මට 2 gb mx 550 vga ලැප් එකක් තියෙ ඒක ලක්ෂ 2යි ඒකෙ 120 Hz නැ display එක TN
ලක්ශ 2කට අඩු එවා තියෙ 120 Hz Ips තියෙ display එක හොදයි
මෙහෙම තෝරාගැනිමක් කරන කොට උඹල අත අරින performance එක මොකක්ද