණාව ඇත්ත දැයි දෙගිඩියාවකට පත් වීමට ඉඩකඩ තියෙනවා.. සමහර අය අර කියපු අමු බොරුව උණත් අන්තිමට විශ්වාස කරන්නට පෙළඹෙන්න පුළුවන්..
    (උදාහරණයක් විධියට අපි කාට හරි කියනව ඔයා වපරයි කියල. ඇත්තටම එයා වපර නෑ.. ඒත් අපි දිගින් දිගටම ඒ දේ කියන්න ගියොත් අර මනුස්සයා කණ්නාඩියක් ගාවට ගිහින් බලයි ඇත්තටම එයා වපරද කියල. සමහර විට එයාගෙ මානසිකත්වය උඩ නැති වපරයක් පේන්නත් පුළුවන්..)
    අතුලත් කරන්නේ ඒක..
    අපි බහුතරය මහින්ද රාජපක්ෂ පිළිබඳ යම් හෝ යහපත් ආකල්පයක් දරනවා නම් අතුල කරන්නෙත් එක එක පෝස්ට් දාලා අපිව මඤ්ඤං කරන එක.. සමහර විට අතුලගේ කෙළවරක් නැති පෝස්ට් දැකල සමහරු අතුල හරියි කියල හිතන (ඒත් මට හිතෙන විධියට හරි නැති) මතයට එන්න පුළුවන්.. ඒකද ප්‍රජාතන්ත්‍රවාදය?? මහින්ද උල්ලංඝණය කරනවයි කියල මැරෙන්න හදන ප්‍රජාතන්ත්‍රවාදයද ඔය??
    අතුල කරන්නෙ ගැඹුරු මනෝ විද්‍යාත්මක සැලැස්මක කොටසක්....

    උපුටා ගන්නා ලද්දේ thulithasajeewa ගේ පොස්ට් එකකිනි. මෙය අතුල කෙරෙහි මාගේද පෞද්ගලික මතය වන හෙයින් මෙසේ ත්‍රෙඩ් එකක් ලෙස නැවත පල කරන්නෙමි.

    උඹ හරි
    ගොබෙල්ස් න්‍යාය නේද?
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මුලු ලොවම බැහැර කරන ගොබෙල්ස් නයායය තමයි මේ. හැබැයි දේශපාලනය ගැන ඇල්මැරුන මතයක හිටිය මාවත් මේ විදියට අතුල එක්කල ෆයිට් කරන තැනට පත් කලෙත් අතුලගේ පච ත්‍රෙඩ්ම තමයි. බීල වැනි වැනි මහ පාරේ නිදාගෙන ඉන්න එකෙක් දැක්කම අපි අහක බලන් යනවා. ඒත් ඌ නිදගෙන ඉන්නේ නැතිව මහපාරේ යන මිනිස්සුන්ට කරදර කරනවා නම් කන රත් වෙන්න දෙකක් ඇදලා අරින එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැනේ. මම කරන්නෙත් ඒ දේම තමයි........
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    හැබැයි තාම එක සැරයක්වත් කණ රත් උණේ නැති එකනෙ ප්‍රශ්නෙ.

    :D
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    අතුලව මම දකින්නෙ දඟකාර/දඩබ්බර/වලියට බර පොඩි ළමයි ටිකක් ඉන්න තැනකට එක චොකලට් කෑල්ලක් විසි කරල ඒ ළමයි ටික ඒ චොකලට් කෑල්ලට මරා ගන්න හැටි බලන් ඉන්න පුද්ගලයෙකු ලෙස :nerd:
    එක කෑල්ලකට මරාගෙන ඉවර උනාම තව කෑල්ලක් විසි කරනව... පොඩි ළමයි ටික ආයෙත් මරා ගන්නවා..... :rofl:
    අතුල චොකලට් එක තියාගෙන කාල රසවිඳිනවට වඩා රසයක් චොකලට් කෑල්ල කෑල්ල විසික් කරල ලබා ගන්නවා...
    :D

    සම්පූර්න ඇත්ත
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මුලු ලොවම බැහැර කරන ගොබෙල්ස් නයායය තමයි මේ. හැබැයි දේශපාලනය ගැන ඇල්මැරුන මතයක හිටිය මාවත් මේ විදියට අතුල එක්කල ෆයිට් කරන තැනට පත් කලෙත් අතුලගේ පච ත්‍රෙඩ්ම තමයි. බීල වැනි වැනි මහ පාරේ නිදාගෙන ඉන්න එකෙක් දැක්කම අපි අහක බලන් යනවා. ඒත් ඌ නිදගෙන ඉන්නේ නැතිව මහපාරේ යන මිනිස්සුන්ට කරදර කරනවා නම් කන රත් වෙන්න දෙකක් ඇදලා අරින එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැනේ. මම කරන්නෙත් ඒ දේම තමයි........

    Ane denne natuwa palayan ban yanna.....

    Umba karanneth Athulaya karana ekama tama.. Anika umba hari kiyala hitana deeema apith hari kiyala hitanna one na ne.. Anna eka tama umbalage waradda..

    Anik minissuntath taman kamath matayak daranna puluwan wagema eka kiyannath puluwan...

    Umbala hitanne ehema ba kiyala. :angry::angry::angry::angry::angry:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    හැබැයි තාම එක සැරයක්වත් කණ රත් උණේ නැති එකනෙ ප්‍රශ්නෙ.

    :D

    ආ........තොප්පිය හරිනම් දා ගන්න අයියේ.......ඒ කියන්නේ ඔයත් ඒ වගේ දෙයක් කරනවා කියලා පිලිගන්නවා නේද? ඔයාට නොදැනුනාට දැන් ඔයාගේ කන ටිකක් විතර රත් වෙලා අතුල මහත්තයො.........
     
    May 17, 2006
    3,632
    90
    0
    Ane denne natuwa palayan ban yanna.....

    Umba karanneth Athulaya karana ekama tama.. Anika umba hari kiyala hitana deeema apith hari kiyala hitanna one na ne.. Anna eka tama umbalage waradda..

    Anik minissuntath taman kamath matayak daranna puluwan wagema eka kiyannath puluwan...

    Umbala hitanne ehema ba kiyala. :angry::angry::angry::angry::angry:

    ahema kiyanna apa athula danne boru puwath....meya danne wiswasaniya puwath