අතුල සමිතා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,105
    20,690
    113
    හස්තිශෛලපුර
    ඕකෙන් කිව්වේ තමන්ගේ ගැනී අනුන්ට දෙන්න නෙමේ ගොන්ස්. බලපන් කෙල්ලෙක් පොල්ල තිබ්බම ඒ කෙල්ලව මරවන්න ට්‍රයි එක. තමන්ගේ කොල්ලා එපා උනාම ජිම් එකේ උන් දැම්මල කොල්ලව මරණ සින් යන්නේ. එහෙම එකේ වැඩේ වැරදි උනත් කෙස් දාගන්නේ නැතුව එකට ඉන්නවා. අන්න එකයි කිව්වේ.
    ඉතින් ඒකමනේ බං මම කීවේ.. උබට පුලුවන්නේ වැඩේ වැරදි උනත් කෙස් දාගන්නේ නැතුව එකට ඉන්න..
    උබට පුලුවන්ද උබේ ගෑනිට වෙන එකෙක් අනිනවා කියලා දැනගෙන එකට ජීවත් වෙන්න? කෙලින් උත්තරයක් දීපන් බ්‍රෝ වටේ යන්නේ නැතිව...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වොයිස් එක වගේම බලපන්කො වයස පනහා පැනලත් කොල්ලා වගේ ඇග තියන් ඉන්න විදිහ. ඔය දෙපැත්තේ ඉන්න තරුණ කොල්ලෝ දෙන්නටම වඩා ඌ තාමත් හැන්ඩි මට නම්
     
    • Like
    Reactions: Gunther

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතින් ඒකමනේ බං මම කීවේ.. උබට පුලුවන්නේ වැඩේ වැරදි උනත් කෙස් දාගන්නේ නැතුව එකට ඉන්න..
    උබට පුලුවන්ද උබේ ගෑනිට වෙන එකෙක් අනිනවා කියලා දැනගෙන එකට ජීවත් වෙන්න? කෙලින් උත්තරයක් දීපන් බ්‍රෝ වටේ යන්නේ නැතිව...
    බැරි හින්දා තමා බන් අමං කිව්වේ එහෙම ඉන්න එක අගයන්න ඕනේ කියල.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,105
    20,690
    113
    හස්තිශෛලපුර
    බැරි හින්දා තමා බන් අමං කිව්වේ එහෙම ඉන්න එක අගයන්න ඕනේ කියල.
    අඩෝ.. මම හිතුවේ කල්චර් එකට උබත් අයිතියි කියලා.. එල.. පීස්!

    Agreed. Me wage culture ekak haduna data lankawa goda yanawa
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෝ.. මම හිතුවේ කල්චර් එකට උබත් අයිතියි කියලා.. එල.. පීස්!

    Agreed. Me wage culture ekak haduna data lankawa goda yanawa
    බොට අමු කැවිලද යකෝ.... ලොල්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉතින් ඒකමනේ බං මම කීවේ.. උබට පුලුවන්නේ වැඩේ වැරදි උනත් කෙස් දාගන්නේ නැතුව එකට ඉන්න..
    උබට පුලුවන්ද උබේ ගෑනිට වෙන එකෙක් අනිනවා කියලා දැනගෙන එකට ජීවත් වෙන්න? කෙලින් උත්තරයක් දීපන් බ්‍රෝ වටේ යන්නේ නැතිව...
    දැන් ඌ ඔය ගැණු දෙන්නගෙන් එකෙක් එක්ක වත් එකට ජිවත් වෙන්නේ නෑ මචෝ. දන්න තරමින් අතුල ඉන්නේ වෙනම. හැබැයි ගැණු දෙන්නා එක්ක සහ උන්ගේ අලුත් මිනිස්සු එක්ක මූ ෆිට් එකේ ඉන්නවා.කිසිම තැනක මූ ඔය ගැණු දෙන්නගෙම වැරදි කියන්නේ නෑ. අනිත් එක ඔය ගැණු දෙන්නටම අතුලගෙන් ළමයි ඉන්නවනේ. අපිට නම් ඔච්චර ඉවසන්න බැරි වෙයි තමයි ඒත් ගහමරා ගන්නේ නැතුව ඔහොම ප්‍රශ්න විසදගන්න පුළුවන් නම් හොදයිනේ දැන් පවුල් දෙකේම දරුවන්ට අම්මා තාත්තා දෙන්නාමත් ඉන්නවා.රටට වටින ගායකයෙකුයි ගායිකාවකුයිත් ඉන්නවා. අපි සුද්දෝ වගේ කන්න බොන්න අදින්න කැමති උනාට සුද්දෝ වගේ ප්‍රශ්න විසදගන්න කැමති නෑ අපිට පුරුදුම දාලා ගිය එකා මරලා හිරේ ගිහිල්ලා. ඉතිං එහෙම නොවෙන එකෙක් දැක්කම අපිට ඌව පේන්නේ විකුර්තියක් හැටියට. ඒකයි බහුතරයකට අතුලව පොන්** හැටියට පේන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකෙන් කිව්වේ තමන්ගේ ගැනී අනුන්ට දෙන්න නෙමේ ගොන්ස්. බලපන් කෙල්ලෙක් පොල්ල තිබ්බම ඒ කෙල්ලව මරවන්න ට්‍රයි එක. තමන්ගේ කොල්ලා එපා උනාම ජිම් එකේ උන් දැම්මල කොල්ලව මරණ සින් යන්නේ. එහෙම එකේ වැඩේ වැරදි උනත් කෙස් දාගන්නේ නැතුව එකට ඉන්නවා. අන්න එකයි කිව්වේ.
    අතුල කක්කෝල්ඩ් උත්තෝ... 😂
    තෝ රන්ජගෙ කෝල් රෙකෝඩ් අහපු නැති එකෙක් වගේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ඌ ඔය ගැණු දෙන්නගෙන් එකෙක් එක්ක වත් එකට ජිවත් වෙන්නේ නෑ මචෝ. දන්න තරමින් අතුල ඉන්නේ වෙනම. හැබැයි ගැණු දෙන්නා එක්ක සහ උන්ගේ අලුත් මිනිස්සු එක්ක මූ ෆිට් එකේ ඉන්නවා.කිසිම තැනක මූ ඔය ගැණු දෙන්නගෙම වැරදි කියන්නේ නෑ. අනිත් එක ඔය ගැණු දෙන්නටම අතුලගෙන් ළමයි ඉන්නවනේ. අපිට නම් ඔච්චර ඉවසන්න බැරි වෙයි තමයි ඒත් ගහමරා ගන්නේ නැතුව ඔහොම ප්‍රශ්න විසදගන්න පුළුවන් නම් හොදයිනේ දැන් පවුල් දෙකේම දරුවන්ට අම්මා තාත්තා දෙන්නාමත් ඉන්නවා.රටට වටින ගායකයෙකුයි ගායිකාවකුයිත් ඉන්නවා. අපි සුද්දෝ වගේ කන්න බොන්න අදින්න කැමති උනාට සුද්දෝ වගේ ප්‍රශ්න විසදගන්න කැමති නෑ අපිට පුරුදුම දාලා ගිය එකා මරලා හිරේ ගිහිල්ලා. ඉතිං එහෙම නොවෙන එකෙක් දැක්කම අපිට ඌව පේන්නේ විකුර්තියක් හැටියට. ඒකයි බහුතරයකට අතුලව පොන්** හැටියට පේන්නේ.
    හරියටම හරි. අපේ තියන වයිරය අඩු කරගන්න ඕනේ මේවා දිහා බලල. සුද්දන්ගේ තියෙනේ "Let it go" තියරිය අපිත් ප්‍රාරක්ටිස් කරා නම් තමා හොද.

    අතුල කක්කෝල්ඩ් උත්තෝ... 😂
    තෝ රන්ජගෙ කෝල් රෙකෝඩ් අහපු නැති එකෙක් වගේ
    උබ මේ රට පටලවනවනේ. උ CUCKOLDED කියල රටම දනනවා. එක නෙමේ බන් මම කියල තියෙන්නේ බලපන් හොදට.
    රන්ජාගේ ඒවා ඇහුව නැති එකෙක් නැනේ යකෝ මේ ලංකාවේ
    ------ Post added on Apr 16, 2021 at 3:28 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අතුල කක්කෝල්ඩ් උත්තෝ... 😂
    තෝ රන්ජගෙ කෝල් රෙකෝඩ් අහපු නැති එකෙක් වගේ
    රංජන් කාටද බං මඩ ගැහුවේ නැත්තේ යශෝදරා දෙවිය ගැනයි සිද්ධාර්ථ කුමාරයා ගැනයිත් ඔය කෝල් රේකොඩින් වල තිබුනේ 😁😁😁
     
    • Haha
    Reactions: HAneo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොනව උනත් මට මේ සිංදුව අහද්දි හිතට හරි දුකක් දැනෙනවා..
    :(

    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    ගණ දෙවිඳුන් මට දන් දුන්
    මගේ නුවණ නුඹ අරගන්
    පතිනි මවුන් මට රැක දුන්
    පතිනි බලය නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    ඇල දොල ගං මට දන් දුන්
    හදේ සිසිල නුඹ අරගන්
    මහ වන විල් මට දන් දුන්
    හිතේ සුවඳ නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට
    අප දෙන්නාගේ

    කොහොමද බන් මේ පවුල බිඳිලා යන්න පටන් ගත්තෙ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,590
    113
    Piliyandala
    Athula ta thiyenne pattama voice ekak ban live kiyaddith pattama clear

    family eka nam kaagaththa aparade Kavi ge podi kale video eka dekkama tikak aul unaaa paw
     
    • Like
    Reactions: niyomax