අතේ නහර පෑදිලා පේනවා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම නම් කරපු එක්සයිස් එකක් නම් නැ. ගොඩක් කෙට්ටුයි ඒ කාලේ, කොච්චර කෑවත් වැඩක් නැ, මහත් උනේ නැ.එත් ඕන දෙයක් කරන්න පුළුවන්, කිසිම අලස කමක් නැ. බර 45 අඩුවෙන් තිබ්බේ වයස 30 වගේ වෙනකම්, ඉන 29 ඒ කාලේ. දැන් නිකන්ම මහත් උනා, ලොකු මහතක් නෙවෙයි, ඕක ගණන් ගන්න එපා. උඹට ලෙඩක් නැතුව හොද ඇක්ටිව් එකේ ඉන්නවා නම් ගණන් ගන්න එපා.
    මම ගොඩක් ඔට්ටු උනා බන් මහත් වෙන්න.ඒවගෙන් අහිතකර ප්‍රතිඵලත් ලැබුණ.එකෙන් අතාරල දැම්මා. කොලෙස්ටරෝල් ආවා කාපු දේවල් වලට මහත් වෙන්න කියලා.... මහත් වෙන පාටකුත් නෑ බන් ඉස්සරහටත්. ඇටසැකිල්ල වගේ ඉන්නවා. ඕවා හිතලමද කොහෙද irritable bowl syndrom පවා ආවා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම ගොඩක් ඔට්ටු උනා බන් මහත් වෙන්න.ඒවගෙන් අහිතකර ප්‍රතිඵලත් ලැබුණ.එකෙන් අතාරල දැම්මා. කොලෙස්ටරෝල් ආවා කාපු දේවල් වලට මහත් වෙන්න කියලා.... මහත් වෙන පාටකුත් නෑ බන් ඉස්සරහටත්. ඇටසැකිල්ල වගේ ඉන්නවා. ඕවා හිතලමද කොහෙද irritable bowl syndrom පවා ආවා
    ගණන් ගන්නේ නැතුව හිටපන් බන්. මම නම් ගානක් නැතුව හිටිය. මේ කුවේට් ඇවිල්ලත් හෙන කෙට්ටුවට හිටියේ..
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ගණන් ගන්නේ නැතුව හිටපන් බන්. මම නම් ගානක් නැතුව හිටිය. මේ කුවේට් ඇවිල්ලත් හෙන කෙට්ටුවට හිටියේ..
    දැන් මහතද? කිසි හැඩයක් නෑ බන්. ඇදුමක් ඇන්දත් කිසි හැඩයක් නෑ
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මගෙත් ඔහොමයි බං 😥 අත උඩට කරගෙන හිටියම ලස්සනට එනව පහලට කරාම එම්බොස් වෙලා එනව එපා වෙනව දකිද්දි 💔
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගෙත් තියෙනවා. ඕක නෝමල් බන්. කෙට්ටු නම් ටිකක් තදෙන් පේනවා

    මගෙත් ඔහොමයි බං 😥 අත උඩට කරගෙන හිටියම ලස්සනට එනව පහලට කරාම එම්බොස් වෙලා එනව එපා වෙනව දකිද්දි 💔


    මගෙත් ඔහොමයි බන්
    ------ Post added on Apr 27, 2022 at 8:00 PM
     
    • Like
    Reactions: Ryan08

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි බන් මේ හැමෝම කියන්නේ කෙල්ලෝ එහෙම වෙනවට ආසයි කියලා :oo:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මගේ ප්‍රශ්නෙම තියෙන ගොඩක් අය හිටපු නිසා ටිකක් හොයලා බැලුවා :yes:

    ප්‍රතිශතයක් වශයෙන් ගත්තම හුගක් කෙල්ලෝ නහර පේන කොල්ලොන්ට කැමතිලු

    මං මේ ගැන Quora, Reddit වගේ sites වල බැලුවා. කෙල්ලොම ගොඩක් කියලා තියෙනවා කැමති කියලා
    පරිසර උෂ්ණත්වය වැඩි වෙනවාත් එක්කම නහර පේන්න ගන්නවා
    තව මේක පරම්පරාගත ජාන වලින් එන්නත් පුලුවන්

    නහර පේනවා කියන්නේ හමේ මේද මට්ටම අඩුයි කියන එක
    හොදට Fitness තියෙන active එකෙක්ලු
    මේ තත්ත්වය පරිසර උෂ්ණත්වය, සමේ මේද මට්ටම වගේ දේවල් මත රදා පවතින නිසා සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් නැහැ
    අවශ්‍ය නම් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබා ගත හැක

    Resources
    https://www.enkirelations.com/why-are-veiny-arms-attractive.html
    https://www.quora.com/Is-it-true-that-girls-find-visible-veins-on-arms-attractive
    https://veinreliever.com/visible-hand-veins-and-why-you-have-them/
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇයි බන් මේ හැමෝම කියන්නේ කෙල්ලෝ එහෙම වෙනවට ආසයි කියලා :oo:

    ඒ කියන්නේ කෙල්ලන්ට ලස්සනට පේනවා නම් මුන්ගේ නහර අතේ නෙවෙයි කටේ තිබුණත් ගානක් නෑ කියලා 😁
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    good වෙන්නේ කොහොමද මනුස්සයෝ? අමු කැවිලද :cry:


    නහර fetish එකක් ගහලා ඇති උන්ට
    යකෝ මන් අවූරුදු ගානක් ජිම් ගිහිල්ලා තාම හරියට නහර ටිකක් පන්න ගන්න බැරි උනා. ඇග තිබ්බට වැඩක් නෑ නහර නැතුව ගතියක් නෑ.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උබ අත පාවිච්චි කරනවා වැඩි ඇති
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අව්වට අතේ නහර පේනවනේ, ඒ කියන්නේ වැලමිට ළග ඉදන්ම වගේ පේනවා
    සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට සහ සීතල දවස්වල මෙහෙම වෙන්නේ නෑ

    මටම අප්පිරියයි එහෙම වුණාම, නිකන් මහවැලි ගග ඇන්දා වගේ :(


    Updated! Here you go
    අත පාවිචිය නවතා දමන්න