අත යට මුදලට වාහන අදායම් බලපත්රේ ගන්න විදි&#352

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    අත යට මුදලට වාහන අදායම් බලපත්රේ ගන්න විදි

    Bribery.gif


    2009 අංක 08 දරණ මෝටර් ‍රථ වාහන (සංශෝධන) පනතේ 218 වගන්තිය අනුව යෝග්‍යතා වායු විමෝචන හා රක්ෂණ සහතිකය නොමැතිව වාහනයක් ධාවනය නොකළ යුතු අතර ‍එසේ කිරීමෙන් එම විධිවිධාන කඩකරන තැනැත්තෙකු වරදකරු වු විට රු 5000 කට නොඅඩු රු 25000 කට නොවැඩි දඩයකට හෝ මාසයක සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් වේ.

    ඒ අනුව වාහයක් ධාවනය කරන සෑම රියදුරෙක්ම වසරක් පාසා එම වාහනය සඳහා දුම් සතියක් ලබාගත යුතුය.පවත්නා නීතියට අනුව දුම් පරීක්ෂණය සිදු නොකොට වාහනයකට ආදායම් බලපත්‍රයක් ලබාගත නොහැකි ය. ආදායම් බල පත්‍රය නොමැතිව ධාවනය කරන වාහනවල දඩය රුපියල් පන්දහසකි.


    නමුත් ඇතැම් අතරමැදියන් විසින් මේ වනවිට දුම් සහතිකය නොමැතිව වුවද ආදායම් බලපත්‍ර ලබා දීමේ ජාවාරම කොළඹ මාලිගාවත්ත, මහ ලේකම් කාර්යාලයේ සහ රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවන බව වාර්තා වෙයි.


    දුම් සහතිකයක් නීත්‍යානුකූලව ලබා දීමට ගෙවිය යුතු මුදල සාමාන්‍යයෙන් රුපියල් පන්සීයක් දාහත් අතර වූවකි.එම පරීක්ෂණයෙන් අසමත් වුවහොත් එම මුදල ආපසු ගෙවන්නේ නැත.


    දුම් සහතික පරීක්‍ෂණයෙන් අසමත් වන වාහනයක එන්ජිම අලුත්වැඩියා කිරීමට රුපියල් දහස් ගණනක් වැය වීම හේතුවෙන් බොහෝ වාහන හිමියන් ඉහත කී ජාවාරම ඔස්සේ දුම් පරික්ෂනය සිදු නොකට එම සහතිකය ලබා ගන්නේ රුපියල් දහසේ සිට පන්දහස අතර මුදලක් වැය කරමිනි.


    අද දෙරණ පුවත් විකාශය තුලින් අතරමැදියෙකු විසින් මෙවැනි අත යට මුදලට දුම් සහතිකයක් නොමැතිව ආදායම් බලපත්‍රය අලුත්කොට දුන් අයුරු රහසිගතව වීඩියෝ කොට පසුව බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් විමසා සිටියේ මෙම ආදායම් බලපත්‍රය පිළිගන්නවද යන්නයි.එහිදී ඒ මහතා කියා සිටියේ එය එම කාර්යාංශයේ නිලධාරියෙකු විසින් අත්සන් තබා ඇති හෙයින් පිළිගන්න බවයි.



    මේ වගේ අත යට මුදලට Driving Exam එකත් pass වෙන්න පුලුඅවන් නේ. මන් එහෙම තමා pass උනේ වේරහැර . Driving practical test එක බලන එකාට Rs 1000 දෙන්න උනා. පොර ම තමා ඉල්ලලා තියෙන්නේ. . :sorry:
    මගේ driving school එකේ මාත් එක්ක අපු tutor ගේ අතේ තමා ටෙස්ට් එකකේ ඉවර උනාට පස්සේ සල්ලි යැවුවේ. ටෙස්ට් එකේ පොදි වරද්දක් උනාම බනිනවා බය කරනවා Pass කරන්න බෑ කියල.
    පස්සේ ඉට්ටින් අත යටින් ඉල්ලනවා. :growl:


    මේ වගේ expiriance තියෙනවා නම් Comment section එකකේ share කරන්න.



     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya dum pariksha test eka maharagama awata tan walin rupiyal 500 ta pass kara ganna puluwan one kabal wahaneka. Ayyo lankawata wuna de
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    oya dum pariksha test eka maharagama awata tan walin rupiyal 500 ta 100 ta pass kara ganna puluwan one kabal wahaneka. Ayyo lankawata wuna de

    aniwa puluwan mage yaluwek karal uge bus ekkata. bas ekka thama patta widihata dum dada duwanawa
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එක අතකින් පව් වැඩේ මචන්. මම හොරකම සාදාරනය කරනවා නෙමේ ඒත් ඔය රජයේ සේවකයන්ට හරි පඩියක් නෑ. හුගාක් ලිපිකරුවන්ට රුපියල් 20000ත් 30000ත් අතර පොඩි පඩියක් ලැබෙන්නේ, පොල් කඩන එකෙක්, බාස් කෙනෙකුත් ඊට වඩා හොයනවා. ඒකයි උන් ජරාව කන්නේ.. දැන් ඉතින් උගේ ජොබ් එකට අනිවා කෙලවෙනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    දුම් පරීක්ෂනය බොරු වැඩක්. හරියට දුම් පරීක්ෂණයක් කරොත් CTB බස් ඔක්කොම යකඩ බඩුවලට තමා විකුනන්න වෙන්නේ.
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Question ekak lamaaaaaaaai CTB bus wala yana dum sandun dara walin ena ewada danne naha neda. Anika Dum test karana tan wala ewunta ganak atata dunnama lassanata wade karaganna puluwan. Majan redda yatin 200i tiyanne mamanam