අත යට මුදලට වාහන අදායම් බලපත්රේ ගන්න විදි
2009 අංක 08 දරණ මෝටර් රථ වාහන (සංශෝධන) පනතේ 218 වගන්තිය අනුව යෝග්‍යතා වායු විමෝචන හා රක්ෂණ සහතිකය නොමැතිව වාහනයක් ධාවනය නොකළ යුතු අතර එසේ කිරීමෙන් එම විධිවිධාන කඩකරන තැනැත්තෙකු වරදකරු වු විට රු 5000 කට නොඅඩු රු 25000 කට නොවැඩි දඩයකට හෝ මාසයක සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් වේ.
ඒ අනුව වාහයක් ධාවනය කරන සෑම රියදුරෙක්ම වසරක් පාසා එම වාහනය සඳහා දුම් සතියක් ලබාගත යුතුය.පවත්නා නීතියට අනුව දුම් පරීක්ෂණය සිදු නොකොට වාහනයකට ආදායම් බලපත්‍රයක් ලබාගත නොහැකි ය. ආදායම් බල පත්‍රය නොමැතිව ධාවනය කරන වාහනවල දඩය රුපියල් පන්දහසකි.
නමුත් ඇතැම් අතරමැදියන් විසින් මේ වනවිට දුම් සහතිකය නොමැතිව වුවද ආදායම් බලපත්‍ර ලබා දීමේ ජාවාරම කොළඹ මාලිගාවත්ත, මහ ලේකම් කාර්යාලයේ සහ රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවන බව වාර්තා වෙයි.
දුම් සහතිකයක් නීත්‍යානුකූලව ලබා දීමට ගෙවිය යුතු මුදල සාමාන්‍යයෙන් රුපියල් පන්සීයක් දාහත් අතර වූවකි.එම පරීක්ෂණයෙන් අසමත් වුවහොත් එම මුදල ආපසු ගෙවන්නේ නැත.
දුම් සහතික පරීක්ෂණයෙන් අසමත් වන වාහනයක එන්ජිම අලුත්වැඩියා කිරීමට රුපියල් දහස් ගණනක් වැය වීම හේතුවෙන් බොහෝ වාහන හිමියන් ඉහත කී ජාවාරම ඔස්සේ දුම් පරික්ෂනය සිදු නොකට එම සහතිකය ලබා ගන්නේ රුපියල් දහසේ සිට පන්දහස අතර මුදලක් වැය කරමිනි.
අද දෙරණ පුවත් විකාශය තුලින් අතරමැදියෙකු විසින් මෙවැනි අත යට මුදලට දුම් සහතිකයක් නොමැතිව ආදායම් බලපත්‍රය අලුත්කොට දුන් අයුරු රහසිගතව වීඩියෝ කොට පසුව බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් විමසා සිටියේ මෙම ආදායම් බලපත්‍රය පිළිගන්නවද යන්නයි.එහිදී ඒ මහතා කියා සිටියේ එය එම කාර්යාංශයේ නිලධාරියෙකු විසින් අත්සන් තබා ඇති හෙයින් පිළිගන්න බවයි.
මේ වගේ අත යට මුදලට Driving Exam එකත් pass වෙන්න පුලුඅවන් නේ. මන් එහෙම තමා pass උනේ වේරහැර . Driving practical test එක බලන එකාට Rs 1000 දෙන්න උනා. පොර ම තමා ඉල්ලලා තියෙන්නේ. .
මගේ driving school එකේ මාත් එක්ක අපු tutor ගේ අතේ තමා ටෙස්ට් එකකේ ඉවර උනාට පස්සේ සල්ලි යැවුවේ. ටෙස්ට් එකේ පොදි වරද්දක් උනාම බනිනවා බය කරනවා Pass කරන්න බෑ කියල.
පස්සේ ඉට්ටින් අත යටින් ඉල්ලනවා.
මේ වගේ expiriance තියෙනවා නම් Comment section එකකේ share කරන්න.

Last edited:

දුම් දාගෙන
ohoma case natiwa lanakwe wadak karaganna be bn... podi wade sahena dawasak adinawa..minissu sali dila hari karaganna hadanne ekani 