කෙල්ල හිතනවා : මොන කරදරයක් ද මේ බණින්නත් විදියක් නෑ.
තව ටිකක් ඉවසලා බලමු.
කොල්ලා හිතනවා : " ෂා, මේකි මට කැමති වගේ, එක නේ ගාණක් වත් නැතිව ඉන්නේ, අද නම් මගේ වාසනාවන්ත දවසක් වගේ "
කෙල්ල : දැන් නම් ඉවසුවා හොදටම ඇති, හොදවයි දෙකක් කියන්න ඕනේ කියලා බලද්දි.
" ආහ්හ්හ්හ්, මගේ මල්ල්ල්ලි !!!! "


කොල්ලා : අක්ක්ක් කේ!!!!!




මේ Clip එක බලලා මම පොඩි කතාවක් හැදුවා. හොදයි ද කියන්න කෝ.

අපේ අයටත් මේ වගේ අත් දැකිම් තියෙනවා ද ?



හේතුව Wife Shopping යද්දි Husband Job එකට යන්නේ නැතිව ඉන්නේ නෑ නේ, අනික Office එකේ අදින ඇදුමක් නෙවෙයි නේ ඇදලා තියෙන්නේ


