අතුල කළකිරෙයි!!!
ඔහුගේ ත්රෙඩ්ස් කව්රුවත් ගනන් නොගන්නා නිසා අතුල කළකිරී ඇති බව ඔහුම කියයි.
AtulaSiriwardane
Senior Member
Yesterday, 11:29 PM
මේ තරම් අහේනියක් ඇති කියල නම් මං හිතුවෙ නෑ.
AtulaSiriwardane
Senior Member
Yesterday, 11:33 PM
Quote:
Originally Posted by feed
ඇති යන්තම් එක්කෙනෙක් ඉන්නවා.
ඒත් මේ ටිකෙ දකින්න ලැබෙන
දෙන්න තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි.

අනේ කස්ටිය අතුලගේ ත්රෙඩ් බලන්න. කමෙන්ට්ස් දාන්න.
නැත්නම් මිනිහට එළකිරි එක එපා වෙයි. එහෙම වුනොත් අපටමයි පාඩුව. අපේ පොදු ජෝකර්ව නැති වෙනවා.

ඔහුගේ ත්රෙඩ්ස් කව්රුවත් ගනන් නොගන්නා නිසා අතුල කළකිරී ඇති බව ඔහුම කියයි.
Senior Member
Posts: 11,404
Join Date: Aug 2008
Location: Sri Lanka
Join Date: Aug 2008
Location: Sri Lanka
Yesterday, 11:29 PM
මේ තරම් අහේනියක් ඇති කියල නම් මං හිතුවෙ නෑ.
Senior Member
Posts: 11,404
Join Date: Aug 2008
Location: Sri Lanka
Join Date: Aug 2008
Location: Sri Lanka
Yesterday, 11:33 PM
Quote:
Originally Posted by feed
අනේ යකො මම මොකටද හැන්ගෙන්නේ.........?
තොපිට බයේද?
පලයන් යන්න.තොපි වගේ ජෙප්පන්ගෙ කටින් කතා කරන්නෙ නෑ මම....
රට කාල කාල එලකිරියත් කන්න ආපු උඹලටද මම බය වෙන්න ඕන????
අම්ම වගේ ඉන්න රට විකුනන් කන උඹලට එලකිරියත් මහ කජ්ජක්ද?