wagon R ekak ganin ban.. wena ithin ganna kiyala ekak nane machan
V vehical pissa Active member Nov 2, 2015 526 32 28 Gampaha Jan 16, 2018 #21 wagon R ekak ganin ban.. wena ithin ganna kiyala ekak nane machan
MAYBACH Active member Mar 15, 2017 274 243 43 Jan 16, 2018 #22 වාහන සේල් අයයි, කොම්පැනි කාරයොයි, පුද්ගලික ආනයනය කරන අයයි බර ගානක් මේ වෙනකොට වාහන ගෙන්නලා තියනවා, මට නම් හොදටම සුවර් ලබන අව්රුද්දෙ නම් දීපු බදු සහන ඔක්කොම නැති කරයි කියලා. බල බල ඉන්නෙ නැතිව එකක් ගොඩ දාගන්න එක තමා හොද, බැරි නම් ලබන අව්රුද්දෙ විකුනලා දාන්න හරි පුලුවන්නෙ
වාහන සේල් අයයි, කොම්පැනි කාරයොයි, පුද්ගලික ආනයනය කරන අයයි බර ගානක් මේ වෙනකොට වාහන ගෙන්නලා තියනවා, මට නම් හොදටම සුවර් ලබන අව්රුද්දෙ නම් දීපු බදු සහන ඔක්කොම නැති කරයි කියලා. බල බල ඉන්නෙ නැතිව එකක් ගොඩ දාගන්න එක තමා හොද, බැරි නම් ලබන අව්රුද්දෙ විකුනලා දාන්න හරි පුලුවන්නෙ