අතේ තියන ගානට

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    වාහන සේල් අයයි, කොම්පැනි කාරයොයි, පුද්ගලික ආනයනය කරන අයයි බර ගානක් මේ වෙනකොට වාහන ගෙන්නලා තියනවා, මට නම් හොදටම සුවර් ලබන අව්රුද්දෙ නම් දීපු බදු සහන ඔක්කොම නැති කරයි කියලා. බල බල ඉන්නෙ නැතිව එකක් ගොඩ දාගන්න එක තමා හොද, බැරි නම් ලබන අව්රුද්දෙ විකුනලා දාන්න හරි පුලුවන්නෙ:rolleyes: