අතුලලා, lkdood ලා ගේ ජීවන උපායන් අනතුරේ..........

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo

අතුලලා, Lkdood ලා යැපුනේ ශ්‍රි ලංකාවේ තිබුන දැවෙන ප්‍රශ්න ජාත්යන්තරයට අලෙවි කරලා කියන එක බොහොම පැහැදිලි කරුනක්. මොවුන්ගේ ඉලක්කය මේ වන විට අසාර්ථකයි. මොකද ජාත්යන්තර එන්.ජී.ඕ. (INGO) වුනත් නිරපාදේ මුදල් වියදම් කිරීමේත් සීමාවන් තියෙනවා. මුලින්ම රටේ මූලික ප්‍රෂ්නය වුන ත්‍රස්තවාදය අවසන් කරන්න රජය හමුදාමය ක්‍රියා මාර්ග ගන්නකොට මොවුන් ඒ දේවල් දැඩි ලෙස විවේචනයට ලක් කලා පමනක් නොවෙයි සිවිල් ජනතාවට අතවර සිදුවන බවට වයාජ ලෙස ප්‍රචාර දියත් කලා. මුන් දෙන්නා විතරක් නෙවී අද මොකුත් නොදන්න විලාසයෙන් කටුස්සන් ලෙස වෙස් මාරු කරගෙන ඉන්න සමහර වෙබ් අඩවි, සමාජ සංවිදාන පවා එද ක්‍රියා කලේ හමුදාමය ලෙස එල්.ටී.ටී. ය පැරදුවහොත් මේ රටේ බෙහෙතකට්වත් දෙමල වැසියෙක් ඉතුරු නොවෙයි යන තර්කය ජාත්යන්තරයේ වපුරන්නට හවුල් වෙමින්. ඒත් ඒ සියල්ල දැන් අවසන්. ශ්‍රි ලංකාවට අවශ්යනම් ස්වාදීනව නැගී සිටීමට දැන් අවස්ථාව උදා වෙලා. ඒත් යුරොපීය ප්‍රජාවට මේ තත්වය අහිතකරයි . මොකද එහෙම තත්වයක් තුල ඔවුන්ගේ යුද උපකරන, තාක්ෂනය විකිනෙන ප්‍රතිෂතය පහල බහිනවා විතරක්ම නෙවී මේ වගේ ගැටුම්කාරී රටවල් වල ඔවුන් අත් හදා බලන්නට යන විවිද පරීක්ෂන පවා ඔවුන්ට අහිමි වෙනවා. උදා හරනයක් විදියට කිවුවොත් වේදනා නාෂක, ක්ෂනික සැත්කම් උපක්‍රම වැනි දේ මුලින්ම අත් හදාබැලෙන්නේ යුද පෙරමුනු වලදි බව සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. එවැනි දේ ඔවුන් කරන්නේ නොමිලේ ලබා දෙන යුද ආදාර හෝ මානුෂීය ආදාර මුවාවෙන්. මෙන්න මේ දෙවල් නිසයි ජාත්යන්තරය කැමති නැත්තෙ මොනම හෝ රටක් ස්වදීනව නැගී සිටිනවවට. එය කඩා කප්පල් කරන්න තමයි ඔවුන් විවිදාකාර කෘමන්ත්‍රන දියත් කරන්නේ. එහි අවසාන උත්සාහය තමයි දේෂපාලන වෂයෙන් රටක් අස්ථාවර කිරීම. අතුලලා, lkdood ලා දායක වුනෙත් ඒ දේටම තමයි. නමුත් රටේ බහු තරයක් ජනතාව මෙවර නම් රජයක් ලෙස කොන්ද කෙලින් තියගෙන ක්‍රියා මාර්ග ගැනීමට අවෂ්ය බහුතර බලයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුක සන්ධානයට ලබා දී තිබෙනවා. ඒත් එන්. ජී. ඕ. $ කුට්ට් වල රසය දන්නා අතුලලා, lkdood ලා තම ක්‍රියාවන් අත් හරී යයි සිතිය නොහැක්කේ සූකරන් සහ අසූචි අතර ඇති සම්බන්දය කිසි දිනක බිද නොහැකි පරිදිමය.
 
  • Like
Reactions: Dhamatrix

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
අතුල අද මර නින්දේ......කුමකටද දුක් වින්දේ? දිනන්නට චන්දේ.....ඩොලර් වලටයි හැමදා වැන්දේ??
 
Last edited:

හරියටම හරි මචෝ , සහතික ඇත්ත තමයි