මම ගොඩක් ඔට්ටු උනා බන් මහත් වෙන්න.ඒවගෙන් අහිතකර ප්රතිඵලත් ලැබුණ.එකෙන් අතාරල දැම්මා. කොලෙස්ටරෝල් ආවා කාපු දේවල් වලට මහත් වෙන්න කියලා.... මහත් වෙන පාටකුත් නෑ බන් ඉස්සරහටත්. ඇටසැකිල්ල වගේ ඉන්නවා. ඕවා හිතලමද කොහෙද irritable bowl syndrom පවා ආවාමම නම් කරපු එක්සයිස් එකක් නම් නැ. ගොඩක් කෙට්ටුයි ඒ කාලේ, කොච්චර කෑවත් වැඩක් නැ, මහත් උනේ නැ.එත් ඕන දෙයක් කරන්න පුළුවන්, කිසිම අලස කමක් නැ. බර 45 අඩුවෙන් තිබ්බේ වයස 30 වගේ වෙනකම්, ඉන 29 ඒ කාලේ. දැන් නිකන්ම මහත් උනා, ලොකු මහතක් නෙවෙයි, ඕක ගණන් ගන්න එපා. උඹට ලෙඩක් නැතුව හොද ඇක්ටිව් එකේ ඉන්නවා නම් ගණන් ගන්න එපා.


