Emios vibeඇත්තටම එළියේ කවුරුත් නැහැ. උඹේ හිතෙන් මවා ගත්ත රූප වලට තමා ඔය බැඳීම ඇති වෙලා තියෙන්නේ.
එක්කෙනෙක් ඉන්නවා අවුරුදු දෙකක් ගිහිල්ලත් තම සම්පුර්ණයෙන් අමතක වෙලා නැහැඅම්මකෙනෙක්ට තමන්ගෙ දරුව වගේ
උඹලටත් කාගැන හරි ලොකු බැදීමක් තියෙනවද?
තමන්ට මොන වැරැද්ද කලත් අමතක කරන්නම බැරි අය ඉන්නවද?

ලව් එකඅම්මකෙනෙක්ට තමන්ගෙ දරුව වගේ
උඹලටත් කාගැන හරි ලොකු බැදීමක් තියෙනවද?
තමන්ට මොන වැරැද්ද කලත් අමතක කරන්නම බැරි අය ඉන්නවද?
අම්මකෙනෙක්ට තමන්ගෙ දරුව වගේ
උඹලටත් කාගැන හරි ලොකු බැදීමක් තියෙනවද?
තමන්ට මොන වැරැද්ද කලත් අමතක කරන්නම බැරි අය ඉන්නවද?
ඒක තමා මචං මගෙත් පොයින්ට් එකලොකුම බැඳිම තියෙන්නේ අම්ම තාත්තා එක්ක. ඒ බැඳිම වෙන කාත් එක්කවත් නැහැ. ඊළඟට සහෝදර සහෝදරියෝ. ඊළඟට නෑදෑයින්ගෙන් සමහරක් අය. ගොඩක්ම තනියම ඉන්න කැමති introvert කෙනෙක් නිසා ගොඩක් යාලුවො ඉඳලා නැහැ හිටපු අයගෙත් ඉස්කෝලෙන් පස්සෙ කන්ටැක්ට් නැතුව ගියා ඒනිසා ඒ පැත්තෙන් බැඳිමක් නැහැ.
