අතේ_මාට්ටු+16

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ




    කෙල්ල හිතනවා : මොන කරදරයක් ද මේ බණින්නත් විදියක් නෑ.
    තව ටිකක් ඉවසලා බලමු.

    කොල්ලා හිතනවා : " ෂා, මේකි මට කැමති වගේ, එක නේ ගාණක් වත් නැතිව ඉන්නේ, අද නම් මගේ වාසනාවන්ත දවසක් වගේ "

    කෙල්ල : දැන් නම් ඉවසුවා හොදටම ඇති, හොදවයි දෙකක් කියන්න ඕනේ කියලා බලද්දි.

    " ආහ්හ්හ්හ්, මගේ මල්ල්ල්ලි !!!! " :shocked::sorry:

    කොල්ලා : අක්ක්ක් කේ!!!!!
    :baffled::eek::oo::shocked:







    මේ Clip එක බලලා මම පොඩි කතාවක් හැදුවා. හොදයි ද කියන්න කෝ.
    :D

    අපේ අයටත් මේ වගේ අත් දැකිම් තියෙනවා ද ?
    :P:lol:

     
    • Like
    Reactions: lankanBoy

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔහොම ඇදගෙන ගියාම ජැක් ගහලා නැවතුනොත් ඇති :lol::lol:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    :lol::lol::lol::lol:
    මේ වගේම සීන් එකක් වුනා මාගේ යාලුවෙකුට. පොර ජැක් පාර දීල තියෙන්නේ පන්ති භාර මිස්ට. ඒ මදිවට වැඩේ මාට්ටු වුනාට පස්සේ සොරි කියලත් කියලා. ඒක තමයි පජාතම සීන් එක:lol::lol::lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :lol::lol::lol::lol:
    මේ වගේම සීන් එකක් වුනා මාගේ යාලුවෙකුට. පොර ජැක් පාර දීල තියෙන්නේ පන්ති භාර මිස්ට. ඒ මදිවට වැඩේ මාට්ටු වුනාට පස්සේ සොරි කියලත් කියලා. ඒක තමයි පජාතම සීන් එක:lol::lol::lol:

    පට්ට සීන් එකක් නේ, මීස් හොද හින්දා හරි :lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Akkai Malli nathuwa Wife and Hubby wage wuna nam kohomada ???

    එහෙම වෙන්නේ නෑ නේ, :no: හේතුව Wife Shopping යද්දි Husband Job එකට යන්නේ නැතිව ඉන්නේ නෑ නේ, අනික Office එකේ අදින ඇදුමක් නෙවෙයි නේ ඇදලා තියෙන්නේ :D
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    smiley-bounce022.gif
    smiley-bounce016.gif
    smiley-bounce022.gif
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අඩෝ මන්නම් කවදාවත් ජැකක් ගහල නැ ගහන්න අසයි එත බයයි කන්න වෙයි කියල..
    . :(:(:(:(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    එහෙම කථා හදන එක එච්චර හොද මදි නේද බන්..:lol:;)