අත_නැති_ආරක්ෂකයා
නව ඇමරිකානු ජනාධිපති විදියට දුවුරුම් දුන් ඩොනල්ඩ් ට්රම්ප් දිවුරුම්දීමේ උත්සවය තිබුනු දවසේ ඔහු අසලම ඉන්න හිට් මෑන් වගේ පෙනුමක් තියෙන ආරක්ෂකයෙක්
ගැන හැමෝගෙම අවදානය යොමු උනා ඒකට හේතුව උනේ ඔහු බොරු අතක් පැලද සිටීමයි.
එම උත්සවය දවසේ ගත් ජායාරූප වල දකින්න ලැබෙනවා මොහු දීර්ග වෙලාවක් එකම ඉරියව්වෙන් සිටිනවා
මෙහු මෙහෙම් ඉන්න හේතුව තම ඕනෑම හදිසි අවස්ථාවකදී තමන්ගේ අතින් ඔහුගේ කබාය තුල ඇති FN-P90 අවිය ක්ෂණිකව අරගෙන සතුරට වෙඩි ප්රහාරයක් එල්ල කිරීමටයි.
FN P90 අවිය

cod