අත බලලා කියන සාත්තර හරිද?

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මේ ලගදි එකෙක් අත බලලා මගෙන් ඇහුවා කෙල්ලෙක් ඉන්නවද කියලා මම නෑ කිවුවා.
    මූ කිවුවා උබට කෙල්ලෙක් සෙට් වෙනවා ඒකිව තමා උබව බදින්නේ බොරුනම් බලහන් කියලා.
    මටත් ඕනේ නැති රෙද්දක් නෑනේ මාත් කොහොමද උබ එහෙම කියන්නේ කියලා ඇහුවා
    මූ අතේ ඉරි පෙන්න පෙන්න මේකෙන් මේක වගේ හෙන රෙද්දවල් ගොඩක් කියවන ගියා. ඔක්කොම ඉවර උනාට පස්සේ මන් උට කිවුවා මට කෙල්ලෙක් හිටියා ආයෙත් මට ඒකිව සෙට් වෙයිද කියලා. ඌ මික් නොකියා මටත් බැන බැන ගියා.
    ඌ කියපු දේ ඇත්තක් වෙයිද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cats Reaction GIF
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com

    ප* බලලා කියන සාත්තර හරිද?​

    මේ ලගදි එකෙක් ප* බලලා මගෙන් ඇහුවා කෙල්ලෙක් ඉන්නවද කියලා මම නෑ කිවුවා.
    මූ කිවුවා උබට කෙල්ලෙක් සෙට් වෙනවා ඒකිව තමා උබව බදින්නේ බොරුනම් බලහන් කියලා.
    මටත් ඕනේ නැති රෙද්දක් නෑනේ මාත් කොහොමද උබ එහෙම කියන්නේ කියලා ඇහුවා
    මූ ප* නහර පෙන්න පෙන්න මේකෙන් මේක වගේ හෙන රෙද්දවල් ගොඩක් කියවන ගියා. ඔක්කොම ඉවර උනාට පස්සේ මන් උට කිවුවා මට කෙල්ලෙක් හිටියා ආයෙත් මට ඒකිව සෙට් වෙයිද කියලා. ඌ මික් නොකියා මටත් බැන බැන ගියා.
    ඌ කියපු දේ ඇත්තක් වෙයිද?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කුරුණෑගල පහු වෙලා තියන කැලේ හරියෙදි බලෙන්ම එකියෙක් ආවා සාස්තර බලන්න. වැඩි වයසක් නැති තලෙලු එකියක්. ඒකී අත බලලා කියව අතරේ මම හංස ජෝඩුවගේ සුන් දරත්වය වින් දා සිංහලූ.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කුරුණෑගල පහු වෙලා තියන කැලේ හරියෙදි බලෙන්ම එකියෙක් ආවා සාස්තර බලන්න. වැඩි වයසක් නැති තලෙලු එකියක්. ඒකී අත බලලා කියව අතරේ මම හංස ජෝඩුවගේ සුන් දරත්වය වින් දා සිංහලූ.
    🤣🤣🤣 හංස ජෝඩුව අල්ලලා බැලුවේ නැද්ද
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,942
    113
    කුරුණෑගල පහු වෙලා තියන කැලේ හරියෙදි බලෙන්ම එකියෙක් ආවා සාස්තර බලන්න. වැඩි වයසක් නැති තලෙලු එකියක්. ඒකී අත බලලා කියව අතරේ මම හංස ජෝඩුවගේ සුන් දරත්වය වින් දා සිංහලූ.
    Kale hariyedi nan mohini wenna ati
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    කුරුණෑගල පහු වෙලා තියන කැලේ හරියෙදි බලෙන්ම එකියෙක් ආවා සාස්තර බලන්න. වැඩි වයසක් නැති තලෙලු එකියක්. ඒකී අත බලලා කියව අතරේ මම හංස ජෝඩුවගේ සුන් දරත්වය වින් දා සිංහලූ.
    කොහොමද එහෙම්ම වශියකුත් කරගෙන රැහේට එකතු කරගත්තනම් !
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    🤣🤣🤣 හංස ජෝඩුව අල්ලලා බැලුවේ නැද්ද
    කීයක් හරි වැඩිපුර දුන්නොත් අල්ලන්නත් දෙයි. වම් පැත්තේ ෂෙඩ් එක පහු වෙලා ටික දුරක් යද්දි ස්ටේජ් එකක් වගේ තැනක් තියනවා. ඔය හරියේ තමයි ඒ සෙට් එක ඉන්නෙ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේ ලගදි එකෙක් අත බලලා මගෙන් ඇහුවා කෙල්ලෙක් ඉන්නවද කියලා මම නෑ කිවුවා.
    මූ කිවුවා උබට කෙල්ලෙක් සෙට් වෙනවා ඒකිව තමා උබව බදින්නේ බොරුනම් බලහන් කියලා.
    මටත් ඕනේ නැති රෙද්දක් නෑනේ මාත් කොහොමද උබ එහෙම කියන්නේ කියලා ඇහුවා
    මූ අතේ ඉරි පෙන්න පෙන්න මේකෙන් මේක වගේ හෙන රෙද්දවල් ගොඩක් කියවන ගියා. ඔක්කොම ඉවර උනාට පස්සේ මන් උට කිවුවා මට කෙල්ලෙක් හිටියා ආයෙත් මට ඒකිව සෙට් වෙයිද කියලා. ඌ මික් නොකියා මටත් බැන බැන ගියා.
    ඌ කියපු දේ ඇත්තක් වෙයිද?
    puka pennapan
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මේ ලගදි එකෙක් අත බලලා මගෙන් ඇහුවා කෙල්ලෙක් ඉන්නවද කියලා මම නෑ කිවුවා.
    මූ කිවුවා උබට කෙල්ලෙක් සෙට් වෙනවා ඒකිව තමා උබව බදින්නේ බොරුනම් බලහන් කියලා.
    මටත් ඕනේ නැති රෙද්දක් නෑනේ මාත් කොහොමද උබ එහෙම කියන්නේ කියලා ඇහුවා
    මූ අතේ ඉරි පෙන්න පෙන්න මේකෙන් මේක වගේ හෙන රෙද්දවල් ගොඩක් කියවන ගියා. ඔක්කොම ඉවර උනාට පස්සේ මන් උට කිවුවා මට කෙල්ලෙක් හිටියා ආයෙත් මට ඒකිව සෙට් වෙයිද කියලා. ඌ මික් නොකියා මටත් බැන බැන ගියා.
    ඌ කියපු දේ ඇත්තක් වෙයිද?
    Dr Bandula Sirwardana ගෙන් බලාගත්තා මම... වැඩ්ඩෙක් කියලා තමා කියන්නෙ... කියපුවා හරි ගියෙ නම් නෑ තාම... දැන් වෙනවා කියපු කාලෙ පැනලා...
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    Dr Bandula Sirwardana ගෙන් බලාගත්තා මම... වැඩ්ඩෙක් කියලා තමා කියන්නෙ... කියපුවා හරි ගියෙ නම් නෑ තාම... දැන් වෙනවා කියපු කාලෙ පැනලා...
    ahenm borune kiyala theyenne
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    🤣🤣🤣 හංස ජෝඩුව අල්ලලා බැලුවේ නැද්ද
    කොහොමද එහෙම්ම වශියකුත් කරගෙන රැහේට එකතු කරගත්තනම් !
    🤣🤣🤣 හංස ජෝඩුව අල්ලලා බැලුවේ නැද්ද
    වශී නෙමෙයි උට්ටෝ. මම පහුගිය මැයි 4 ඔය හරියෙන් යන ගමන් නිකමට නැවැත්තුවා. වෙලාව හවස 3ට විතර ඇති බන්. සතියේ දවසක් නිසා සෙනගත් නෑ. මම වාහනේනැවැත්තුවේ CHR එකකට ඉස්සරහින්. ඒ වෙලාවෙත් සාස්තර කියන එකියක් කාර් එකේ වැම් පැත්තේ සීට් එකේ කොල්ලට සාස්තරයක් කියනවා. මාත් වතුර ටිකක් බොන ගමන් කණ්ණාඩියෙන් සිද්දිය බලාගෙන හිටියේ. ඒකිත් හිනා වෙවී එතන හෙන විකාරයක් කරනවා වගේ තේරුනා. ඒකි අවුරුදු 30ට අඩුයි. 25-27 අතර ඇති. ටික වෙලාවක් යද්දි මේකි නැග්ගනේ බන් වාහනේට. ඊට පස්සේ වාහනේ ගියා සිංහලූ. මාත් විනාඩි 5ක් විතර ඉදලා ආපහු යන්න පටන් ගත්තා. මේ වාහෙනේ දඹුල්ල පැත්තට යද්දි කෑම කඩයක් ලග නවත්තලා තියනවා දැක්කා. මම ඒ වාහනේ පහුකරලා ගිහින් ටික වෙලාවකට පස්සේ මේ වාහනේ ආයෙත් මාව පහු කරගෙන ගියා. කොහොම හරි ඉබ්බාගමුවත් පහු වෙලා ටිකක් දුර යද්දි රූම් දෙන පොට් එකකට වාහනේ හැරෙව්වා. :P ඊට පස්සෙ මොකද උනේ කියලා මම නම් දන්නෙ නෑ සිංහලූ.
     
    • Wow
    Reactions: Yakka putha