ඉතින් ඒකමනේ බං මම කීවේ.. උබට පුලුවන්නේ වැඩේ වැරදි උනත් කෙස් දාගන්නේ නැතුව එකට ඉන්න..ඕකෙන් කිව්වේ තමන්ගේ ගැනී අනුන්ට දෙන්න නෙමේ ගොන්ස්. බලපන් කෙල්ලෙක් පොල්ල තිබ්බම ඒ කෙල්ලව මරවන්න ට්‍රයි එක. තමන්ගේ කොල්ලා එපා උනාම ජිම් එකේ උන් දැම්මල කොල්ලව මරණ සින් යන්නේ. එහෙම එකේ වැඩේ වැරදි උනත් කෙස් දාගන්නේ නැතුව එකට ඉන්නවා. අන්න එකයි කිව්වේ.
බැරි හින්දා තමා බන් අමං කිව්වේ එහෙම ඉන්න එක අගයන්න ඕනේ කියල.ඉතින් ඒකමනේ බං මම කීවේ.. උබට පුලුවන්නේ වැඩේ වැරදි උනත් කෙස් දාගන්නේ නැතුව එකට ඉන්න..
උබට පුලුවන්ද උබේ ගෑනිට වෙන එකෙක් අනිනවා කියලා දැනගෙන එකට ජීවත් වෙන්න? කෙලින් උත්තරයක් දීපන් බ්‍රෝ වටේ යන්නේ නැතිව...
අඩෝ.. මම හිතුවේ කල්චර් එකට උබත් අයිතියි කියලා.. එල.. පීස්!බැරි හින්දා තමා බන් අමං කිව්වේ එහෙම ඉන්න එක අගයන්න ඕනේ කියල.
බොට අමු කැවිලද යකෝ.... ලොල්අඩෝ.. මම හිතුවේ කල්චර් එකට උබත් අයිතියි කියලා.. එල.. පීස්!
Agreed. Me wage culture ekak haduna data lankawa goda yanawa
දැන් ඌ ඔය ගැණු දෙන්නගෙන් එකෙක් එක්ක වත් එකට ජිවත් වෙන්නේ නෑ මචෝ. දන්න තරමින් අතුල ඉන්නේ වෙනම. හැබැයි ගැණු දෙන්නා එක්ක සහ උන්ගේ අලුත් මිනිස්සු එක්ක මූ ෆිට් එකේ ඉන්නවා.කිසිම තැනක මූ ඔය ගැණු දෙන්නගෙම වැරදි කියන්නේ නෑ. අනිත් එක ඔය ගැණු දෙන්නටම අතුලගෙන් ළමයි ඉන්නවනේ. අපිට නම් ඔච්චර ඉවසන්න බැරි වෙයි තමයි ඒත් ගහමරා ගන්නේ නැතුව ඔහොම ප්‍රශ්න විසදගන්න පුළුවන් නම් හොදයිනේ දැන් පවුල් දෙකේම දරුවන්ට අම්මා තාත්තා දෙන්නාමත් ඉන්නවා.රටට වටින ගායකයෙකුයි ගායිකාවකුයිත් ඉන්නවා. අපි සුද්දෝ වගේ කන්න බොන්න අදින්න කැමති උනාට සුද්දෝ වගේ ප්‍රශ්න විසදගන්න කැමති නෑ අපිට පුරුදුම දාලා ගිය එකා මරලා හිරේ ගිහිල්ලා. ඉතිං එහෙම නොවෙන එකෙක් දැක්කම අපිට ඌව පේන්නේ විකුර්තියක් හැටියට. ඒකයි බහුතරයකට අතුලව පොන්** හැටියට පේන්නේ.ඉතින් ඒකමනේ බං මම කීවේ.. උබට පුලුවන්නේ වැඩේ වැරදි උනත් කෙස් දාගන්නේ නැතුව එකට ඉන්න..
උබට පුලුවන්ද උබේ ගෑනිට වෙන එකෙක් අනිනවා කියලා දැනගෙන එකට ජීවත් වෙන්න? කෙලින් උත්තරයක් දීපන් බ්‍රෝ වටේ යන්නේ නැතිව...
අතුල කක්කෝල්ඩ් උත්තෝ...ඕකෙන් කිව්වේ තමන්ගේ ගැනී අනුන්ට දෙන්න නෙමේ ගොන්ස්. බලපන් කෙල්ලෙක් පොල්ල තිබ්බම ඒ කෙල්ලව මරවන්න ට්‍රයි එක. තමන්ගේ කොල්ලා එපා උනාම ජිම් එකේ උන් දැම්මල කොල්ලව මරණ සින් යන්නේ. එහෙම එකේ වැඩේ වැරදි උනත් කෙස් දාගන්නේ නැතුව එකට ඉන්නවා. අන්න එකයි කිව්වේ.
ඌ තමා පොටෝ එක අරං තියෙන්නෙසංහිදියාව, ජොනි විතරයි අඩු
හරියටම හරි. අපේ තියන වයිරය අඩු කරගන්න ඕනේ මේවා දිහා බලල. සුද්දන්ගේ තියෙනේ "Let it go" තියරිය අපිත් ප්‍රාරක්ටිස් කරා නම් තමා හොද.දැන් ඌ ඔය ගැණු දෙන්නගෙන් එකෙක් එක්ක වත් එකට ජිවත් වෙන්නේ නෑ මචෝ. දන්න තරමින් අතුල ඉන්නේ වෙනම. හැබැයි ගැණු දෙන්නා එක්ක සහ උන්ගේ අලුත් මිනිස්සු එක්ක මූ ෆිට් එකේ ඉන්නවා.කිසිම තැනක මූ ඔය ගැණු දෙන්නගෙම වැරදි කියන්නේ නෑ. අනිත් එක ඔය ගැණු දෙන්නටම අතුලගෙන් ළමයි ඉන්නවනේ. අපිට නම් ඔච්චර ඉවසන්න බැරි වෙයි තමයි ඒත් ගහමරා ගන්නේ නැතුව ඔහොම ප්‍රශ්න විසදගන්න පුළුවන් නම් හොදයිනේ දැන් පවුල් දෙකේම දරුවන්ට අම්මා තාත්තා දෙන්නාමත් ඉන්නවා.රටට වටින ගායකයෙකුයි ගායිකාවකුයිත් ඉන්නවා. අපි සුද්දෝ වගේ කන්න බොන්න අදින්න කැමති උනාට සුද්දෝ වගේ ප්‍රශ්න විසදගන්න කැමති නෑ අපිට පුරුදුම දාලා ගිය එකා මරලා හිරේ ගිහිල්ලා. ඉතිං එහෙම නොවෙන එකෙක් දැක්කම අපිට ඌව පේන්නේ විකුර්තියක් හැටියට. ඒකයි බහුතරයකට අතුලව පොන්** හැටියට පේන්නේ.
උබ මේ රට පටලවනවනේ. උ CUCKOLDED කියල රටම දනනවා. එක නෙමේ බන් මම කියල තියෙන්නේ බලපන් හොදට.අතුල කක්කෝල්ඩ් උත්තෝ...
තෝ රන්ජගෙ කෝල් රෙකෝඩ් අහපු නැති එකෙක් වගේ
රංජන් කාටද බං මඩ ගැහුවේ නැත්තේ යශෝදරා දෙවිය ගැනයි සිද්ධාර්ථ කුමාරයා ගැනයිත් ඔය කෝල් රේකොඩින් වල තිබුනේඅතුල කක්කෝල්ඩ් උත්තෝ...
තෝ රන්ජගෙ කෝල් රෙකෝඩ් අහපු නැති එකෙක් වගේ
මොනව උනත් මට මේ සිංදුව අහද්දි හිතට හරි දුකක් දැනෙනවා..![]()
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලා ගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
ගණ දෙවිඳුන් මට දන් දුන්
මගේ නුවණ නුඹ අරගන්
පතිනි මවුන් මට රැක දුන්
පතිනි බලය නුඹ අරගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලා ගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලා ගන්
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ
Okath buduhamduruwo ahanna epa terumak ne kiyapu prashnayakකොහොමද බන් මේ පවුල බිඳිලා යන්න පටන් ගත්තෙ?