මෝඩ චූන් වලට naayakayo අගය කරන අඳ බාලයන්ට
SF ලඟ වැඩිකල් ඉන්න බැහැ, කොහොමත්.
ඒවට ඉතින් මහින්දම තමයි.
ලෝකෙන්ම හොඳම,
ලෝකෙන්ම විශිෂ්ඨම,
ලෝකයම පිළිගත්
වගේ විශේෂණ පද වලට අහුවෙන බොලඳ චරිත
අපේ ගොඩේ නැහැ.
එස් එෆ් ගැන මට හොද විශ්වාසයක් තිබුනා
මං දන්නවා එස් එෆ් ට ගහපු මඩ වැඩි හරියක් පට්ට පල් බොරු
ඒ වගේම එම් ආර්ටත් ගහපුවා වැඩි හරියක් බොරු
මං නම කියන්නෙ නෑ මගේම යාලුවෙක් එලකිරි එකේ ත්රෙඩ් දැම්මා පට්ට පල් බොරු
එහෙම කියන්නේ ඌ මට කියලමයි ඒව දැම්මේ
ඒත් එස් එෆ් තමන්ට චන්දෙවත් නෑ කියලා මිනිස්සුන්ට කිව්වේ නෑ
ඒකෙන් මට එස් එෆ් ගැන තිබුනු විශ්වාසය අඩු උනා





