අතේ ගහන කුරුල්ලා.

kukula99

Member
Mar 31, 2010
179
22
0
අතේ ගහන කුරුල්ලා.

Garuda.jpg


ප්ලේන් එලවන පයිලට්ලා පුහුනු කිරීමේ ආයතනයක් තිබුන.එකෙ පුහුනුවෙන් පස්සෙ පයිලට් කෙනෙක් උනාම එයාගෙ යුනිෆෝම් එකේ අතේ කුරුල්ලෙකුගෙ හැඩයේ බැජ් එකක් ගහනව.එතකොට පොර නියම පයිලට්.පුහුනුවෙන සමහර අයට පයිලට් කෙනෙක් වෙන්න පුදුම හදිස්සියක් තියෙන්නෙ.එහෙම අලුත් පොරක් ඉවසන්නම බැරිතැන පරන පොරකගෙන් මෙහෙම ඇහුවලු.


"අයියෙ අතේ ගහන කුරුල්ල හම්බවෙන්ඩ කොච්චර කල් යයිද? "


පරන පොරට මල පැනල මෙහෙම කිව්වලු

" අතේ ගහන කුරුල්ල හම්බවෙන්ඩනම් තව ගොඩක් කල් යයි.හැබයි පු* අරින පයිලට කෙනෙක් නම් ඉන්නව.මල්ලිට ඔනෙනම් අද උනත් ඇරගන්ඩ පුලුවන්"
:P
 
  • Like
Reactions: Tom Riddle