අතුලගේ කාර්යභාරය...........

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඒ උනාට ඔය මනුස්සය කරපු ගොං වැඩවලින් උනේ එස් එෆ් ට තිබුණ ඡන්ද ටිකත් නැති උනු එකයි :lol:

    u witharak nemei ban thawa godak aya kaleth oya wademai :rofl: :rofl: :rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    api mehema karamu api poll akak dala balamu wadiyen boru puwath uputa danne ( athe palawena boru)/nathnam wadiyen kade yanne lkboy4u da AtulaSiriwardane da kiyala ?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    ahema kiyanna apa athula danne boru puwath....meya danne wiswasaniya puwath

    Atta ID eken posts danna konda pana nati ekek awilla Athulata post dana hati ugannanna hadanawa.....

    Taman ge matayama anith ewunuth daranna one kiyala hitana mee wage napunsakayo tama me rata kanne..
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    api mehema karamu api poll akak dala balamu wadiyen boru puwath uputa danne ( athe palawena boru)/nathnam wadiyen kade yanne lkboy4u da AtulaSiriwardane da kiyala ?

    ඇත්තම කියනවා නම් මාත් කාලයක් එස් එෆ් ගැන කැමැත්තෙන් හිටියා
    ඒක අඩු උනා අතුල දාපු සමහර බොරු නිසා
    මඩ දෙශපාලනය පිළිකුල්
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඇත්තම කියනවා නම් මාත් කාලයක් එස් එෆ් ගැන කැමැත්තෙන් හිටියා
    ඒක අඩු උනා අතුල දාපු සමහර බොරු නිසා
    මඩ දෙශපාලනය පිළිකුල්

    Etakota MR supportersla dapuwa attada?
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඕනම කෙනෙකුට තමුන් නොපිලිගන්න
    අමූලික බොරුවක් උණත් දිගින් දිගටම කියද්දි
    ඒ මනුස්සයත් ටිකක් හරි අර කියපු කාරණාව ඇත්ත දැයි
    දෙගිඩියාවකට පත් වීමට ඉඩකඩ තියෙනවා..
    ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරල කරන්න ට්‍රයි කරන්නෙ ඒක.
    නූගත් මෝඩ අතළොස්සක් ඇරෙන්න
    යන්තම් හරි තර්ක බුද්ධියක් තියන අය රාජ්‍ය මාධ්‍ය බලන්නෙ නැහැ.
    එතන තර්ක කරන්න ඉඩක් නැහැ.
    මෙතන ඕන කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.
    එතකොට හිතන අයට අවස්ථාවක් තියනව ඇත්ත හොයාගන්න.
    කියන දේ ඇත්තක් තියනවනම්
    සමහර අය අමු බොරුවක් කියල හිතපු දේ වුණත්
    අන්තිමට ඇත්ත බව තේරුම් ගන්නවා.

    :yes:

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo

    ahema kiyanna apa athula danne boru puwath....meya danne wiswasaniya puwath

    මචන් නයි විෂට නයිවිෂම තමයි බේත. ඉතින් ඔයාලා මා ගැන හිතන විදියත් යම්තාක් දුරට නිවැරදි වෙන්න පුලුවන්. ඒ වගේම මම විෂ්වාස කරනවා නයා කාපු කෙනාට මම දෙන බේත් යම්තාක් දුරකට හරි ප්‍රයොජනවත් වෙයි කියලා
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Etakota MR supportersla dapuwa attada?

    නෑ මචන්
    උබ මගේ පෝස්ට් බැලුවොත් බලාගන්න පුලුවන්
    එස් එෆ් ට බොරුවට මඩ ගහපුවට මං දාපු කමෙන්ට්ස්
    ඒත් අටුලටම අන්තිමට ගොබෙල්ස් තියරිය වැදුනා
    ඌ දාන හැම දේටම මඩ මඩ කියලා කියපු නිසා
    එස් එෆ් සපෝටර්ස්ලත් අන්තිමට ඌ කියපුවා ඇහුවේ නෑ
    විශ්වාස කලේ නෑ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන් නයි විෂට නයිවිෂම තමයි බේත. ඉතින් ඔයාලා මා ගැන හිතන විදියත් යම්තාක් දුරට නිවැරදි වෙන්න පුලුවන්. ඒ වගේම මම විෂ්වාස කරනවා නයා කාපු කෙනාට මම දෙන බේත් යම්තාක් දුරකට හරි ප්‍රයොජනවත් වෙයි කියලා

    Umbe waradda umba hitan innawa umba hitana eka hari kiyala.
    Ekane umba anith ewunta beheth denna hadanne...

    Issella umbata beheth tikak dee ganin...
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඇත්තම කියනවා නම් මාත් කාලයක් එස් එෆ් ගැන කැමැත්තෙන් හිටියා
    ඒක අඩු උනා අතුල දාපු සමහර බොරු නිසා
    මඩ දෙශපාලනය පිළිකුල්

    මෝඩ චූන් වලට naayakayo අගය කරන අඳ බාලයන්ට
    SF ලඟ වැඩිකල් ඉන්න බැහැ, කොහොමත්.

    ඒවට ඉතින් මහින්දම තමයි.

    ලෝකෙන්ම හොඳම,
    ලෝකෙන්ම විශිෂ්ඨම,
    ලෝකයම පිළිගත්
    වගේ විශේෂණ පද වලට අහුවෙන බොලඳ චරිත
    අපේ ගොඩේ නැහැ.

    :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අතුලව මම දකින්නෙ දඟකාර/දඩබ්බර/වලියට බර පොඩි ළමයි ටිකක් ඉන්න තැනකට එක චොකලට් කෑල්ලක් විසි කරල ඒ ළමයි ටික ඒ චොකලට් කෑල්ලට මරා ගන්න හැටි බලන් ඉන්න පුද්ගලයෙකු ලෙස :nerd:
    එක කෑල්ලකට මරාගෙන ඉවර උනාම තව කෑල්ලක් විසි කරනව... පොඩි ළමයි ටික ආයෙත් මරා ගන්නවා..... :rofl:
    අතුල චොකලට් එක තියාගෙන කාල රසවිඳිනවට වඩා රසයක් චොකලට් කෑල්ල කෑල්ල විසික් කරල ලබා ගන්නවා...
    :D

    අතුලයා ගැන නියම විග්‍රහයක්.....

    :lol::lol::lol::lol::lol:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඕනම කෙනෙකුට තමුන් නොපිලිගන්න
    අමූලික බොරුවක් උණත් දිගින් දිගටම කියද්දි
    ඒ මනුස්සයත් ටිකක් හරි අර කියපු කාරණාව ඇත්ත දැයි
    දෙගිඩියාවකට පත් වීමට ඉඩකඩ තියෙනවා..
    ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරල කරන්න ට්‍රයි කරන්නෙ ඒක.
    නූගත් මෝඩ අතළොස්සක් ඇරෙන්න
    යන්තම් හරි තර්ක බුද්ධියක් තියන අය රාජ්‍ය මාධ්‍ය බලන්නෙ නැහැ.
    එතන තර්ක කරන්න ඉඩක් නැහැ.
    මෙතන ඕන කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.
    එතකොට හිතන අයට අවස්ථාවක් තියනව ඇත්ත හොයාගන්න.
    කියන දේ ඇත්තක් තියනවනම්
    සමහර අය අමු බොරුවක් කියල හිතපු දේ වුණත්
    අන්තිමට ඇත්ත බව තේරුම් ගන්නවා.

    :yes:

    හායි!!!
    රාජ්‍ය මාධ්‍ය නම් අපි බලන්නේ නෑ
    ගෙදර බුදු පිලිමෙත් අයින් කරලා මහින්දගේ ෆොටෝ දාගෙන ඉන්න මිනිස්සු නිසා නෙමෙයි මහින්ද දිනුවේ
    රාජ්‍ය මාධ්‍ය වල යන ඒවා හිස් මුදුනින් පිලිගන්නේ ඒ වගේ මිනිස්සු
    මහින්ද දිනුවේ යූ ඇන් පී විරෝධී ජවිපෙ චන්ද හා පාවෙන චන්ද ගොඩක් මහින්දට වැටුනු නිසා
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    හායි!!!
    රාජ්‍ය මාධ්‍ය නම් අපි බලන්නේ නෑ
    ගෙදර බුදු පිලිමෙත් අයින් කරලා මහින්දගේ ෆොටෝ දාගෙන ඉන්න මිනිස්සු නිසා නෙමෙයි මහින්ද දිනුවේ
    රාජ්‍ය මාධ්‍ය වල යන ඒවා හිස් මුදුනින් පිලිගන්නේ ඒ වගේ මිනිස්සු
    මහින්ද දිනුවේ යූ ඇන් පී විරෝධී ජවිපෙ චන්ද හා පාවෙන චන්ද ගොඩක් මහින්දට වැටුනු නිසා

    Mahinda dinuwe oya mokak wath nisa newei!

    Wena ekak hinda. Eka metana kiyanna ba....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Umbe waradda umba hitan innawa umba hitana eka hari kiyala.
    Ekane umba anith ewunta beheth denna hadanne...

    Issella umbata beheth tikak dee ganin...

    මෙයාගෙ ලෙඩට බෙහෙත් නැහැ.
    බෙහෙත් නැහැයි කියල මොකෝ මරන්නද?

    :rolleyes:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඕනම කෙනෙකුට තමුන් නොපිලිගන්න
    අමූලික බොරුවක් උණත් දිගින් දිගටම කියද්දි
    ඒ මනුස්සයත් ටිකක් හරි අර කියපු කාරණාව ඇත්ත දැයි
    දෙගිඩියාවකට පත් වීමට ඉඩකඩ තියෙනවා..
    ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරල කරන්න ට්‍රයි කරන්නෙ ඒක.
    නූගත් මෝඩ අතළොස්සක් ඇරෙන්න
    යන්තම් හරි තර්ක බුද්ධියක් තියන අය රාජ්‍ය මාධ්‍ය බලන්නෙ නැහැ.
    එතන තර්ක කරන්න ඉඩක් නැහැ.
    මෙතන ඕන කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.
    එතකොට හිතන අයට අවස්ථාවක් තියනව ඇත්ත හොයාගන්න.
    කියන දේ ඇත්තක් තියනවනම්
    සමහර අය අමු බොරුවක් කියල හිතපු දේ වුණත්
    අන්තිමට ඇත්ත බව තේරුම් ගන්නවා.

    :yes:

    අතුල ඔයා හුගාක් වෙලවට නිව්ස් දාන්නේ lankaenews, lankanewsweb, lankatruth වගේ සයිට් වලින් අරගෙන. මේ සයිට් වල යන නිව්ස් රාජ්ය මාධ්ය වල යන නිව්ස් වලට දෙවෙනි නැහැ. හොදම උදාහරනේ නාමල් රාජපක්ෂට IDP කෑම්ප් එකක මිනිස්සූ මඩ වලින් ගැහුව කියලා lankanewsweb එකේ දාපු නිව්ස් එක.
    http://www.namalrajapaksa.com/news_29-official-statement-false-news-reports-on-lankanewsweb-com-uktamilnews.html
    අන්තිමේදි බැලින්නම් ඒක වෙලා තියෙන්නේ තන්ගල්ලේ කාල්ටන් සුපර් ක්‍රොස් එකෙදි. රාජ්ය මාද්ය වලින් පවතින රජයට ආවඩන එක 82 ITN එක පටන් ගත්ත දවසේ ඉදලම කරන වැරද්දක් වුනත් ඔය වගේ කරුනු විකෘති කරලා දාන්නේ නැහැ නේද?
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,904
    517
    113
    Sri Lanka
    මොන ගොබල්ස් තියරිද මල්ලි...ඔකට කියන්නේ වර්නපාල තියරිය කියලා. දන්නේ නැද්ද? අනික අතුල ගැන මට වඩා එලකිරි එකේ ඉන්න කවුරුත් දන්නෙ නෑ. අර චොකලට් සිද්ධිය තමයි මිනිහට ගැල පෙන්න්නේ.ඔයා කරන වැඩේ බලන්න එයා කඩේ යනවා නම් ඔයා සුපර් මාකර්ට් යනව වගේ වැඩක්නේ කරන්නේ.අනික මෙකෙන් තෙරෙන්නේ ඔයා අතුලව අනුමත කරනවා වගේ...