අතුල කළකිරෙයි!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අතුල කළකිරෙයි!!!

    ඔහුගේ ත්‍රෙඩ්ස් කව්රුවත් ගනන් නොගන්නා නිසා අතුල කළකිරී ඇති බව ඔහුම කියයි.

    AtulaSiriwardane
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 11,404
    Join Date: Aug 2008
    Location: Sri Lanka

    ​


    Yesterday, 11:29 PM



    මේ තරම් අහේනියක් ඇති කියල නම් මං හිතුවෙ නෑ.


    AtulaSiriwardane
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 11,404
    Join Date: Aug 2008
    Location: Sri Lanka

    ​


    Yesterday, 11:33 PM

    Quote:
    Originally Posted by feed
    අනේ යකො මම මොකටද හැන්ගෙන්නේ.........?
    තොපිට බයේද?
    පලයන් යන්න.තොපි වගේ ජෙප්පන්ගෙ කටින් කතා කරන්නෙ නෑ මම....
    රට කාල කාල එලකිරියත් කන්න ආපු උඹලටද මම බය වෙන්න ඕන????
    අම්ම වගේ ඉන්න රට විකුනන් කන උඹලට එලකිරියත් මහ කජ්ජක්ද?:angry:​



    ඇති යන්තම් එක්කෙනෙක් ඉන්නවා.
    ඒත් මේ ටිකෙ දකින්න ලැබෙන
    දෙන්න තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි.


    :D:D:D:D:D:D:D

    අනේ කස්ටිය අතුලගේ ත්‍රෙඩ් බලන්න. කමෙන්ට්ස් දාන්න.
    නැත්නම් මිනිහ‍ට එළකිරි එක එපා වෙයි. එහෙම වුනොත් අපටමයි පාඩුව. අපේ පොදු ජෝකර්ව නැති වෙනවා.
    :lol::lol:
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,833
    561
    113
    Ane uta epa wunoth loku deyak.Uu karannema wena site wala thiyena dewal cut paste kara kara UNP ekata kade yana ekane.