අත_නැති_ආරක්ෂකයා

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අත_නැති_ආරක්ෂකයා

    නව ඇමරිකානු ජනාධිපති විදියට දුවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්දීමේ උත්සවය තිබුනු දවසේ ඔහු අසලම ඉන්න හිට් මෑන් වගේ පෙනුමක් තියෙන ආරක්ෂකයෙක්
    ගැන හැමෝගෙම අවදානය යොමු උනා ඒකට හේතුව උනේ ඔහු බොරු අතක් පැලද සිටීමයි.
    එම උත්සවය දවසේ ගත් ජායාරූප වල දකින්න ලැබෙනවා මොහු දීර්ග වෙලාවක් එකම ඉරියව්වෙන් සිටිනවා
    මෙහු මෙහෙම් ඉන්න හේතුව තම
    ඕනෑම හදිසි අවස්ථාවකදී තමන්ගේ අතින් ඔහුගේ කබාය තුල ඇති FN-P90 අවිය ක්ෂණිකව අරගෙන සතුරට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමටයි.

    16195377_1393678464010309_8232358575411668660_n.jpg

    donald-trump-bodyguard-fake-arms.jpg

    16113891_1393678487343640_8973538795868892585_n.jpg



    FN-P90_2.jpg





    FN P90 අවිය
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,653
    113
    හම්බයෙක් එහෙම ඉස්සරහට පැන්නනම් ඔළුව පෙනේරයක් වගේ හිල් කරයි..:cool:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හිතාගෙන මොකෙක් හරි දාපු නිවුස් එකක්
    වෙන්න ඇති බන්. ඌ මීඩියා වලට කියල සිකුරිට් කෙනෙක් ගත්ත වගේ නේ බන් මේ නිව්ස් යන්නේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිට්මෑන් වගේ නේද බන්..
    බලපන් සීන් එකේ තියන ගාම්භීර බව
    TFS
    Rep++++++
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    noob gun. long range fail

    a cs, cod gahana apita ban :P mu patta skill thiyena thiyena porak kiyala man dakka article ekaka thiyenawa. kauda danne muge skills. nikan therumak nathuwa thiyan indida ban american presidentwa protect karanda
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    නව ඇමරිකානු ජනාධිපති විදියට දුවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්දීමේ උත්සවය තිබුනු දවසේ ඔහු අසලම ඉන්න හිට් මෑන් වගේ පෙනුමක් තියෙන ආරක්ෂකයෙක්
    ගැන හැමෝගෙම අවදානය යොමු උනා ඒකට හේතුව උනේ ඔහු බොරු අතක් පැලද සිටීමයි.

    බොරු අතක් නෙමෙයි... අත් දෙකම බොරු ඒවා :)
    ජනාධිපති ආරක්ෂක වෙන්න ඇත්තෙ මොලේ තියෙන නිසා :)