අත කපන්න ඕන

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මෙහෙම කරන්න හදන එවුන්ගේ අත කපන්න ඕන අම්ම කෙනෙක්ට දරැවෙක් වෙනුවෙන් ඒ දේ උනත් කරන්න බැරි නෑ පවුකාර යෝ මුන්ට දඩුවම් පාලකයෝ දෙන්නේ නැත්තම් පොලීසියෙන් සොයා බලන්නෙත් නැත්තම් අම්මලාගේ සක්තිය පෙන්නන්න

    17155336_425651167776682_7825743955619408078_n.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අවුලක් නෑ .කලින් සව්ක්‍ය ඇමති දැන් ජනාදිපති නේ.වෙන රටක උනානම් දොස්තර මරල කොටි 10ක විතර වන්දියකුත් දීල.
     
    Last edited: