අත අරින්න බැරි බැදීම්

mr cuk

Active member
  • Dec 7, 2022
    126
    186
    43
    ඇත්තටම එළියේ කවුරුත් නැහැ. උඹේ හිතෙන් මවා ගත්ත රූප වලට තමා ඔය බැඳීම ඇති වෙලා තියෙන්නේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අම්මකෙනෙක්ට තමන්ගෙ දරුව වගේ
    උඹලටත් කාගැන හරි ලොකු බැදීමක් තියෙනවද?

    තමන්ට මොන වැරැද්ද කලත් අමතක කරන්නම බැරි අය ඉන්නවද?
    එක්කෙනෙක් ඉන්නවා අවුරුදු දෙකක් ගිහිල්ලත් තම සම්පුර්ණයෙන් අමතක වෙලා නැහැ :)
     
    • Like
    Reactions: jusi and AnuradhaRa

    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    හරියට අම්මා කියන චරිතෙට අපි ආදරේ කරනවා වගේ. අම්මා කවදා හරි මැරිලා වෙන කාගේ හරි දුවෙක් වෙලා ඉපදෙනවා. ඊට පස්සේ අපේ අම්මා වෙන කාගේ හරි අම්මා කෙනෙක් වෙනවා. අපිත් මැරිලා වෙන අම්මා කෙනෙක්ට ආදරේ කරනවා. එතකොට කලින් අම්මා ගැන තිබුණ කැක්කුම නැහැ. ඒ නිසා අපි බැඳීම් ඇති කරගන්නේ අපේ හිතේ ඒ ඒ කෙනා ගැන ඇති වන චිත්ත රූපෙට. නැතුව ඒ පුද්ගලයාගේ ආත්මයට නෙවේ. ඔයා වැඩියෙන්ම ආදරේ කරන ආත්මය ඔයා අකමැති පුද්ගලයෙක්ගේ ඇගට දැම්මා මත් කලින් වගේ ආදරේ කරන්න පුළුවන්ද? බැහැ. ඒ කියන්නේ අපි ආදරේ කරේ අපේ හිතේ මැවුන මායවකට.
     
    • Like
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    අම්මකෙනෙක්ට තමන්ගෙ දරුව වගේ
    උඹලටත් කාගැන හරි ලොකු බැදීමක් තියෙනවද?

    තමන්ට මොන වැරැද්ද කලත් අමතක කරන්නම බැරි අය ඉන්නවද?
    ලව් එක 😁
     
    • Like
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අම්මකෙනෙක්ට තමන්ගෙ දරුව වගේ
    උඹලටත් කාගැන හරි ලොකු බැදීමක් තියෙනවද?

    තමන්ට මොන වැරැද්ද කලත් අමතක කරන්නම බැරි අය ඉන්නවද?

    ලොකුම බැඳිම තියෙන්නේ අම්ම තාත්තා එක්ක. ඒ බැඳිම වෙන කාත් එක්කවත් නැහැ. ඊළඟට සහෝදර සහෝදරියෝ. ඊළඟට නෑදෑයින්ගෙන් සමහරක් අය. ගොඩක්ම තනියම ඉන්න කැමති introvert කෙනෙක් නිසා ගොඩක් යාලුවො ඉඳලා නැහැ හිටපු අයගෙත් ඉස්කෝලෙන් පස්සෙ කන්ටැක්ට් නැතුව ගියා ඒනිසා ඒ පැත්තෙන් බැඳිමක් නැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • ලොකුම බැඳිම තියෙන්නේ අම්ම තාත්තා එක්ක. ඒ බැඳිම වෙන කාත් එක්කවත් නැහැ. ඊළඟට සහෝදර සහෝදරියෝ. ඊළඟට නෑදෑයින්ගෙන් සමහරක් අය. ගොඩක්ම තනියම ඉන්න කැමති introvert කෙනෙක් නිසා ගොඩක් යාලුවො ඉඳලා නැහැ හිටපු අයගෙත් ඉස්කෝලෙන් පස්සෙ කන්ටැක්ට් නැතුව ගියා ඒනිසා ඒ පැත්තෙන් බැඳිමක් නැහැ.
    ඒක තමා මචං මගෙත් පොයින්ට් එක :yes:
     
    • Like
    Reactions: EKGuest

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    නෑ දැනට නම් නෑ. හෙට මැරුනත් හිතට සැපයි කියල ඉන්න පුලුවන්.