අතුලගේ කාර්යභාරය...........

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    හැම දෙකටම සන්වාදයක් අවෂයයි යාලුව. මම දන්නවා අතුලට වැදෙනකොට තවත් අයට රිදෙන බවත්. ඒථ් ඉතින් බල්ලා මැරුනයි කියලා මැක්කො මැරෙන්නේ නැහැනේ.........

    Yes, Sanwadayak nag one tama...
    Umbe waradda, umba hitanawa umba darana matayata wirudda matayak darana eka waraddak kiyala...

    Ekai umbe waradda...

    Umba umbe tarka dapan. APi ewa kiyawannag. Athulaya uge eka dai. Api ewath kiyonawa..

    Habai api piliganna one eka api decide karannag. Umba eka karanna one na.
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    dude athula has many fake IDs...one of which confirmed he uses to support MR....he is not what you believe him to be.....:no::no:

    Fake තියෙනව නම් GT කියල ... එක ඇත්ත නම් BAN කරන්න පුලුවන්... එහෙම කවරුවත් මෙ වෙනකන් කලෙ නැනෙ... කොහොත් අතුල විතරක් නෙමෙයි මෙතන POSTදාන කාවවත් මම 100% විශ්වාස කර්න්නෙ නැ
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Yes, Sanwadayak nag one tama...
    Umbe waradda, umba hitanawa umba darana matayata wirudda matayak darana eka waraddak kiyala...

    Ekai umbe waradda...

    Umba umbe tarka dapan. APi ewa kiyawannag. Athulaya uge eka dai. Api ewath kiyonawa..

    Habai api piliganna one eka api decide karannag. Umba eka karanna one na.

    මම කියන්නේ අතුලව පිලිගන්න එපා කියන එක නෙවිනෙ. අතුල ගැන බුද්දිමය සන්වාදයක්නේ පටන් ගත්තේ. අනික මුල් අදහස වෙන කෙනෙක්ගේ. ඉතින් මේ වෙනකොටත් 100 කටත් වඩා රිප්ල්යි දාලා. ඒ කියන්නේ මේක කාලීන අවෂ්යතාවයක් යාලූ...
     
    May 17, 2006
    3,632
    90
    0
    පට්ට පල් බොරු "ආනෙ ඇත්ත නෙන්නම්" කියලත්
    සහතික ඇත්ත "හෙන ගහනව මෙ බොරුවලට" කියලත් පිලිගන්න රටෙ ඔන්න ඔකත් පිලිගමු බන් :baffled:

    aniwa piligamu piligamu
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    dude athula has many fake IDs...one of which confirmed he uses to support MR....he is not what you believe him to be.....:no::no:

    boycott fake athula.....:frown:
    :yes:

    I don't like Fake IDs,
    but use them sometimes.

    It is a good idea
    to use one supporting MR,
    but my mind is against even thinking
    in support of MR.

    I don't want to take part of his bad karmas.
    :rolleyes:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මම කියන්නේ අතුලව පිලිගන්න එපා කියන එක නෙවිනෙ. අතුල ගැන බුද්දිමය සන්වාදයක්නේ පටන් ගත්තේ. අනික මුල් අදහස වෙන කෙනෙක්ගේ. ඉතින් මේ වෙනකොටත් 100 කටත් වඩා රිප්ල්යි දාලා. ඒ කියන්නේ මේක කාලීන අවෂ්යතාවයක් යාලූ...

    Itin machan oya 100n wadi hariyak damme umbai mai ne :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කියන්නේ අතුලව පිලිගන්න එපා කියන එක නෙවිනෙ. අතුල ගැන බුද්දිමය සන්වාදයක්නේ පටන් ගත්තේ. අනික මුල් අදහස වෙන කෙනෙක්ගේ. ඉතින් මේ වෙනකොටත් 100 කටත් වඩා රිප්ල්යි දාලා. ඒ කියන්නේ මේක කාලීන අවෂ්යතාවයක් යාලූ...

    අතුල සන්වාදයකට භාජනය කරන්න තරම් වටින පුද්ගලයෙක්ද..?? :rofl::rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    හැම දෙකටම සන්වාදයක් අවෂයයි යාලුව. මම දන්නවා අතුලට වැදෙනකොට තවත් අයට රිදෙන බවත්. ඒත් ඉතින් බල්ලා මැරුනයි කියලා මැක්කො මැරෙන්නේ නැහැනේ.........ඒක නිසා නිස්කාරනේ බයවෙන්න අවෂ්ය නැහැ

    mama kiyanne aka newi...thaman a waradda karana gaman anith ayata kiyana aka waradi kiyala
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    යුද්දේ ඉවර වෙන්න ගොඩක් හේතු බලපෑවා

    කරුණාගේ ආගමනය
    කොටි ආයුධ නැව් විනාශ කිරීම
    දිගු දුර මෙහෙයුම් බලකාය
    තමිල් සෙල්වම්ගේ මරණය
    58 වන සේනාංකයේ විශිෂ්ට යුද මෙහෙයුම්
    සරත් ෆොන්සේකාගේ නිවැරැදි යුද නායකත්වය
    මහින්ද රාජපක්ශගේ නොවෙනස් යුද ප්‍රතිපත්තිය
    රට වැසියාගේ යුද්ධය අවසාන කල යුතුයි බවට නැඟුනු මතවාදය

    Thawa dennang... :rofl:

    • Sarath Fonseka mahatha gathanaya kirimata daru uthsahaya
    • Gotabaya Rajapaksha mahatha gathanaya kirimata daru uthsahaya
    • India we paalaka pakshaye naikaawa Soniya Gandhi weema (eka nang pure fate :rofl:)
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    I don't like Fake IDs,
    but use them sometimes.

    It is a good idea
    to use one supporting MR,
    but my mind is against even thinking
    in support of MR.

    I don't want to take part of his bad karmas.
    :rolleyes:

    lol...well MR got rid of LTTE....and gave future sri lankans a LTTE free existence...that and the other small pings he has done will balance out all his bad karma....in fact maybe give him good karma altogether.....:yes::love::P

    lol...don't worry abt his karma man....worry abt ur own...or disrupting the peace in EK continuously....:rofl::rolleyes::P