අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අනේ ඇයි බං උබලා ඔච්චර මෝඩ. ඔය දිය ඇල්ල ස්වභාව දහමෙන් හැඳුන එකක්. ඔනේ කෙනෙකුට නමක් දාන්න පුළුවන්. මහින්ද රාජ පක්ෂ ඇල්ල කියලා දාන්න පුළුවන්. සීතා එළිය කියන එකට ඡන්ද්‍රිකා එලිය කියලා දාන්නත් පුළුවන්. එහෙම නමක් වැටුනා කියලා අපිට පිළිගන්න බැහැ රාමා කියලා කෙනෙක් සිටියා කියලා.
    අපේ ගෙවල් පැත්තේ තියෙනවා එවරෙඩි පාර කියලා එකක් මම හිතන්නේ බැටරි කෑලි ඇරන් මොනවා හරි දෙයක් මිනිස්සු ඉස්සර දැනට අවුරුදු 300කට විතර කලින් කරලා තියෙනවා. සමහර විට එවරෙඩි බැටරි එහෙමත් තියෙන්න ඇති. පිටරට මිනිස්සු අපේ ඒ පෘව්ඩ ඉතිහාසය විනාශ කරලා තියෙනවා. අපි බැටරි කෑලි චීනෙට කලින් හොයාගෙන රේඩියෝ අහපු ජාතියක්. සීතා ඉන්දියාවේ ඉදන් සිංදු රික්වෙස්ට් කරලා තියෙනවා. චැනල් වලට
    ජනප්‍රවාද, ජනස්රුතිය වගෙ දෙවල් කතා කරන්න උබලවගෙ උන් හරියන්නෙ නැ බන් :(

    සොරි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කිව්වේ අපේ බෞද්ධ දර්ශනයේ බොරු තියනවා නම් කියන්න කියලා. ඔක අපේ බුදුන් කියපු දෙයක් නෙවෙයි මිනිස්සු හඳපු දෙයක්. පොත් වල රචනා කරනකොට ලියපු දෙයක් විතරයි.උබට මම සිංහලෙන් කියන එක තේරෙන්නේ නැද්ද?

    ඔය වගේ දේවල් මිනිස්සු හදාගත්ත බොරු ගණන් කරන්න බැරි වෙන්න තියෙනවා. හරියට රාවනා කථාව වගේ...

    ඒලියන්ලව ඇයි ඔයා විශ්වාස කරන්නේ මොනවද ආසන්නතම හේතුව?

    හරි. එහෙනං උඹට අනුව ඒ සෙට් එක බොරු. (හැබැයි මම බොරු කියලා කියන්නේ නෑ ඒකට හේතු අහන්නත් එපා.) හැබැයි ඉතුරු ඔක්කොම ඇත්ත, උඹ ඒකනිසා උඹ ධර්මය අනුගමනයකරනවා/ අදහනවා.

    එහෙමනං රාවණ කතාවත් අතිශයෝක්තියෙන් පිරි සත්‍ය කතාවක් වෙන්න බැරිද?? මම මේ අහන්නේ උඹ පොල්ලෙන් ගහනවා වගේ මේ දේ නෑ කියන නිසා. දෙයක් නොදැන සිටීම, ඒ දේ නෑ කිවිමේ තර්කය කොහෙන්ද උඹ ඉගෙනගත්තේ??

    ඒලියන්ලා අනිවාර්යයෙන් විශ්වාසකරනවා. උඹේ ස්ථාවරය කියපන් ඉස්සෙල්ල

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අනේ ඇයි බං උබලා ඔච්චර මෝඩ. ඔය දිය ඇල්ල ස්වභාව දහමෙන් හැඳුන එකක්. ඔනේ කෙනෙකුට නමක් දාන්න පුළුවන්. මහින්ද රාජ පක්ෂ ඇල්ල කියලා දාන්න පුළුවන්. සීතා එළිය කියන එකට ඡන්ද්‍රිකා එලිය කියලා දාන්නත් පුළුවන්. එහෙම නමක් වැටුනා කියලා අපිට පිළිගන්න බැහැ රාමා කියලා කෙනෙක් සිටියා කියලා.
    අපේ ගෙවල් පැත්තේ තියෙනවා එවරෙඩි පාර කියලා එකක් මම හිතන්නේ බැටරි කෑලි ඇරන් මොනවා හරි දෙයක් මිනිස්සු ඉස්සර දැනට අවුරුදු 300කට විතර කලින් කරලා තියෙනවා. සමහර විට එවරෙඩි බැටරි එහෙමත් තියෙන්න ඇති. පිටරට මිනිස්සු අපේ ඒ පෘව්ඩ ඉතිහාසය විනාශ කරලා තියෙනවා. අපි බැටරි කෑලි චීනෙට කලින් හොයාගෙන රේඩියෝ අහපු ජාතියක්. සීතා ඉන්දියාවේ ඉදන් සිංදු රික්වෙස්ට් කරලා තියෙනවා. චැනල් වලට
    ඔය ගැන හොඳ සාකච්ඡාවක් ගියපු thread එකක් තිබ්බ
    ඕනෙ නං ගිහින් බලන්න

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ ඇයි බං උබලා ඔච්චර මෝඩ. ඔය දිය ඇල්ල ස්වභාව දහමෙන් හැඳුන එකක්. ඔනේ කෙනෙකුට නමක් දාන්න පුළුවන්. මහින්ද රාජ පක්ෂ ඇල්ල කියලා දාන්න පුළුවන්. සීතා එළිය කියන එකට ඡන්ද්‍රිකා එලිය කියලා දාන්නත් පුළුවන්. එහෙම නමක් වැටුනා කියලා අපිට පිළිගන්න බැහැ රාමා කියලා කෙනෙක් සිටියා කියලා.
    අපේ ගෙවල් පැත්තේ තියෙනවා එවරෙඩි පාර කියලා එකක් මම හිතන්නේ බැටරි කෑලි ඇරන් මොනවා හරි දෙයක් මිනිස්සු ඉස්සර දැනට අවුරුදු 300කට විතර කලින් කරලා තියෙනවා. සමහර විට එවරෙඩි බැටරි එහෙමත් තියෙන්න ඇති. පිටරට මිනිස්සු අපේ ඒ පෘව්ඩ ඉතිහාසය විනාශ කරලා තියෙනවා. අපි බැටරි කෑලි චීනෙට කලින් හොයාගෙන රේඩියෝ අහපු ජාතියක්. සීතා ඉන්දියාවේ ඉදන් සිංදු රික්වෙස්ට් කරලා තියෙනවා. චැනල් වලට
    උඹේ තර්ක උඹම මරාගත්ත අවස්ථාවක්. එවරේඩි පාරේ හේතුව ඒක නං ඒක තමයි පාරට නම ලැබීමේ හේතුව. ඔය තර්කෙ තමයි රාමායනයේ එන නම්වලින් තියෙන ලංකාවේ ඓතිහාසික ස්ථානවලටත් වලංගු.
     
    • Like
    Reactions: maheshsenadheera

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ මොකක්ද අදහස් කලෙ ?

    මම කිව්වෙ රාවණා ඇල්ල, සීතා එලිය,... වගේ නම් වලින් රාවණා කතාව ඇත්ත කියල ඔප්පු වෙන්නෙ වත්, ඔප්පු කරන්න උදව්වන සාධකයක් වෙන්නෙ වත් නෑ කියල.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    හරි. එහෙනං උඹට අනුව ඒ සෙට් එක බොරු. (හැබැයි මම බොරු කියලා කියන්නේ නෑ ඒකට හේතු අහන්නත් එපා.) හැබැයි ඉතුරු ඔක්කොම ඇත්ත, උඹ ඒකනිසා උඹ ධර්මය අනුගමනයකරනවා/ අදහනවා.

    එහෙමනං රාවණ කතාවත් අතිශයෝක්තියෙන් පිරි සත්‍ය කතාවක් වෙන්න බැරිද?? මම මේ අහන්නේ උඹ පොල්ලෙන් ගහනවා වගේ මේ දේ නෑ කියන නිසා. දෙයක් නොදැන සිටීම, ඒ දේ නෑ කිවිමේ තර්කය කොහෙන්ද උඹ ඉගෙනගත්තේ??

    ඒලියන්ලා අනිවාර්යයෙන් විශ්වාසකරනවා. උඹේ ස්ථාවරය කියපන් ඉස්සෙල්ල

    එහෙමනං රාවණ කතාවත් අතිශයෝක්තියෙන් පිරි සත්‍ය කතාවක් වෙන්න බැරිද??

    මෙක සත්‍ය වෙන්න ඉඩකඩ බොහොම වැඩි. මෙකට සාදක ඉන්දියාවෙත් ඔන් තරම් තියනව මම අදුරන ඉන්දියන් පොරක් කිව්ව වාල්මිකි රාමානයනය වගෙ තව කතන්දර බර සෙට් එකක් තියිනවලු .
    අනිත් එක ඉන්දියවේ සාම්ප්‍රදායිකව රාවලාගෙන් පිලිම පුච්චන උත්සවයක් පවා තියනවා එ පොර ආපහු එයි කියන අයට. දැන් මෙකෙ උන් කියන් විදියට මෙව ඔක්කොම නිකන් මෙ හිතලු .

    මුන් එක්ක වාද කරල තෙරුමක් නැ බන්
     
    මම ගත්තෙ සරල එක උදාහරනයක් බන් ඔය කිසිම එකකින් ගනිත නියමයක් ඔප්පු කරනව වගෙ රාවන ඔප්පු කරනb්න බැ තමා. තව ඔන තරම් උදාහරන තියනව බන්. මෙ ගැන විදයාත්මක පරික්ශන නොකරන එකයි ප්‍රශ්නෙ වෙලා හියන්නෙ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210

    මම ඔබෙි ආගම ගැන දන්නේ නැහැ. සමහරවිට ඔබ හිතනවා වෙන්න පුළුවන් මේලෝකය කවුරු හරි මැව්වා අපි කරන සියළුමදේම පාලනය කරන්නේ දෙවියන්ගේ කැමැත්ත ලෙස කියලා. එහෙම හිතන එකෙකුට නෙලුම් මල් කතාව උගෙ මානසිත මට්ටමෙන් සාමාන්‍ය දෙයක්. දෙවියන්ට ලෝකයම මවන්න පුළුවන් නම් බුදුන්ට මල් ටිකක් එන්න බැරි ඇයි කියලා හිත හඳාගන්නවා.මට ම ඒ ප්‍රශ්නය අහන්න පුළුවන්..

    කොහොම හරි ඔය රාවනා කථාව බොරු. කිසිම සාක්කියක් මේවෙන කොට ලැබිලා නැහැ. ඉන්දියානු උන්ගේ බලපෑමට අපේ උන් බොරු මගුලක් පස්සේ යනවා. දැනට අවුරුදු 1000 විතර ඉස්සර සිංහලයන් දැනට වඩා දියුණූ විදිහට ඉදලා තියෙනවා මොකද මහන්සිවෙලා වැඩකරන නිසා. ඒකයි ලොකු වැව් වෙහෙර විහාර හඳලා තියෙන්නේ. නැතුව මැජික් කාරයෙක් අවිල්ලා super powers වලින් මැව්වා නෙවෙයි.

    උබ ඉන්දියාවට ගිහිල්ලා බලපන් සමහර පැතිවල ඔය වගේ අන්ද මිත්‍යාමත විශ්වාස කරන අය ඉන්නවා. දකුණු ඉන්දියාවේ කේරළ,මහ රාශ්ට පැතිවල. ගොඩක් දෙනා කථා කරන්නේ රාම් රාම් කියන වචනය විතරයි. උදාහරණයක් කිව්වොත් වතුර ඔනේ කියලා වතුර බෝතලය පෙන්වලා රාම් රාම් කියනවා. බඩගිනී නම් බඩ පෙන්වලා රාම් රාම් කියනවා. ඒ වචනය විතරයි කථා කරන්නේ. ජීවිත කාලයටම. මම දැකලා තියන නිසා මම කියන්නේ..

    ඔය මිත්‍යාමත පිළිගැනීමේ extreme level එක තමයි ඒක. උබලටත් කවදා හරි වෙන්නේ අන්න ඒවගේ රාවනා රාවනා කියකියා ඉන්න.
     
    උබට ඉන්දියන් එකෙක් කියපු නිසානේ ඔය ෆෝම් වෙලා තියෙන්නේ. අපි ඉන්දියාවට ගිහිල්ලා උන්ගේ බොරු මිත්‍යාමත ගොඩක් දැකලා තියෙනවා. ඉතින් පිළිම නෙවෙයි උන් හඳට ගිහිල්ලා රාමා,සීතා මීට්වෙලා ආවා කිව්වත් පිළිගන්නේ නැහැ. ඒකයි ඉන්දියාව කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ්‍.

    ඔය කථාව කියලා බලපන්කෝ වෙන රටක කෙනෙකුට ඇමරිකන්කාරයෙකුට, ජපානයේ කෙනෙකුට. අපේ රාවනා කියලා කෙනෙක් ඉන්නවා දැනට hibernate වෙලා ඉන්නේ. අවුරුදු 1000 අවදිවෙනවා එයා උඩින් ගියා කියලා.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    මේමයි

    රාවණ කියල මිනිහෙක් ඉන්න ඇති උ ඒ කාලේ යක්ෂ කුලේ රජෙක් වෙන්න ඇති පොර කෝම හරි පහුරකින් ගිහිල්ලා හෝ ඒ කාලේ යා වෙලා තිබ්බ ආදම් ගේ පාලමෙන් ගහින් ඉන්දියන් ගෑණියෙක් උස්සං එන්න ඇති. පස්සේ ගෑණි හොයන් ඒකිගේ මිනිහ සෙට් එකක් බස්සන්න ඇති ඒ කාලෙත් ඉන්දියන් උන් සරොං උස්සං මන්න අරං එන්න ඇති.

    දැන් වාල්මිකී මේක ඔහොම ලිව්වම කිසි ගතියක් නෑ රොමැන්ටික් නෑ දකුණු ඉන්දියන් උන් හූ කියයි. රාවණ නොර්මල් සොන්නයෙක් නං උ ගෑණි උස්සං යනකං බලං ඉන්න එකා පිචන් වෙනවනෙ රාවණ උස්සල තිබ්බම තමයි කතාව රසවත් වෙන්නේ

    අන්තිමට ඉන්දියන් කල්චර් එකේ වගේ රාවනයට ඔලු දහයක් ද පොරට ගේමට ප්ලන්ට් ඔෆ් දී එප්ස් වගේ හනුමා සහ සේනාවක්ද බිහිවෙනව

    :rofl:සිංහලුඉතිංමේවාසීරියස්ගන්නව
     
    • Like
    Reactions: vito

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ගත්තෙ සරල එක උදාහරනයක් බන් ඔය කිසිම එකකින් ගනිත නියමයක් ඔප්පු කරනව වගෙ රාවන ඔප්පු කරනb්න බැ තමා. තව ඔන තරම් උදාහරන තියනව බන්. මෙ ගැන විදයාත්මක පරික්ශන නොකරන එකයි ප්‍රශ්නෙ වෙලා හියන්නෙ

    අපේ සිංහලුන්ට වෙලා තියෙන විනාසෙ මේකයි. රටේ ඉතිහාසෙ කියන්නෙ හිටපු රජාලගෙ විස්තර ටික. අපිට හරි ආඩම්බරයි හිටපු රජාල ගැන. ඒ මදි නිසා තවත් මනඃකල්පිත රජාලව හොයනව.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,121
    34,697
    113
    හදයා;23914939 said:
    උබේ හීනමානෙ උබේ අම්මගේ අහවල් එකටත් වඩා ලොකුයි

    රාවණාගේ පුතාට රිදිලද කොහෙද
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මේමයි

    රාවණ කියල මිනිහෙක් ඉන්න ඇති උ ඒ කාලේ යක්ෂ කුලේ රජෙක් වෙන්න ඇති පොර කෝම හරි පහුරකින් ගිහිල්ලා හෝ ඒ කාලේ යා වෙලා තිබ්බ ආදම් ගේ පාලමෙන් ගහින් ඉන්දියන් ගෑණියෙක් උස්සං එන්න ඇති. පස්සේ ගෑණි හොයන් ඒකිගේ මිනිහ සෙට් එකක් බස්සන්න ඇති ඒ කාලෙත් ඉන්දියන් උන් සරොං උස්සං මන්න අරං එන්න ඇති.

    දැන් වාල්මිකී මේක ඔහොම ලිව්වම කිසි ගතියක් නෑ රොමැන්ටික් නෑ දකුණු ඉන්දියන් උන් හූ කියයි. රාවණ නොර්මල් සොන්නයෙක් නං උ ගෑණි උස්සං යනකං බලං ඉන්න එකා පිචන් වෙනවනෙ රාවණ උස්සල තිබ්බම තමයි කතාව රසවත් වෙන්නේ

    අන්තිමට ඉන්දියන් කල්චර් එකේ වගේ රාවනයට ඔලු දහයක් ද පොරට ගේමට ප්ලන්ට් ඔෆ් දී එප්ස් වගේ හනුමා සහ සේනාවක්ද බිහිවෙනව

    :rofl:සිංහලුඉතිංමේවාසීරියස්ගන්නව

    බුදු අම්මෝ බන් ඒක.. !:D:D:D:D:rofl::rofl::rofl:

    මුන් හෝද හෝද මඩේ දාන එකෙත් වෙනම ආතල් එකක් තියෙනවා නේද? එකෙක් කිවිවා සබ්මැරීන් එකක් ගිහිල්ලා දැකලා ඌ පිළිගන්නවා ලු රාවනාව. අනිකා කියනවා ඉන්දියන් පොරක් කිව්වා කියලා. පස්සේ කිව්වා foto එකක් දැකලා තියනවලු නිකන් දියාරුවට වගේ මතකයිලු ගඩොල් කියලා... WTF nigga..!
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    Uba kiyana vidihata baluwoth ithin
    ton 1000 k bara gal kutti ekathu karala hadapu pyramid thiyana Egypt eun dan
    Americawata lan wennawath bari wenna diyunu mattamaka inna one

    ezgif-1-805d84e1af37.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපේ සිංහලුන්ට වෙලා තියෙන විනාසෙ මේකයි. රටේ ඉතිහාසෙ කියන්නෙ හිටපු රජාලගෙ විස්තර ටික. අපිට හරි ආඩම්බරයි හිටපු රජාල ගැන. ඒ මදි නිසා තවත් මනඃකල්පිත රජාලව හොයනව.

    ලංකාවේ අනුරාධපුර යුගයේ ඉඳන් අන්තිම රජ වෙනකං රජවරු හිටිය, කරපු නිර්මාණ වලට ඕනා තරම් සාක්ෂි තිනවා. ඊට පස්සේ බලන්ගොඩ මානවය ඉඳපු සාක්ෂි පොර කාපු දේවල් පවා හොයාගෙන තිනවා එත් මේ රාවණයෙක් ගැන කිසිම සාක්කියක් නෑ

    තීන එකම සාක්ෂිය අර පුස්කොලපොත. ඒක තින්නේ මිරැන්ඩෝගේ නංගි ගාව නේ. :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ අනුරාධපුර යුගයේ ඉඳන් අන්තිම රජ වෙනකං රජවරු හිටිය, කරපු නිර්මාණ වලට ඕනා තරම් සාක්ෂි තිනවා. ඊට පස්සේ බලන්ගොඩ මානවය ඉඳපු සාක්ෂි පොර කාපු දේවල් පවා හොයාගෙන තිනවා එත් මේ රාවණයෙක් ගැන කිසිම සාක්කියක් නෑ

    තීන එකම සාක්ෂිය අර පුස්කොලපොත. ඒක තින්නේ මිරැන්ඩෝගේ නංගි ගාව නේ. :rofl:

    :yes:
    මම කියන්නෙ එක ගල් කණු බාස් කෙනෙක්ගෙ නමක් නැති ඒත් ගල්කණු හදවපු රජා ගැන ලියවෙච්ච ඉතිහාසයක් අපිට තියෙන්නෙ.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උබට ඉන්දියන් එකෙක් කියපු නිසානේ ඔය ෆෝම් වෙලා තියෙන්නේ. අපි ඉන්දියාවට ගිහිල්ලා උන්ගේ බොරු මිත්‍යාමත ගොඩක් දැකලා තියෙනවා. ඉතින් පිළිම නෙවෙයි උන් හඳට ගිහිල්ලා රාමා,සීතා මීට්වෙලා ආවා කිව්වත් පිළිගන්නේ නැහැ. ඒකයි ඉන්දියාව කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ්‍.

    ඔය කථාව කියලා බලපන්කෝ වෙන රටක කෙනෙකුට ඇමරිකන්කාරයෙකුට, ජපානයේ කෙනෙකුට. අපේ රාවනා කියලා කෙනෙක් ඉන්නවා දැනට hibernate වෙලා ඉන්නේ. අවුරුදු 1000 අවදිවෙනවා එයා උඩින් ගියා කියලා.
    අනෙ බන් උබ ලොකෙ නැති වැල්වටාරම දිඩවන්නෙපා රාවන උඩින් ගියාද අවුරුදු 1000න් නැගිටිනවද වගෙ අහුබූත මම දන්නෙ නැ මම කතාකලෙ රාවන පුරවුර්තය ඇත්ත වෙන්න තියන ඉඩකඩ ගැන වාල්මිකිය ලිව්ව ඔක්කොම ඇත්ත නොවන් බව ඔන මොඩයෙකුට තෙරෙනවනෙ
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේමයි

    රාවණ කියල මිනිහෙක් ඉන්න ඇති උ ඒ කාලේ යක්ෂ කුලේ රජෙක් වෙන්න ඇති පොර කෝම හරි පහුරකින් ගිහිල්ලා හෝ ඒ කාලේ යා වෙලා තිබ්බ ආදම් ගේ පාලමෙන් ගහින් ඉන්දියන් ගෑණියෙක් උස්සං එන්න ඇති. පස්සේ ගෑණි හොයන් ඒකිගේ මිනිහ සෙට් එකක් බස්සන්න ඇති ඒ කාලෙත් ඉන්දියන් උන් සරොං උස්සං මන්න අරං එන්න ඇති.

    දැන් වාල්මිකී මේක ඔහොම ලිව්වම කිසි ගතියක් නෑ රොමැන්ටික් නෑ දකුණු ඉන්දියන් උන් හූ කියයි. රාවණ නොර්මල් සොන්නයෙක් නං උ ගෑණි උස්සං යනකං බලං ඉන්න එකා පිචන් වෙනවනෙ රාවණ උස්සල තිබ්බම තමයි කතාව රසවත් වෙන්නේ

    අන්තිමට ඉන්දියන් කල්චර් එකේ වගේ රාවනයට ඔලු දහයක් ද පොරට ගේමට ප්ලන්ට් ඔෆ් දී එප්ස් වගේ හනුමා සහ සේනාවක්ද බිහිවෙනව

    :rofl:සිංහලුඉතිංමේවාසීරියස්ගන්නව
    ඉතින් පුති ඔකමනෙ මාත් කියන්නෙ රාවන කියල කෙනෙක් iඉන්න ඇති. නිශ්චිත සාක්ශි නැත්ත. සාදක තියනව

    ගොන් සින්හල්ලු ඉතින් රාවන සුපර්මැන් කෙනෙක් කියල හිතන එකට මම මක් කරන්නද බන්

    :rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපේ සිංහලුන්ට වෙලා තියෙන විනාසෙ මේකයි. රටේ ඉතිහාසෙ කියන්නෙ හිටපු රජාලගෙ විස්තර ටික. අපිට හරි ආඩම්බරයි හිටපු රජාල ගැන. ඒ මදි නිසා තවත් මනඃකල්පිත රජාලව හොයනව.
    හරි දැන් උබ කියපන් විජය ලන්කාවට එනකොට මෙහෙ මිනිස්සු හිටියද නැද්ද?
    මනවන්සෙ අනුව හිටියනෙ එතකොට ඉට කලින් රජවරු ඉන්න ඉඩ නැද්ද?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මම ඔබෙි ආගම ගැන දන්නේ නැහැ. සමහරවිට ඔබ හිතනවා වෙන්න පුළුවන් මේලෝකය කවුරු හරි මැව්වා අපි කරන සියළුමදේම පාලනය කරන්නේ දෙවියන්ගේ කැමැත්ත ලෙස කියලා. එහෙම හිතන එකෙකුට නෙලුම් මල් කතාව උගෙ මානසිත මට්ටමෙන් සාමාන්‍ය දෙයක්. දෙවියන්ට ලෝකයම මවන්න පුළුවන් නම් බුදුන්ට මල් ටිකක් එන්න බැරි ඇයි කියලා හිත හඳාගන්නවා.මට ම ඒ ප්‍රශ්නය අහන්න පුළුවන්..

    කොහොම හරි ඔය රාවනා කථාව බොරු. කිසිම සාක්කියක් මේවෙන කොට ලැබිලා නැහැ. ඉන්දියානු උන්ගේ බලපෑමට අපේ උන් බොරු මගුලක් පස්සේ යනවා. දැනට අවුරුදු 1000 විතර ඉස්සර සිංහලයන් දැනට වඩා දියුණූ විදිහට ඉදලා තියෙනවා මොකද මහන්සිවෙලා වැඩකරන නිසා. ඒකයි ලොකු වැව් වෙහෙර විහාර හඳලා තියෙන්නේ. නැතුව මැජික් කාරයෙක් අවිල්ලා super powers වලින් මැව්වා නෙවෙයි.

    උබ ඉන්දියාවට ගිහිල්ලා බලපන් සමහර පැතිවල ඔය වගේ අන්ද මිත්‍යාමත විශ්වාස කරන අය ඉන්නවා. දකුණු ඉන්දියාවේ කේරළ,මහ රාශ්ට පැතිවල. ගොඩක් දෙනා කථා කරන්නේ රාම් රාම් කියන වචනය විතරයි. උදාහරණයක් කිව්වොත් වතුර ඔනේ කියලා වතුර බෝතලය පෙන්වලා රාම් රාම් කියනවා. බඩගිනී නම් බඩ පෙන්වලා රාම් රාම් කියනවා. ඒ වචනය විතරයි කථා කරන්නේ. ජීවිත කාලයටම. මම දැකලා තියන නිසා මම කියන්නේ..

    ඔය මිත්‍යාමත පිළිගැනීමේ extreme level එක තමයි ඒක. උබලටත් කවදා හරි වෙන්නේ අන්න ඒවගේ රාවනා රාවනා කියකියා ඉන්න.

    පර්යේෂණ නොකරපු දෙයක් ගැන දන්නවා වගේ දොඩවන්න එපා. නෑ කියනවට වඩා තියෙනවා කියන්න සාදක වැඩියි. වෙන මොනවත් ඕන නෑ මේ රටේ තියෙන ගම් කීයක මේ කියන නම් තියෙනවද??? උබට එහෙම කටට ආපු පලියට නෑ කියන්න බෑ එහෙනම් උඹ ඒ නම් ජනශ්‍රුති වෙනස්කරන්නත් ඕන.

    පුරාවිද්‍යාවේ එක වැදගත් සාක්ෂියක් තමයි ජනශ්රුතිය. පුරාවිධ්‍යාවෙන් කැනීම් කරනකොට කරන ප්‍රධානම දෙයක් තමයි ගමේ ජනශ්රුති, කතා පිලිබඳ අධ්‍යනය කරන එක. එතනින් තමයි කැණීමක් කරන්න සුදුසුම තැන හඳුනාගන්නේ.

    උබේ අදහන දර්මෙන් මට උත්තර ඕන. බුද්ධ ගියා මාතෘ දිව්‍යරාජයට අබිධර්මය දේෂනාකරන්න.මහාමායා මියගිය කාන්තාවක් නම්

    1 දිව්‍යරාජයා කොහෙද හිටියේ,
    2 බුද්ධ කොහොමද අම්ම කියල දන්නේ?? එයා දැනගත්තම ඒක ඔයාට ෂුවර්ද?
    3 හෙලිකොප්ටරේද ගියේ?
    4 කොච්චර දුර ගියාද? කොච්චර කාලයක් ගියාද?
    5එහෙදි කෑවේ මොනවාද??
    6 ටොයිලට් තිබුනද?
    7 එහෙදි බුදියගත්තේ කොහොමද?
    8 වතුර තිබුනද? ඔක්සිජන් තිබුනද?
    9 මොන භාෂාවෙන්ද කතාකලේ?
    10 ආවේ කොහොමද?
    12එනකොට මගදී තේ බිව්වද??

    තව ඔනතරන් ප්‍රශ්න අහන්නං. උඹ නොදන්නා හැමදේම නෑ කියලනං කියන්නේ සිංහල බෞද්ධයා මේකට එකින් එකට උත්තර දෙන්න ඕන. නැත්තන් උඹ ආගම අදහන එකේ තේරුමක් නෑ..........

    රාවනා බොරුද?? දන්නේ නැද්ද??

    ps

    බෞද්ධයෝ කුලප්පුවෙන්න එපා. මේ විසෙන් විස නසන කතාවක්. මේ කතාව අදාළ මේ පුද්ගලයට විතරයි
     
    Last edited: