අත මරන්න එන්න

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මාස 7ක් ඉඳලත් ආයේ ගැහුවේ ඇයි බන්?
    අනේ මන්දා, හිත තමයි බං ඉතින්. පාලනේ කරගත්තෙ නැත්තන් ඕනෙ වෙලාවක ආපහු පටන් ගන්න පුලුවන්. ඕක උනේ මෙහෙමයි ඒ දවස් වල අර deep fake porn නැගගෙන ආපු කාලෙ. කිරියෙත් ඕක ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. ඒ දවස් වල දිග නිවාඩුවක් තිබ්බා ගෙදර හිටියෙ මං, ඉතින් කුතුහලේට වගේ නිකන් porn hub පැත්තෙ ගිහින් බැලුවා මොනවද කියලා. මං හිතන් හිටියෙ බලනවා විතරයි ගහන්නෙ නෑ, නිකං හිතේ පාලනේ කොයි වගෙද චෙක් කරලා බලන්න blah blah. ඒක නිකං තමන්වම රවට්ටගැනීමක් විතරයි. No fap කියන්නෙ මල්ලි අතට ගන්නෙ නැතුව ඉන්න එක විතරක්ම නෙවේ. Sexual feelings එන දේවල් උවමනාවෙන්ම මග ඇරලා මානසික තත්වෙ ඉස්සෙල්ලම පාලනේ කරගන්න ඕනෙ. ඒකයි මුල. මුලට කෙල උනාම ඉතින්... :sorry:
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    Its a fucking addiction you knw. Sucks the productivity out of your life. Like being addicted to drugs. I've also had number of failed attempts to try and stop the damn thing.

    එත් මචන් දවසට එක පාරක් වගේ කරන්න try කරහම ඉවරයි නෙ .උපරිම 30 min යයි නෙ .ඉතින් අවුලක් නැ නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    menna meka balapan mchanlaaa..

    මේ බණේ හොදයි පැවිද්දන්ට

    මහමෙව්නාවේ කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවන්ගේ බනවල ගොඩක් ම විකාර තියෙන්නේ
    එකපාරක් හාමුදුරුවෝ කෙනෙක් කිව්වේ ළමයි හදද්දී ගෑනි මනුස්සයා දිහා බැලුවොත් පව් සිද්ද වෙනවා කියලා
     
    • Like
    Reactions: Black_Adam

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මේ බණේ හොදයි පැවිද්දන්ට

    මහමෙව්නාවේ කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවන්ගේ බනවල ගොඩක් ම විකාර තියෙන්නේ
    එකපාරක් හාමුදුරුවෝ කෙනෙක් කිව්වේ ළමයි හදද්දී ගෑනි මනුස්සයා දිහා බැලුවොත් පව් සිද්ද වෙනවා කියලා

    මමත් හිතන්නේ හැම දේම සිහියෙන් කිරීමයි වටින්නේ .හැගීම් පාලනය කරනවා කියල බැදපු නැති උන් අතේ ගහන එක කොහොමද වරදක් වෙන්නේ . හැම දේම ඕනවට වඩා කරන්න යන එක අවුලක් වෙන්න පුළුවන් .එත් දැනගෙන කරහම ඉවරයි නේ
     
    • Like
    Reactions: NK123