අතේ ගහන එක

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    ඕක නතර කරන්න බෑ උට්ටෝ ... උබ වෙස කම්මැලියෙක් වගේ ඇදේ බලියගෙන ඉන්නේ නැතුව දවසම බිසී වෙන වැඩක් කරපන්... බීසි වෙයන් පුළුවන් තරම් ,, Rate එක තියා ගනින් දවසට එක පාරක් .. ඒක Healthy තෝ තාම බැදලා නැති නිසා.. ආයෙමත් කියන්නේ ...තෝ මුසලයෙක් වගේ අදට වෙලා හරස් අතට ඉන්නේ නැතුව නැගිටලා වැඩක් කරපන් ලෝකෙට පලක් ප්‍රයෝනයක් තියෙන ...කෙලින් කරන් නටන් නැතුව ගොන් බිජ්ජා
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    GYM යමන් අනිවා අඩු වෙනවා, ඉස්සර මාත් ඔහොමයි බන් , මතක් වෙන වෙන වෙලේ ගහනවා, දැන් නම් පුරුද්දට උදේ ගහනවා (එකත් gym යන්නේ නැති දවසට, ගහලා gym ගියාම පන නෑ )වැඩිය ගැහෙන්නේ නා බන්. අග පොඩ්ඩක් හොල්ලපන් නිකන්ම ඉන්නේ නැතුව ඕක ඉබේම ඇත හැරෙනවා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක කරලා හිතට කාවද්දනවා. තමන්ව පාලනය කරන්න .
    එහෙම බැරිද බං?:rolleyes:

    දෙයක් කාවද්දන තරමට මනස දියුණු කරන්නනම් උබට මූලින්ම අතෙ ගහන එකයිවෑල බලන් එකයි නවත්තන්න වෙනවා
    මුලින්ම වැල බලන එක නවත්තපන්, ඊට පස්සෙ අත්‍ර ගහන එක අඩුවෙනවා