අදඋදේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා අද උදේ මගේ HUTCH Sim එකේ ටෝන් එකක් වැටිල බං මල ජරාවක් .. මෙලෝ රහක් නෑ සිංදුව.. මල ගෙයක් වගේ එකෙක් අඩනවා.. මට ඒක නැති කර ගන්න ඕනේ .. කොහොමද බං ඒක DEACTIVATE කරන්නනේ... මං මේ HUTCH ගැන මෙලේ හසරක් දන්නෑ බං ....
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    මචංලා අද උදේ මගේ HUTCH Sim එකේ ටෝන් එකක් වැටිල බං මල ජරාවක් .. මෙලෝ රහක් නෑ සිංදුව.. මල ගෙයක් වගේ එකෙක් අඩනවා.. මට ඒක නැති කර ගන්න ඕනේ .. කොහොමද බං ඒක DEACTIVATE කරන්නනේ... මං මේ HUTCH ගැන මෙලේ හසරක් දන්නෑ බං ....

    Sim 1 galawala wisikarapan