අතුලගේ කාර්යභාරය...........

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    මෝඩ චූන් වලට naayakayo අගය කරන අඳ බාලයන්ට
    SF ලඟ වැඩිකල් ඉන්න බැහැ, කොහොමත්.

    ඒවට ඉතින් මහින්දම තමයි.

    ලෝකෙන්ම හොඳම,
    ලෝකෙන්ම විශිෂ්ඨම,
    ලෝකයම පිළිගත්
    වගේ විශේෂණ පද වලට අහුවෙන බොලඳ චරිත
    අපේ ගොඩේ නැහැ.

    :yes:

    එස් එෆ් ගැන මට හොද විශ්වාසයක් තිබුනා
    මං දන්නවා එස් එෆ් ට ගහපු මඩ වැඩි හරියක් පට්ට පල් බොරු
    ඒ වගේම එම් ආර්ටත් ගහපුවා වැඩි හරියක් බොරු
    මං නම කියන්නෙ නෑ මගේම යාලුවෙක් එලකිරි එකේ ත්‍රෙඩ් දැම්මා පට්ට පල් බොරු
    එහෙම කියන්නේ ඌ මට කියලමයි ඒව දැම්මේ

    ඒත් එස් එෆ් තමන්ට චන්දෙවත් නෑ කියලා මිනිස්සුන්ට කිව්වේ නෑ
    ඒකෙන් මට එස් එෆ් ගැන තිබුනු විශ්වාසය අඩු උනා
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,904
    517
    113
    Sri Lanka
    අතුල ඔයා හුගාක් වෙලවට නිව්ස් දාන්නේ lankaenews, lankanewsweb, lankatruth වගේ සයිට් වලින් අරගෙන. මේ සයිට් වල යන නිව්ස් රාජ්ය මාධ්ය වල යන නිව්ස් වලට දෙවෙනි නැහැ. හොදම උදාහරනේ නාමල් රාජපක්ෂට IDP කෑම්ප් එකක මිනිස්සූ මඩ වලින් ගැහුව කියලා lankanewsweb එකේ දාපු නිව්ස් එක.
    http://www.namalrajapaksa.com/news_29-official-statement-false-news-reports-on-lankanewsweb-com-uktamilnews.html
    අන්තිමේදි බැලින්නම් ඒක වෙලා තියෙන්නේ තන්ගල්ලේ කාල්ටන් සුපර් ක්‍රොස් එකෙදි. රාජ්ය මාද්ය වලින් පවතින රජයට ආවඩන එක 82 ITN එක පටන් ගත්ත දවසේ ඉදලම කරන වැරද්දක් වුනත් ඔය වගේ කරුනු විකෘති කරලා දාන්නේ නැහැ නේද?

    කරුනු විකෘති කරන්නෙ නෑ? ඔයා අයි.ටී.න් රූපවාහිනී බලලම නැද්ද?
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    කරුනු විකෘති කරන්නෙ නෑ? ඔයා අයි.ටී.න් රූපවාහිනී බලලම නැද්ද?

    :lol: :lol: කට්ටිය බලනව හැබැයි විකෘතිකරපුව පෙන්නෙ නැ... එ කට්ටියට විකාශය කරන්නෙ විකෘතියෙන් තොරවලුනෙ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Anybody can have their own opinion!
    Still this is a democratic country (at least for the name)
    Don't know what will it become in 7 years...
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Mahinda dinuwe oya mokak wath nisa newei!

    Wena ekak hinda. Eka metana kiyanna ba....

    උඹ දන්නවද අපේ ගමේ චන්ද පෙටියට චන්ද1800යි
    ඒකෙන් 1550කට වඩා වැටුනා
    ඒකෙන් 1000ක් විතර එම් ආර්ට වැටුනේ
    ඒක මං හොදටම දන්නවා
    මොකද අපි චන්දෙට කලින් රිසර්ච් එකක් කලා

    චන්දෙට කලින් එම් ආර්ට දෙනවා කියලා හිටපු ගෙවල් 4ක් විතර චන්දෙදි එස් එෆ්ට දීල තිබුනා

    අපේ ගමේ ප්‍රතිපලය හරි
     
    May 17, 2006
    3,632
    90
    0
    මචන් නයි විෂට නයිවිෂම තමයි බේත. ඉතින් ඔයාලා මා ගැන හිතන විදියත් යම්තාක් දුරට නිවැරදි වෙන්න පුලුවන්. ඒ වගේම මම විෂ්වාස කරනවා නයා කාපු කෙනාට මම දෙන බේත් යම්තාක් දුරකට හරි ප්‍රයොජනවත් වෙයි කියලා

    nachan nay wishata denne eta wadiya wisak newida?...
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    උඹ දන්නවද අපේ ගමේ චන්ද පෙටියට චන්ද1800යි
    ඒකෙන් 1550කට වඩා වැටුනා
    ඒකෙන් 1000ක් විතර එම් ආර්ට වැටුනේ
    ඒක මං හොදටම දන්නවා
    මොකද අපි චන්දෙට කලින් රිසර්ච් එකක් කලා

    චන්දෙට කලින් එම් ආර්ට දෙනවා කියලා හිටපු ගෙවල් 4ක් විතර චන්දෙදි එස් එෆ්ට දීල තිබුනා

    අපේ ගමේ ප්‍රතිපලය හරි

    Wihilu post danna epa ban....
    :lol::lol::lol::lol::lol:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මොන ගොබල්ස් තියරිද මල්ලි...ඔකට කියන්නේ වර්නපාල තියරිය කියලා. දන්නේ නැද්ද? අනික අතුල ගැන මට වඩා එලකිරි එකේ ඉන්න කවුරුත් දන්නෙ නෑ. අර චොකලට් සිද්ධිය තමයි මිනිහට ගැල පෙන්න්නේ.ඔයා කරන වැඩේ බලන්න එයා කඩේ යනවා නම් ඔයා සුපර් මාකර්ට් යනව වගේ වැඩක්නේ කරන්නේ.අනික මෙකෙන් තෙරෙන්නේ ඔයා අතුලව අනුමත කරනවා වගේ...

    මම අතුලව අනුමත කරන්නේ නැහැ. ඒත් ඌ ටාගට් එකක් දුන්නම දවස් ගනන්, මාස ගනන්, අවුරුදු ගනන් ඒක මත්තෙම නැහෙන එෆ්. බී. අයි. ඒජන්ට් කෙනෙක් වගේ උගේ පෞගලික අවෂයතාවයක් නොවන දෙයක් මත්තෙම කාලය වෙන් කරනවා. මෙහෙම කරන්නේ එක්කො කාගෙන් හරි ලැබෙන කොන්ත්‍රාත්තුවක් නිසා වෙන්න පුලුවන්. අපේ රටේ මේ වගෙ වැඩ වලට දක්ෂම අය තමයි මන්ගල සමරවීර සහ එස්.බී. ඉතින් මම හිතන්නේ අතුලයා මේ කරන්නෙත් වුර්තීය මට්ටමේ ක්‍රියාදාමයක්. දැන් උබලා කියයි මමත් කරන්නේ ඒ දේම නේද කියලා. මේව දකිනකොට මටත් මෙහෙම කරන්න හිතුනා. ඒ කියන්නේ කාලේත් නාස්ති කරගෙන ........උබලගේ කාලෙත් කා දමනවද මන්දා.....

    :D:D:D:D:D:D:D
     
    machan mama dakina thawa deyak thiyanawa athulata kondak kiyala akak thiyanawa kiyana boruwa unath baya nathuwa ayage ID aken kiyanawa...ath me anith kena fake ID akak aragena awith boru kiyanawa / mada ganawa...athakota kawda hoda?...
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    Oni modayek dannawa rajaye madya kade yanne rajayata bawa, oka aye kiyanda deyak na! :lol:

    Oka me ada eeye unu deyakuth nemei.... heta UNP aanduwak awoth heta ITN/Rupavahini UNP ekata kade yai... dan Mahindata yanawa kade yanawa wage!

    Athula karana ekei Rupavanihi / ITN karana ekei wenasak na! :lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මම අතුලව අනුමත කරන්නේ නැහැ. ඒත් ඌ ටාගට් එකක් දුන්නම දවස් ගනන්, මාස ගනන්, අවුරුදු ගනන් ඒක මත්තෙම නැහෙන එෆ්. බී. අයි. ඒජන්ට් කෙනෙක් වගේ උගේ පෞගලික අවෂයතාවයක් නොවන දෙයක් මත්තෙම කාලය වෙන් කරනවා. මෙහෙම කරන්නේ එක්කො කාගෙන් හරි ලැබෙන කොන්ත්‍රාත්තුවක් නිසා වෙන්න පුලුවන්. අපේ රටේ මේ වගෙ වැඩ වලට දක්ෂම අය තමයි මන්ගල සමරවීර සහ එස්.බී. ඉතින් මම හිතන්නේ අතුලයා මේ කරන්නෙත් වුර්තීය මට්ටමේ ක්‍රියාදාමයක්. දැන් උබලා කියයි මමත් කරන්නේ ඒ දේම නේද කියලා. මේව දකිනකොට මටත් මෙහෙම කරන්න හිතුනා. ඒ කියන්නේ කාලේත් නාස්ති කරගෙන ........උබලගේ කාලෙත් කා දමනවද මන්දා.....

    :D:D:D:D:D:D:D

    Etakota umba karanne mokakda?
    Umba issella atta ID eken waren ko.. Fake ID dagena baila kiyawanne nathuwa...
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    අතුලව මම දකින්නෙ දඟකාර/දඩබ්බර/වලියට බර පොඩි ළමයි ටිකක් ඉන්න තැනකට එක චොකලට් කෑල්ලක් විසි කරල ඒ ළමයි ටික ඒ චොකලට් කෑල්ලට මරා ගන්න හැටි බලන් ඉන්න පුද්ගලයෙකු ලෙස :nerd:
    එක කෑල්ලකට මරාගෙන ඉවර උනාම තව කෑල්ලක් විසි කරනව... පොඩි ළමයි ටික ආයෙත් මරා ගන්නවා..... :rofl:
    අතුල චොකලට් එක තියාගෙන කාල රසවිඳිනවට වඩා රසයක් චොකලට් කෑල්ල කෑල්ල විසික් කරල ලබා ගන්නවා...
    :D

    So true! :rofl:

    But lately I felt that he also got a bit carried away with this SF thing which he took a bit personally! oh well! :lol::rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    මම අතුලව අනුමත කරන්නේ නැහැ. ඒත් ඌ ටාගට් එකක් දුන්නම දවස් ගනන්, මාස ගනන්, අවුරුදු ගනන් ඒක මත්තෙම නැහෙන එෆ්. බී. අයි. ඒජන්ට් කෙනෙක් වගේ උගේ පෞගලික අවෂයතාවයක් නොවන දෙයක් මත්තෙම කාලය වෙන් කරනවා. මෙහෙම කරන්නේ එක්කො කාගෙන් හරි ලැබෙන කොන්ත්‍රාත්තුවක් නිසා වෙන්න පුලුවන්. අපේ රටේ මේ වගෙ වැඩ වලට දක්ෂම අය තමයි මන්ගල සමරවීර සහ එස්.බී. ඉතින් මම හිතන්නේ අතුලයා මේ කරන්නෙත් වුර්තීය මට්ටමේ ක්‍රියාදාමයක්. දැන් උබලා කියයි මමත් කරන්නේ ඒ දේම නේද කියලා. මේව දකිනකොට මටත් මෙහෙම කරන්න හිතුනා. ඒ කියන්නේ කාලේත් නාස්ති කරගෙන ........උබලගේ කාලෙත් කා දමනවද මන්දා.....

    :D:D:D:D:D:D:D

    akiyanne athula uba dala thina ayage kontraththuwak nam karanne dala thina denna depaththe nisa apita hithanna wenne aka paththakin athulawa dala thiyanawa anith paththen ubawa dala thiyanawa kiyala neda?
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    Oh! BTW Athula has hit 10k posts! Congrats Athula! :lol:

    Since it seems that Rajapaksha is set for another 6 years, I think your post count only going to get higher... so good luck with that! :lol::P
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    machan mama dakina thawa deyak thiyanawa athulata kondak kiyala akak thiyanawa kiyana boruwa unath baya nathuwa ayage ID aken kiyanawa...ath me anith kena fake ID akak aragena awith boru kiyanawa / mada ganawa...athakota kawda hoda?...

    ONNA MALLI OYALA YAMKISI DEYAK GENA KARUNU HOYALA BALANA WIDIYANE OYA. MATATH BARIDA MOKAK HARI TERUMAK TIYENA NAMAKIN ENNA. eg. (A.B.C. Perera) ETH MALLI EKA PROVE KARAGANNA MAMA MAGE ID NO. EKAWATH PHONE NO. EKAWATH METHANA DANNE NEHENE. ME SITE EKE WITARAK NEVI LANKAWE POPULAR ANIT SITE WALATH MAMA USE KARANNE OYA NICK NAME EKA. ( lkboy4u) . DAN ITHIN OYALA HITANNE EYA ETHTATAMA Atula Siriwardene KIYALADA?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    ONNA MALLI OYALA YAMKISI DEYAK GENA KARUNU HOYALA BALANA WIDIYANE OYA. MATATH BARIDA MOKAK HARI TERUMAK TIYENA NAMAKIN ENNA. eg. (A.B.C. Perera) ETH MALLI EKA PROVE KARAGANNA MAMA MAGE ID NO. EKAWATH PHONE NO. EKAWATH METHANA DANNE NEHENE. ME SITE EKE WITARAK NEVI LANKAWE POPULAR ANIT SITE WALATH MAMA USE KARANNE OYA NICK NAME EKA. ( lkboy4u) . DAN ITHIN OYALA HITANNE EYA ETHTATAMA Atula Siriwardene KIYALADA?

    So do u think my actual name is FLYBOY? Atula kiyanne uge atta name eka nowena bawa api dannawa. But EK eke Athula kiwwma api kawruth uwa dannawa.

    Api ahanne umbe atta name eka newei.
    Umbe atta ID eka mokak da kiyala?
     
    May 17, 2006
    3,632
    90
    0

    ONNA MALLI OYALA YAMKISI DEYAK GENA KARUNU HOYALA BALANA WIDIYANE OYA. MATATH BARIDA MOKAK HARI TERUMAK TIYENA NAMAKIN ENNA. eg. (A.B.C. Perera) ETH MALLI EKA PROVE KARAGANNA MAMA MAGE ID NO. EKAWATH PHONE NO. EKAWATH METHANA DANNE NEHENE. ME SITE EKE WITARAK NEVI LANKAWE POPULAR ANIT SITE WALATH MAMA USE KARANNE OYA NICK NAME EKA. ( lkboy4u) . DAN ITHIN OYALA HITANNE EYA ETHTATAMA Atula Siriwardene KIYALADA?

    mama kiyanne aka newi oya wena ID akakin me Elakiri ake ennawa...kiyana aka meta wada post thiyana oya meka pawichchi kare thanikara SF ta mada gahanna....mama harida waradida ?

    oya deshapalanaya patan gaththa thread aka
    http://www.elakiri.com/forum/showthread.php?t=360610

    wiswasaniya asiantribune.com ethin oya karanneth athula karana demay...habay athulage konda pana thiyanawa....