අතුලගේ කාර්යභාරය...........

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    mama hithanneth oya hithana dema thamay koti waradi pahara tikak alla kara unata athana waraduna...uba kiyapu akata amatharawa kabithigollawa bombeth thiyanawa?

    යුද්දේ ඉවර වෙන්න ගොඩක් හේතු බලපෑවා

    කරුණාගේ ආගමනය
    කොටි ආයුධ නැව් විනාශ කිරීම
    දිගු දුර මෙහෙයුම් බලකාය
    තමිල් සෙල්වම්ගේ මරණය
    58 වන සේනාංකයේ විශිෂ්ට යුද මෙහෙයුම්
    සරත් ෆොන්සේකාගේ නිවැරැදි යුද නායකත්වය
    මහින්ද රාජපක්ශගේ නොවෙනස් යුද ප්‍රතිපත්තිය
    රට වැසියාගේ යුද්ධය අවසාන කල යුතුයි බවට නැඟුනු මතවාදය
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මතකද අකුරු කෙස් 1ක් ගිහිහානුත් දාගත්තා උබටත් වැටෙයි ද? බලමු.. කොහොම උනත් ලොකු වැඩිනම් තමයි :yes: :yes:

    නෑ මූ එහෙම එකෙක් නෙමෙයි
    කිවුව දේ තේරුම් ගන්න පුලුවන් එල කොල්ලෙක්
    :D:D:D
     
    May 17, 2006
    3,632
    90
    0
    යුද්දේ ඉවර වෙන්න ගොඩක් හේතු බලපෑවා

    කරුණාගේ ආගමනය
    කොටි ආයුධ නැව් විනාශ කිරීම
    දිගු දුර මෙහෙයුම් බලකාය
    තමිල් සෙල්වම්ගේ මරණය
    58 වන සේනාංකයේ විශිෂ්ට යුද මෙහෙයුම්
    සරත් ෆොන්සේකාගේ නිවැරැදි යුද නායකත්වය
    මහින්ද රාජපක්ශගේ නොවෙනස් යුද ප්‍රතිපත්තිය
    රට වැසියාගේ යුද්ධය අවසාන කල යුතුයි බවට නැඟුනු මතවාදය

    wiwadayak nathuwa akagay.....mama katha kare ewara wena yuddaya patan ganimata (4 weni elam yuddaya) asannama hethu gana
     
    May 17, 2006
    3,632
    90
    0
    නැනෙ අතුලය නොහිටින්න මෙය මෙතරම්වත් post දාන 1ක නැ :lol: :lol: කන්න දුන්න අත් දැන් ඇවිත් හපනව :oo:

    Dan api piligamuda meya kiyanne aththa kiyala....meya 2006 - 2009 wenak elakiri aka paththa palathe awe naha kiyala....
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo

    dan oya kiyanne oya 2006 edan 2009 anthima wenakm elakiri awe naha kiyalada?........

    ආවා...ඒත් මේ වගේ පොස්ට් දාන්න නම් නෙවී. එලකිරි එකෙන් සින්දු ඩවුන්ලොඩ් කරගන්න තමයි වැඩිපුරම ආවේ. ඊලගට මම මුලින්ම පොස්ත් කලේත් විසදාගන්න බැරි දෙයක් මත්තේ කට්ටියක් නැහෙනවා දැකලම තමයි.

    This is my 1st post in Elakiri
    Airtel sim scan & Super sim
    Views: 4,322
    Posted By lkboy4u
    I did but no any good result

    64K Airtel sim eka 9.7Kpbs speed eken 6 hours wenakan scan wuna. But finally it gives Message " Operation Useless" . Software eka update karanna weyi wage
    e

    ඉතින් ඔයාලට සැක නම් මම නවතින්නම්...මම මේ වගෙම කාලයක් යාහූ චෑට් එකටත් ඇබ්බැහි වෙලා හිටියා. මට දැන් හිතෙනවා මේ වැඩෙත් ටූ මච් කියලා..
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Athulaya dana post hondai kiyala mama kiyanne na..
    Habai U uge post danawa hisak anith unta beheth dennawath, Ugannannawath, Anik unwa hadanna wath yanne na....

    Anika uta kondak tiyenawa..
    Ekai mama uta respect karanne...
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    wiwadayak nathuwa akagay.....mama katha kare ewara wena yuddaya patan ganimata (4 weni elam yuddaya) asannama hethu gana

    ඔව් ඒ උනාට කතාවක් තියෙනවානේ ප්‍රභාකරන් අන්තිම කාලේ පිස්සුවෙන් දෙඩෙවුවා කියලා
    "කව්ද යකෝ මාවිල් ආරු වැහුවේ"
    කියලා ලොල්
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    Trolls.jpg
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    ආවා...ඒත් මේ වගේ පොස්ට් දාන්න නම් නෙවී. එලකිරි එකෙන් සින්දු ඩවුන්ලොඩ් කරගන්න තමයි වැඩිපුරම ආවේ. ඊලගට මම මුලින්ම පොස්ත් කලේත් විසදාගන්න බැරි දෙයක් මත්තේ කට්ටියක් නැහෙනවා දැකලම තමයි.

    ඉතින් ඔයාලට සැක නම් මම නවතින්නම්...මම මේ වගෙම කාලයක් යාහූ චෑට් එකටත් ඇබ්බැහි වෙලා හිටියා. මට දැන් හිතෙනවා මේ වැඩෙත් ටූ මච් කියලා..
    Mata nag umba hitiyath ekai giyath ekai..

    Ai umba EK eken sindu DL kale... Eka umbe maha prathipatthi walata wirudda nadda?

    Umba innawanag umbe matayak dagena hitapan. Anith unwa hadanna hadanne natuwa.. Moko umba har kiyala hitan inna eka hari nati wennath puluwan :rolleyes:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    Dan api piligamuda meya kiyanne aththa kiyala....meya 2006 - 2009 wenak elakiri aka paththa palathe awe naha kiyala....

    පට්ට පල් බොරු "ආනෙ ඇත්ත නෙන්නම්" කියලත්
    සහතික ඇත්ත "හෙන ගහනව මෙ බොරුවලට" කියලත් පිලිගන්න රටෙ ඔන්න ඔකත් පිලිගමු බන් :baffled:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඔව් ඒ උනාට කතාවක් තියෙනවානේ ප්‍රභාකරන් අන්තිම කාලේ පිස්සුවෙන් දෙඩෙවුවා කියලා
    "කව්ද යකෝ මාවිල් ආරු වැහුවේ"
    කියලා ලොල්

    මාත් විෂ්වාෂ කරනවා ඒ කතාව

    :D:D:D:D:D
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    ආවා...ඒත් මේ වගේ පොස්ට් දාන්න නම් නෙවී. එලකිරි එකෙන් සින්දු ඩවුන්ලොඩ් කරගන්න තමයි වැඩිපුරම ආවේ. ඊලගට මම මුලින්ම පොස්ත් කලේත් විසදාගන්න බැරි දෙයක් මත්තේ කට්ටියක් නැහෙනවා දැකලම තමයි.

    ඉතින් ඔයාලට සැක නම් මම නවතින්නම්...මම මේ වගෙම කාලයක් යාහූ චෑට් එකටත් ඇබ්බැහි වෙලා හිටියා. මට දැන් හිතෙනවා මේ වැඩෙත් ටූ මච් කියලා..
    Mata nag umba hitiyath ekai giyath ekai..

    Ai umba EK eken sindu DL kale... Eka umbe maha prathipatthi walata wirudda nadda?

    Umba innawanag umbe matayak dagena hitapan. Anith unwa hadanna hadanne natuwa.. Moko umba hari kiyala hitan inna eka hari nati wennath puluwa
    n :rolleyes:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    ආවා...ඒත් මේ වගේ පොස්ට් දාන්න නම් නෙවී. එලකිරි එකෙන් සින්දු ඩවුන්ලොඩ් කරගන්න තමයි වැඩිපුරම ආවේ. ඊලගට මම මුලින්ම පොස්ත් කලේත් විසදාගන්න බැරි දෙයක් මත්තේ කට්ටියක් නැහෙනවා දැකලම තමයි.

    This is my 1st post in Elakiri
    Airtel sim scan & Super sim
    Views: 4,322
    Posted By lkboy4u
    I did but no any good result

    64K Airtel sim eka 9.7Kpbs speed eken 6 hours wenakan scan wuna. But finally it gives Message " Operation Useless" . Software eka update karanna weyi wage
    e

    ඉතින් ඔයාලට සැක නම් මම නවතින්නම්...මම මේ වගෙම කාලයක් යාහූ චෑට් එකටත් ඇබ්බැහි වෙලා හිටියා. මට දැන් හිතෙනවා මේ වැඩෙත් ටූ මච් කියලා..

    උඹ විතරක් නෙමෙයි බං
    මේකේ ගොඩක් එවුන් එහෙමයි
    මාත් ජනවාරි වල මේකට ආවට
    පෝස්ට් දාන්න ගත්තේ දෙසැම්බර් වල
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Mata nag umba hitiyath ekai giyath ekai..

    Ai umba EK eken sindu DL kale... Eka umbe maha prathipatthi walata wirudda nadda?

    Umba innawanag umbe matayak dagena hitapan. Anith unwa hadanna hadanne natuwa.. Moko umba hari kiyala hitan inna eka hari nati wennath puluwa
    n :rolleyes:

    හැම දෙකටම සන්වාදයක් අවෂයයි යාලුව. මම දන්නවා අතුලට වැදෙනකොට තවත් අයට රිදෙන බවත්. ඒත් ඉතින් බල්ලා මැරුනයි කියලා මැක්කො මැරෙන්නේ නැහැනේ.........ඒක නිසා නිස්කාරනේ බයවෙන්න අවෂ්ය නැහැ
     
    Last edited: