අත මරන්න එන්න

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මම නෝ ෆැප් පටන් ගත්තා. අදින්.
    ඉන්න ම බැරි මෝලක එනවා. එතකොට පොඩ්ඩක් අත ගානවා. හැබැයි බඩු විද්දෙ නම් නෑ. කොහොම හරි නවත්ත ගන්න හදන්නෙ.
    තාම නෝ ෆැප් කරන උන් ඉන්නව ද ගොඩක් කාලෙක ඉදන්?
    නොකර හිටියම උදේට නැගිටිනකොට පට්ට මෝල නෙ. ඒකට මොකද කරන්නෙ? අනික රෑට යයි ද?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනාගතේ අපේ අතේ අපි ඔක්කොම ගහමු අතේ....
    අත ගගා ඉන්නේ ඇයි ගහලම දාපන් .. හෙට ඉදන් ආයෙ පටන් ගනින්
     
    • Haha
    Reactions: Seth R and lankaq

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    සතියක් විතර ඉන්නකොට මෝල කරවෙනවා උපරිමේටම. එක පාරක් ගහලා හෙට ඉඳන් ජීවිතේට නොගහ ඉන්නවා කියලා හිතෙනවා. (මං එහෙම ජීවිතේට නොගහ ඉන්න එක කීප පාරක්ම කරලා තියෙනවා :P). තව සතියක් දෙකක් යනකොට සමහරවිට සෙස්සි හීන එහෙම පෙනෙයි. පාන්දර නැගිටලා කලිසම/සරම මාරු කරන්නත් වෙයි :sorry:. තව සමහරවිට හිතෙයි හිතේ පාලනය කොයි වගේද බලන්න වැලක් බලලා අතේ නොගහ ඉන්නවා කියලා, ඕවා ඉතින් කෙරෙන වැඩ නෙමෙයි. මාසයක් විතර අල්ලගෙන හිටියොත් (congratulations, you've got some kinda 'self control') මෝල ටික ටික බැහැලා යනවා. පොඩි පොසිටිව් ගතියක් දැනෙයි. ඒත් එක පාරක් සිල් බිඳ ගත්තොත් පරන කාලකන්නියම තමා
    :baffled: ( its all up to you, i survived for 7 months & thats the longest one i had)

    P.S.- මෝල් වෙනකොට අතගාන්න එපා යකෝ, වෙන මොකක් හරි වැඩක් කරපන්. පොතක්, පත්තරයක් කියවනවා වගේ දෙයක් ( වැල පත්තර නෙවේ) නැත්තන් ගේම් එකක් වගේ ගහපන් (dont play summer time saga මට වැරදුනෙ ඕකෙන් :growl: ) මොනවා හරි sexual feelings එන්නෙ නැති දෙයක් කරපන්.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara

    මාස 7ක් ඉඳලත් ආයේ ගැහුවේ ඇයි බන්?