Mageth awa ban.ammata kiyala gihin metchara ariya kiyalathibba. ehema awath ekka ape gedara uttoo.
nikan nemei unge ammath ekka aweammoo ewa mathak weddi
ammoMageth awa ban.ammata kiyala gihin metchara ariya kiyalathibba. ehema awath ekka ape gedara uttoo.
nikan nemei unge ammath ekka aweammoo ewa mathak weddi
ammo
දැන් කියපන් බලන්න උඹ සුදනද නෑනෙ. උඹත් එ‍්කි හිටියට වටේට අල්ලන බඩුවක්නෙ. උඹට හරි යන ජාතියෙ එකක්ම තමයි ඔය සෙට් වෙලා ඉන්නෙ. ඔතන හිත රිදෙන්නෙ උඹ එ‍්කිට වඩා පොර, උඹ ගේම් ගහනවා එ‍්කි අහිංසකයි කියල හිතාගෙන මවාගෙන හිටපු හීන කුඩු වෙලා ගිය එකටනෙ නේද? අනේ හුකහන් එහෙනම්.
තව කෙනෙක්ගෙන් අවංක කම බලාපොරොත්තු වෙන්න ඕන තමන් අවංක නම් විතරයි පොන්නයෝ. උඹට ඔය අහු වෙච්ච එකක් තියෙනවා නම් තව හතරක් පහක් අැති උඹ නොදන්න එ‍්වා.![]()
හොර shot එකක් (ලු )Mokadda e seen eka


//මූ මේ හොර ශොට් එකක් කිව්වට කසාද ගෑනි ගැන කියලා තියෙන්නෙ. බලපන් කතාව මැද වේදනවාක් අල්ලලා තියෙනවා. අපේ ගෑනුත් මේ වගේද බලලා හිත හදාගන්න දැම්ම thread එකක් මේක
They need them to be dominated.හෙන ගොන් සහ උන්ට තියෙන්නෙ අපි හිතන්නෙවත් නැති සීන්
මට කාලෙකට කලින් වැඩ කරපු තැනක එකක් සෙට් උනා. (හොර සීන් නෙමෙයි ඒ කාලෙ අපි දෙන්නම සින්ගල්). ටිකක ඇවරේජ් ලුක් එකක් තිබුනු කෙට්ටු එකක්, මම ඒ තරං ගනං ගන්නෙ නැතිව ඉඳපු එකක්.
සෙට් උනාට පස්සෙ තමයි මේකි සීන් එක කිවුවෙ
දවසක් අපි ඔෆිස් එකෙන් එලියට ගියපු වෙලාවට පාර හදන තැනක අර කානු වල උඩ කොන්ක්‍රිට් කෑල්ල නැතිව හිලක් වගේ තිබිලා, මේකි ඒක අස්සට වැටෙන්න ගිහින් මම ඇදලා ගත්තා
මේකිට ඒ වෙලාවෙ තමයි මම ගැන එහෙම ෆීලින් එකක් ආව කියන්නෙ, ඒකි කිවුවෙ ඒකිව නිකං පුලුං රොදක් වගේ ඇදල ගත්තු එකට ආස හිතුනා කියලා, මමත් එහෙම 6-4 ඩයල් එකක් නෙමෙයි යලට මාහට ජිම් එකට එහෙම ගිහින් හිටියෙ. හොඳම සීන් එක ඔය සීන් එක මට හාන්කවිසියක් මතක තිබුනෙ නැහැ සෙට් උනාට පස්සෙ මේකිම කියනකල්
ඔන්න ඔය වගේ සුකන ෆැන්ටසි තමයි ගෑනුන්ට තියෙන්නෙ
ඔය වගේ සීන් නිසා තමයි සමහර වෙලාවට අවුරුදු 35-40 බැඳල ලමයි ඉන්න එවුන්ට 25-26 සුපිරි කෑලි සෙට් වෙන්නෙ.