ඒ උනාට ඔය මනුස්සය කරපු ගොං වැඩවලින් උනේ එස් එෆ් ට තිබුණ ඡන්ද ටිකත් නැති උනු එකයි
u witharak nemei ban thawa godak aya kaleth oya wademai

ඒ උනාට ඔය මනුස්සය කරපු ගොං වැඩවලින් උනේ එස් එෆ් ට තිබුණ ඡන්ද ටිකත් නැති උනු එකයි

ahema kiyanna apa athula danne boru puwath....meya danne wiswasaniya puwath
api mehema karamu api poll akak dala balamu wadiyen boru puwath uputa danne ( athe palawena boru)/nathnam wadiyen kade yanne lkboy4u da AtulaSiriwardane da kiyala ?
ඇත්තම කියනවා නම් මාත් කාලයක් එස් එෆ් ගැන කැමැත්තෙන් හිටියා
ඒක අඩු උනා අතුල දාපු සමහර බොරු නිසා
මඩ දෙශපාලනය පිළිකුල්

ahema kiyanna apa athula danne boru puwath....meya danne wiswasaniya puwath
Etakota MR supportersla dapuwa attada?
මචන් නයි විෂට නයිවිෂම තමයි බේත. ඉතින් ඔයාලා මා ගැන හිතන විදියත් යම්තාක් දුරට නිවැරදි වෙන්න පුලුවන්. ඒ වගේම මම විෂ්වාස කරනවා නයා කාපු කෙනාට මම දෙන බේත් යම්තාක් දුරකට හරි ප්‍රයොජනවත් වෙයි කියලා
apitanam athula karana wadey oya karana wadey dekama akay ban....dennama awasihiyen kade yanawa.....naha athula kade yanawa oya supermarket yanawa.....
dan kiyanna mamath kade yanawa kiyala

ඇත්තම කියනවා නම් මාත් කාලයක් එස් එෆ් ගැන කැමැත්තෙන් හිටියා
ඒක අඩු උනා අතුල දාපු සමහර බොරු නිසා
මඩ දෙශපාලනය පිළිකුල්

අතුලව මම දකින්නෙ දඟකාර/දඩබ්බර/වලියට බර පොඩි ළමයි ටිකක් ඉන්න තැනකට එක චොකලට් කෑල්ලක් විසි කරල ඒ ළමයි ටික ඒ චොකලට් කෑල්ලට මරා ගන්න හැටි බලන් ඉන්න පුද්ගලයෙකු ලෙස
එක කෑල්ලකට මරාගෙන ඉවර උනාම තව කෑල්ලක් විසි කරනව... පොඩි ළමයි ටික ආයෙත් මරා ගන්නවා.....
අතුල චොකලට් එක තියාගෙන කාල රසවිඳිනවට වඩා රසයක් චොකලට් කෑල්ල කෑල්ල විසික් කරල ලබා ගන්නවා...![]()

ඕනම කෙනෙකුට තමුන් නොපිලිගන්න
අමූලික බොරුවක් උණත් දිගින් දිගටම කියද්දි
ඒ මනුස්සයත් ටිකක් හරි අර කියපු කාරණාව ඇත්ත දැයි
දෙගිඩියාවකට පත් වීමට ඉඩකඩ තියෙනවා..
ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරල කරන්න ට්‍රයි කරන්නෙ ඒක.
නූගත් මෝඩ අතළොස්සක් ඇරෙන්න
යන්තම් හරි තර්ක බුද්ධියක් තියන අය රාජ්‍ය මාධ්‍ය බලන්නෙ නැහැ.
එතන තර්ක කරන්න ඉඩක් නැහැ.
මෙතන ඕන කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.
එතකොට හිතන අයට අවස්ථාවක් තියනව ඇත්ත හොයාගන්න.
කියන දේ ඇත්තක් තියනවනම්
සමහර අය අමු බොරුවක් කියල හිතපු දේ වුණත්
අන්තිමට ඇත්ත බව තේරුම් ගන්නවා.
හායි!!!
රාජ්‍ය මාධ්‍ය නම් අපි බලන්නේ නෑ
ගෙදර බුදු පිලිමෙත් අයින් කරලා මහින්දගේ ෆොටෝ දාගෙන ඉන්න මිනිස්සු නිසා නෙමෙයි මහින්ද දිනුවේ
රාජ්‍ය මාධ්‍ය වල යන ඒවා හිස් මුදුනින් පිලිගන්නේ ඒ වගේ මිනිස්සු
මහින්ද දිනුවේ යූ ඇන් පී විරෝධී ජවිපෙ චන්ද හා පාවෙන චන්ද ගොඩක් මහින්දට වැටුනු නිසා
Umbe waradda umba hitan innawa umba hitana eka hari kiyala.
Ekane umba anith ewunta beheth denna hadanne...
Issella umbata beheth tikak dee ganin...

මෙයාගෙ ලෙඩට බෙහෙත් නැහැ.
බෙහෙත් නැහැයි කියල මොකෝ මරන්නද?