අත වෙව්ලනවා

smthilanka

Member
Feb 7, 2014
213
12
0
මගේ අත ටික කලෙක ඉදන් වෙව්ලනවා එපාවෙනවා බන් වැඩක් කරන්නත් බැ
ඇයි දන්නැ? ස්නායු කෙස්ද දන්නැ

මේක හොද කරගන්න විදිහක් නැද්ද දාන්න හොද ඩොක්ට කෙනෙක් ඉන්නවා නම් කියනවද

බෙහෙතක් ගන්නවානම් කොහෙද හොද කියනවද

දාන්න කවුරුහරි කියනවද ලොකු උදව්වක්
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සැරටම වෙවුලනවද ?
    මගෙත් වෙවුලනවා ලාවට ! අපේ තාත්තගේ ටිකක් සැරට වෙවුලනවා ..
    මේක ජාන වලින් එන කේස් එකක් ඩ මන්ද :baffled:
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    Doctor kenek langa penuwe nadda?
    Me thread eke ahala balana
    :)
    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    doctor කෙනෙකුට තාම පෙන්නුවේ නැ ප්‍රතිකාරයක් කරන්නේ කොහොමද
    කියල හිතාගන්න බැරුව හිටියේ එකයි එළකිරි එකේ දැම්මේ
    ගොඩක් ස්තුතියි විස්තර වලට.....
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හිරි වැටිලා නෙමේ වෙව්ලිල්ලක් තියෙන්නේ අත් දෙකම
    ඔය ත්‍රෙඩ් එක දාපු එකාගෙත් ඇඟිලි 2ක් හිරි වැටි වැටි තිබිලා පස්සෙ අත වෙවුලන්න අරන්, ත්‍රෙඩ් එක මැද හරියේ බලහන්,, පස්සෙ දැන් මාසෙකට විතර උඩදි ඒකා මලා...:(
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    සැරටම වෙවුලනවද ?
    මගෙත් වෙවුලනවා ලාවට ! අපේ තාත්තගේ ටිකක් සැරට වෙවුලනවා ..
    මේක ජාන වලින් එන කේස් එකක් ඩ මන්ද :baffled:

    ගොඩක් සැරටම නම් නැ හැමවෙලවෙමත් නැ මොකක් හරි වැඩක් කරන්න ගියාම තම අව්ල
    මේකට ප්‍රතිකාරයක් කරගන්න බැරි වෙයිද?

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    කොහේ හරි වැදුනද තදට? මම බයික් එකෙන් බල්ටියක් ගහලා දකුණු අත වෙවුලුවා මාසයක් වගේ. බෙහෙත් වගයක් විද්දම හරි ගියා:)
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    ඔය ත්‍රෙඩ් එක දාපු එකාගෙත් ඇඟිලි 2ක් හිරි වැටි වැටි තිබිලා පස්සෙ අත වෙවුලන්න අරන්, ත්‍රෙඩ් එක මැද හරියේ බලහන්,, පස්සෙ දැන් මාසෙකට විතර උඩදි ඒකා මලා...:(

    අප්පට සිරි එහෙම සීන් එකක්ද මාත් වල කජ්ජ ගහන්ඩ ද දන්නැ:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අත්/ඇගිලි සම්බන්ධ ප්‍රශ්න වලට විශේෂඥ ගනේමුල්ලේ සචිත් වෙද මහතා..
    හමුවීම සෑම සතියෙව් දිනකම සවස 7න් පසුව.
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    කොහේ හරි වැදුනද තදට? මම බයික් එකෙන් බල්ටියක් ගහලා දකුණු අත වෙවුලුවා මාසයක් වගේ. බෙහෙත් වගයක් විද්දම හරි ගියා:)

    කොහෙවත් වැදුනේනම් නැ මචං හැබැයි මට සැරට කරන්ට් එකනම් වැදිලා තියෙනවා
    ඒකනිසා ස්නායු කෙස් වුනාද දන්නැ...
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    අත්/ඇගිලි සම්බන්ධ ප්‍රශ්න වලට විශේෂඥ ගනේමුල්ලේ සචිත් වෙද මහතා..
    හමුවීම සෑම සතියෙව් දිනකම සවස 7න් පසුව.

    ගනේමුල්ලේ කොයි හරියේද තියෙන්නේ වේද මහත්තයව සම්බන්ද කරගන්න පුලුවන්
    නම්බර් එකක් තියනවනම් දෙනවද සහෝ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    කොහෙවත් වැදුනේනම් නැ මචං හැබැයි මට සැරට කරන්ට් එකනම් වැදිලා තියෙනවා
    ඒකනිසා ස්නායු කෙස් වුනාද දන්නැ...

    kolla ubata yanna thanak thyanawa okata.. mata PM ekak danna mama kyannan. sinhala beheth seen ekak neme.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගනේමුල්ලේ කොයි හරියේද තියෙන්නේ වේද මහත්තයව සම්බන්ද කරගන්න පුලුවන්
    නම්බර් එකක් තියනවනම් දෙනවද සහෝ

    එළකිරියේ කීප දෙනෙක්ම ඉන්නවා එයාගෙන් බෙහෙත් ගත්ත ..
    දන්න කෙනෙක් නම්බර් ඒක දෙයි !:)