අත වෙව්ලනවා

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,866
    6,498
    113
    ගග අද්දර
    ජොනී බට්ට;18922940 said:
    uba cigarette bonawada? mageth hitapu gaman wewulanawa, cig hinda wenna athi, gaanak na :nerd:

    සේම් හිය... අනේ මන්ද හිටපු ගමන් ඕක වෙන්නේ. ඉබේම අඩු වෙලා යනවා. ඔය වෙලාවට පපුව වැඩ කරනවත් හොදට තේරෙනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හරියටම හරි එහෙම තමා වෙන්නේ :(:(:(

    සැරටම නැත්තන් ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි බන් .. අනේ මන්ද මං නං ඕක අමතක කරලා දාල තියෙන්නේ ඕන මගුලක් කියල :dull:
    අර කියල තියෙනවා වගේ සිගරට් බොන යටත් ඕක වෙනවා ලු , මං නං සිගරට් බොන්නෙ නෑ !
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඩොක්ටර් Deepal Attanayake ස්නායුරොග පිලිබද කරාපිටය මහ රෝහල
    ගාල්ල කිට්ටුව නම් පුද්ගලික Chanel center එකකින් Chanel කරවලා බලපන්
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0

    mama kurunegala machan
    Thanks.....
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,652
    2,495
    113
    නිධානයක් උඩ
    උබේ අත නිදහස්ව තියන වෙලාවටද වෙව්ලන්නේ නැත්නම් මොකක් හැරී වැඩක් කරන වෙලාවටද,
    අත් අකුරු කැත වනවාද?

    පෑනක් අරගෙන එකේ මැද හරියෙන් අල්ලාගෙන මදුරු කොයිල් එකක් වගේ රුපයක් අදින කොට අද වෙනවද?
    පවුලේ තාත්තට සහෝදරයන්ට මේ ලෙඩේ තියනවද?

    එහෙම වෙනවනම් හුගක් වෙලාවට essential tremor වෙන්න පුළුවන්, සමහර විට පාකින්සන් වල මුලික අවස්තාව වෙන්නත් පුළුවන්ලු, කෝකටත් දොකෙකුට පෙන්නපන්.

    essential tremor නම් හොඳ කරන්න අමාරුයිලු.

    මටත් මේ ලෙඩේ ඇත.:(
     
    මේ තුනම මටත් තියෙනවා .. එතකොට මේක ඔය උබ කිව්ව ලෙඩේද ? වෙලාවකට හිතෙනවා මේක මානසික රෝගයක් ඩ මන්ද කියල .. එහෙම නෙවෙයිද :nerd:

    අත නිදහස්ව තියනකොටනම් වෙව්ලන්නේ නැ හැබැයි කොලයක් තද කරලා අල්ලනකොට පෙන්නවා කොලේ
    වෙව්ලනවා.
    අත් අකුරුත් කැතවෙනවා සමහර වෙලාවට
    අම්මට තියෙනවා ඒ වහෙම අම්මගේ සමහර සහෝදරයන්ට තියනවා.
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,652
    2,495
    113
    නිධානයක් උඩ

    අත් අකුරු කැත වනවාද?
    පෑනක් අරගෙන එකේ මැද හරියෙන් අල්ලාගෙන මදුරු කොයිල් එකක් වගේ රුපයක් අදින කොට අද වෙනවද?
    පවුලේ තාත්තට සහෝදරයන්ට මේ ලෙඩේ තියනවද?

    මේ තුනම මටත් තියෙනවා .. එතකොට මේක ඔය උබ කිව්ව ලෙඩේද ? වෙලාවකට හිතෙනවා මේක මානසික රෝගයක් ඩ මන්ද කියල .. එහෙම නෙවෙයිද :nerd:

    එක වෙන්න පුළුවන්.. මට පොඩිකාලේ හතිය තිබුනා..එකට ගොඩක් බෙහෙත් කළා..මම අත වෙව්ලන එකට බෙහෙත් ගන්න ඩොක්ට කෙනෙක් ගාවට ගියහම කිව්වේ සමහර විට පොඩිකාලේ ගත්තු බෙහත් හින්දා සයිඩ් ඉෆෙච්ට් එකක් විදිහට හැදෙන්නත් පුළුවන් කිව්වා. සම්පුර්ණයෙන්ම හොඳ කරන්න බැහැ පාලනය කරන්න බෙහෙත් දෙන්න පුළුවන් කිව්වා..හොඳම වැඩේ ඕක මැනේජ් කරගෙන ජීවත් වෙන්ක තමයි..

    සමහර බෙහෙත් බිව්වහම සෑහෙන දුරට වෙව්ලන එක අවු වෙනවා.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එක වෙන්න පුළුවන්.. මට පොඩිකාලේ හතිය තිබුනා..එකට ගොඩක් බෙහෙත් කළා..මම අත වෙව්ලන එකට බෙහෙත් ගන්න ඩොක්ට කෙනෙක් ගාවට ගියහම කිව්වේ සමහර විට පොඩිකාලේ ගත්තු බෙහත් හින්දා සයිඩ් ඉෆෙච්ට් එකක් විදිහට හැදෙන්නත් පුළුවන් කිව්වා. සම්පුර්ණයෙන්ම හොඳ කරන්න බැහැ පාලනය කරන්න බෙහෙත් දෙන්න පුළුවන් කිව්වා..හොඳම වැඩේ ඕක මැනේජ් කරගෙන ජීවත් වෙන්ක තමයි..

    සමහර බෙහෙත් බිව්වහම සෑහෙන දුරට වෙව්ලන එක අවු වෙනවා.

    මට පොඩි කාලේ හිමොග්ලොබින් අඩු කේස් එකක් තිබ්බ .. එකද දන්නෑ .. :( අවුලක් නෑ ඉතින් මොනා කරන්නද මේක පාලනය කරන ජීවත් වෙනව !
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    එක වෙන්න පුළුවන්.. මට පොඩිකාලේ හතිය තිබුනා..එකට ගොඩක් බෙහෙත් කළා..මම අත වෙව්ලන එකට බෙහෙත් ගන්න ඩොක්ට කෙනෙක් ගාවට ගියහම කිව්වේ සමහර විට පොඩිකාලේ ගත්තු බෙහත් හින්දා සයිඩ් ඉෆෙච්ට් එකක් විදිහට හැදෙන්නත් පුළුවන් කිව්වා. සම්පුර්ණයෙන්ම හොඳ කරන්න බැහැ පාලනය කරන්න බෙහෙත් දෙන්න පුළුවන් කිව්වා..හොඳම වැඩේ ඕක මැනේජ් කරගෙන ජීවත් වෙන්ක තමයි..

    සමහර බෙහෙත් බිව්වහම සෑහෙන දුරට වෙව්ලන එක අවු වෙනවා.

    අප්පට සිරි ඔයාටත් හතිය තිබ්බද මටත් පොඩිකාලේ තිබ්බ මාත් අවුරුදු ගානක් බෙහෙත් බිව
    එහෙනම් එකද දන්නෙත් නැ :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Madu_Mala_Lesa_Milton_Mallawarachchi.jpg

    හිත ගොලුවෙනවා අත වෙව්ලනවා
    හදවත ගැස්සෙනවා
    :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නවලෝකේ ලේඩි ඩොක්ටර්කෙනෙක් හිටියා ස්නායු සම්බන්ද..
    නම මතක නෑ හොයලා බලන්න.. :dull: