අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි දැන් උබ කියපන් විජය ලන්කාවට එනකොට මෙහෙ මිනිස්සු හිටියද නැද්ද?
    මනවන්සෙ අනුව හිටියනෙ එතකොට ඉට කලින් රජවරු ඉන්න ඉඩ නැද්ද?

    මිනිස්සු රජාල ඉන්න ඇති. හැබැයි ඔය ඇල්ල - වැල්ලවාය පැත්තෙ වතුර පාරවල් ගලපු නිසා හැදුන දෝනා වල රජෙක් නම් ඉන්න නැතුව ඇති.

    කොහොම උනත් දියුණු තාක්ෂණයක් තිබුන කියල කිසිම සාධකයක් නෑ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,121
    34,697
    113
    අම්මගේ රෙද්දේ රාවණෙක් ගැන හොයන්නේ නැතිව ලංකාව ගොඩයන ක්‍රමයක් ගැන හොයපල්ලකෝ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අම්මගේ රෙද්දේ රාවණෙක් ගැන හොයන්නේ නැතිව ලංකාව ගොඩයන ක්‍රමයක් ගැන හොයපල්ලකෝ

    ලංකාව ගොඩදානව කියල දෙයක් නෑ. අපි තම තමන් ගොඩ ගියාම ලංකාවම ගොඩ යයි. නැත්නම් රාවනයෙක් නැගිටල ඇවිත් අපිව ගොඩදානකල් බලන් ඉන්න වෙයි
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    මේමයි

    රාවණ කියල මිනිහෙක් ඉන්න ඇති උ ඒ කාලේ යක්ෂ කුලේ රජෙක් වෙන්න ඇති පොර කෝම හරි පහුරකින් ගිහිල්ලා හෝ ඒ කාලේ යා වෙලා තිබ්බ ආදම් ගේ පාලමෙන් ගහින් ඉන්දියන් ගෑණියෙක් උස්සං එන්න ඇති. පස්සේ ගෑණි හොයන් ඒකිගේ මිනිහ සෙට් එකක් බස්සන්න ඇති ඒ කාලෙත් ඉන්දියන් උන් සරොං උස්සං මන්න අරං එන්න ඇති.

    දැන් වාල්මිකී මේක ඔහොම ලිව්වම කිසි ගතියක් නෑ රොමැන්ටික් නෑ දකුණු ඉන්දියන් උන් හූ කියයි. රාවණ නොර්මල් සොන්නයෙක් නං උ ගෑණි උස්සං යනකං බලං ඉන්න එකා පිචන් වෙනවනෙ රාවණ උස්සල තිබ්බම තමයි කතාව රසවත් වෙන්නේ

    අන්තිමට ඉන්දියන් කල්චර් එකේ වගේ රාවනයට ඔලු දහයක් ද පොරට ගේමට ප්ලන්ට් ඔෆ් දී එප්ස් වගේ හනුමා සහ සේනාවක්ද බිහිවෙනව

    :rofl:සිංහලුඉතිංමේවාසීරියස්ගන්නව

    :lol::lol::lol::lol::lol: pissu hadenawa ban :rofl::rofl::rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210

    පර්යේෂණ නොකරපු දෙයක් ගැන දන්නවා වගේ දොඩවන්න එපා. නෑ කියනවට වඩා තියෙනවා කියන්න සාදක වැඩියි. වෙන මොනවත් ඕන නෑ මේ රටේ තියෙන ගම් කීයක මේ කියන නම් තියෙනවද??? උබට එහෙම කටට ආපු පලියට නෑ කියන්න බෑ එහෙනම් උඹ ඒ නම් ජනශ්‍රුති වෙනස්කරන්නත් ඕන.

    පුරාවිද්‍යාවේ එක වැදගත් සාක්ෂියක් තමයි ජනශ්රුතිය. පුරාවිධ්‍යාවෙන් කැනීම් කරනකොට කරන ප්‍රධානම දෙයක් තමයි ගමේ ජනශ්රුති, කතා පිලිබඳ අධ්‍යනය කරන එක. එතනින් තමයි කැණීමක් කරන්න සුදුසුම තැන හඳුනාගන්නේ.

    උබේ අදහන දර්මෙන් මට උත්තර ඕන. බුද්ධ ගියා මාතෘ දිව්‍යරාජයට අබිධර්මය දේෂනාකරන්න.මහාමායා මියගිය කාන්තාවක් නම්

    1 දිව්‍යරාජයා කොහෙද හිටියේ,
    2 බුද්ධ කොහොමද අම්ම කියල දන්නේ?? එයා දැනගත්තම ඒක ඔයාට ෂුවර්ද?
    3 හෙලිකොප්ටරේද ගියේ?
    4 කොච්චර දුර ගියාද? කොච්චර කාලයක් ගියාද?
    5එහෙදි කෑවේ මොනවාද??
    6 ටොයිලට් තිබුනද?
    7 එහෙදි බුදියගත්තේ කොහොමද?
    8 වතුර තිබුනද? ඔක්සිජන් තිබුනද?
    9 මොන භාෂාවෙන්ද කතාකලේ?
    10 ආවේ කොහොමද?
    12එනකොට මගදී තේ බිව්වද??

    තව ඔනතරන් ප්‍රශ්න අහන්නං. උඹ නොදන්නා හැමදේම නෑ කියලනං කියන්නේ සිංහල බෞද්ධයා මේකට එකින් එකට උත්තර දෙන්න ඕන. නැත්තන් උඹ ආගම අදහන එකේ තේරුමක් නෑ..........

    රාවනා බොරුද?? දන්නේ නැද්ද??

    ps

    බෞද්ධයෝ කුලප්පුවෙන්න එපා. මේ විසෙන් විස නසන කතාවක්. මේ කතාව අදාළ මේ පුද්ගලයට විතරයි

    ඔකට උත්තර දෙන්න කලින් අපි දැන ගන්න ඔනේ extraterrestrial life එක ගැන. ඔතනදී බුද්ධා astronauts ලා වගේ වාහනේක නැගලා ඔක්සිජන් ඇරගෙන යෑමක් සදහන් වෙන්නේ නැහැ. බෞද්ධ විද්වතුන්ට අනුව Astral Projection එක තමයි කරලාතියෙන්නේ. Astral body is faster than light. (Stephen Hawking ගේ A Brief history of time පොත බලන්න) ඔතන දිවි්‍යරාජය කියන්නේ different dimension world එකකට.
    ඒ තැනට යන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. රහත් භාවය ලබපු කෙනෙකුට කරන්න පුළුවන් මොකද ඒක තමයි මනුස්සයෙකුට ලබන්න පුලුවන් ඉහළම තැන. අනික බුද්ධ විතරක් නෙවෙයි අහසේ වෙන ලෝක වලට ගිහිල්ලා තියෙන්නේ රහතුන් වහන්සේලාත් ගිහින්තියෙනවා universe එකේ කෙළවර හොයන්න. දැනට Astral body එක යවන්න පරීක්ෂණ ගොඩක් කරනවා. මොකද රහතුන් නැති නිසා.

    Astral projection එක හුස්ම ගන්නේ නැහැ. ටොයිලට් යන්න ඔනේ නැහැ. මගදී තේබොන්න ඔනේ වෙන්නේ නැහැ. බොක දාන්නේ නැහැ. මේවා
    උබේ ගොන් පාර්ට් පුශ්න.. රාවනා වගේ... සමහරවිට අපි මැරුනහම යන්නේත් එතෙන්ටම වෙන්න පුළුවන්. බද්ධා බණදේශනා කරන්න ගිය dimension එකට.
    උබ අහන පුශ්න ඇත්තටම ගොන් බන්.. මට දැන් හිතෙනවා උබ හරි රාවනා තවම ගල්ගුහාවට වෙලා
    දඩුමොණරේ අත ගගා ඉන්නවා කියපු එකට එකග උනානම්
    කියලා

    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මිනිස්සු රජාල ඉන්න ඇති. හැබැයි ඔය ඇල්ල - වැල්ලවාය පැත්තෙ වතුර පාරවල් ගලපු නිසා හැදුන දෝනා වල රජෙක් නම් ඉන්න නැතුව ඇති.

    කොහොම උනත් දියුණු තාක්ෂණයක් තිබුන කියල කිසිම සාධකයක් නෑ
    ඇල්ල - වැල්ලවාය පැත්තෙ වතුර පාරවල් ගලපු නිසා හැදුන දෝනා වල රජෙක් නම් ඉන්නත් ඇති බන් .
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    අනෙ බන් උබ ලොකෙ නැති වැල්වටාරම දිඩවන්නෙපා රාවන උඩින් ගියාද අවුරුදු 1000න් නැගිටිනවද වගෙ අහුබූත මම දන්නෙ නැ මම කතාකලෙ රාවන පුරවුර්තය ඇත්ත වෙන්න තියන ඉඩකඩ ගැන වාල්මිකිය ලිව්ව ඔක්කොම ඇත්ත නොවන් බව ඔන මොඩයෙකුට තෙරෙනවනෙ
    ඉතින් කියපන්කෝ බන් එකම තැටිය කරකවාන්නේ නැතුව උබ දෙයක් ගැන දන්නවා නම් proof
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඔකට උත්තර දෙන්න කලින් අපි දැන ගන්න ඔනේ extraterrestrial life එක ගැන. ඔතනදී බුද්ධා astronauts ලා වගේ වාහනේක නැගලා ඔක්සිජන් ඇරගෙන යෑමක් සදහන් වෙන්නේ නැහැ. බෞද්ධ විද්වතුන්ට අනුව Astral Projection එක තමයි කරලාතියෙන්නේ. Astral body is faster than light. (Stephen Hawking ගේ A Brief history of time පොත බලන්න) ඔතන දිවි්‍යරාජය කියන්නේ different dimension world එකකට.
    ඒ තැනට යන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. රහත් භාවය ලබපු කෙනෙකුට කරන්න පුළුවන් මොකද ඒක තමයි මනුස්සයෙකුට ලබන්න පුලුවන් ඉහළම තැන. අනික බුද්ධ විතරක් නෙවෙයි අහසේ වෙන ලෝක වලට ගිහිල්ලා තියෙන්නේ රහතුන් වහන්සේලාත් ගිහින්තියෙනවා universe එකේ කෙළවර හොයන්න. දැනට Astral body එක යවන්න පරීක්ෂණ ගොඩක් කරනවා. මොකද රහතුන් නැති නිසා.

    Astral projection එක හුස්ම ගන්නේ නැහැ. ටොයිලට් යන්න ඔනේ නැහැ. මගදී තේබොන්න ඔනේ වෙන්නේ නැහැ. බොක දාන්නේ නැහැ. මේවා
    උබේ ගොන් පාර්ට් පුශ්න.. රාවනා වගේ... සමහරවිට අපි මැරුනහම යන්නේත් එතෙන්ටම වෙන්න පුළුවන්. බද්ධා බණදේශනා කරන්න ගිය dimension එකට.
    උබ අහන පුශ්න ඇත්තටම ගොන් බන්.. මට දැන් හිතෙනවා උබ හරි රාවනා තවම ගල්ගුහාවට වෙලා
    දඩුමොණරේ අත ගගා ඉන්නවා කියපු එකට එකග උනානම්
    කියලා

    අනේ නිකං පලයන් බං යන්න.
    උබ ඔය කියපු එක දෙයක්වත් උබ දැකලත් නෑ දන්නෙත් නෑ වහල්ලු වගේ දොඩවනවා.:rofl::rofl:

    උබට රාවනා කියල මිනිහෙක් හිටියා කියලා හිතාගන්න බෑ,... ඒත් extraterrestrial life දන්නවා, Astral Projection දන්නවා different dimension world දන්නවා, රහත් වුණාම යන්න පුළුවන් කියලා දන්නවා, අහසේ වෙන ලෝක තියෙනවා කියල දන්නවා, රහත්තු ගිහින් කියලත් දන්නව.... ඇස්ට්‍රල් බෝඩියට කක්කා යන්නේ නෑ කියලා දන්නව....dimension තියෙනවා කියාලා දන්නවා....
    උබ හරි උගතෙක් නේ බලන්ගියාම........මම තමයි ගොං

    අනේ මහත්තයෝ ඔය ටික ඔප්පුකරන්නකෝ ඔය දන්නා හැටියටම. උබ ජාතික (පශු) සම්පතක් බලන්ගියාම
    :cool::cool:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉතින් කියපන්කෝ බන් එකම තැටිය කරකවාන්නේ නැතුව උබ දෙයක් ගැන දන්නවා නම් proof
    තියන සාදක තමා බොල ඉස්සෙල්ල මම කිව්වෙ එව විද්‍යාත්මකව සනාත කරන්න පරික්ශන නොකරන එක තමයි ප්‍රශ්නෙ

    රාවනා ඇල්ල -ජනප්‍රවාදයෙ විදියට සීතා නාපු තැනක් තමා එතන. එවා වාල්මිකි රාමaයනයෙ නැ. දැන් කියහන් මෙතන සීතා කියල කවුරුහරි ගැනියෙක් නාපු නිසා එහෙම කියනව ඇති කියල. එහෙමනම් ලන්කාවෙ හැම ගැනු මිනිස්සු නමින්ම දිය ඇලි tඑහෙම හියන්නෙ එපායෙ.සාමානයෙන් රාජකීයයින් බ්හාවිතාකල තැන් උන්ගෙ නමින් නම් කරනවා

    තව තියනවා රාවන ලෙන් එහෙමත්. සීතා එලිය සීතා කොටුව.උස්සන්ගොඩ
    ලක්ගල විතරක් නෙවේ
    රාගල
    උඩුරාවණ
    යටිරාවණ
    මීමුරෙ
    පනමුරේ
    අළුගොල්ල

    ප්‍රදේශ රාවන හා සම්බන්ධයි

    උස්සන්ගොඩ ප්‍රදෙශයෙ ජනප්‍රවාiදයක් තියනවා රාවනගෙ යානය ගොඩ බස්සපු තැනක් කියලා.
    තව ඔන තරම් තියනවා සාදක අර මම දුන්න eලින්ක් එක බලපන් එකෙ ගොඩක් විස්තර ඇති.

    රාවන මගෙ යාලුවෙක්වත් දුරින් නැයෙක්වත් නෙවෙයි හොදෙ නැත්තන් උට කඩේ යනව කියයි
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    194787_115030441936941_100002899581819_80694_496310939_o.jpg
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    අනේ නිකං පලයන් බං යන්න.
    උබ ඔය කියපු එක දෙයක්වත් උබ දැකලත් නෑ දන්නෙත් නෑ වහල්ලු වගේ දොඩවනවා.:rofl::rofl:

    උබට රාවනා කියල මිනිහෙක් හිටියා කියලා හිතාගන්න බෑ,... ඒත් extraterrestrial life දන්නවා, Astral Projection දන්නවා different dimension world දන්නවා, රහත් වුණාම යන්න පුළුවන් කියලා දන්නවා, අහසේ වෙන ලෝක තියෙනවා කියල දන්නවා, රහත්තු ගිහින් කියලත් දන්නව.... ඇස්ට්‍රල් බෝඩියට කක්කා යන්නේ නෑ කියලා දන්නව....dimension තියෙනවා කියාලා දන්නවා....
    උබ හරි උගතෙක් නේ බලන්ගියාම........මම තමයි ගොං

    අනේ මහත්තයෝ ඔය ටික ඔප්පුකරන්නකෝ ඔය දන්නා හැටියටම. උබ ජාතික (පශු) සම්පතක් බලන්ගියාම
    :cool::cool:

    මම ඉහත සඳහන් කරපු එව්වා මම හොයාගත්ත දේවල් නෙවෙයි. කවුරුත් හිතලා කියන දේවල් නෙවෙයි මෝඩ මනුස්සයෝ ලෝකයක් පිළිගත්ත scientist ලා පරීක්ෂණ කරලා සොයාගත්ත දේවල්. උබ ඇලිස් දුටු විශ්මලන්තය කියෙව්වොත් ඒකත් විශ්වාස කරයිනේ ඇත්ත වගේ. ඒකත් රාවනාගේ කථානට සමානයි.
    උබවගේ සුරන්ගනා කථා නිශ්වාස කරලා ස්වයං වින්දනයක් ලබා ගන්නේ නැහැ. මම ඉහතින් සඳහන් කරපු දේවල් වලට පරීක්ෂණ කරලා නිගමන වලට එළබිලා තියෙන්නේ.

    නැතුව උබලගේ සීතා රාමා ගෑණු උස්සලා උන්ට පුක තියන් වදින කේස් නෙවෙයි. හැබැයි උබේ මානසික මට්ටමට සෙට්වෙනවා. සමහරවිට උබට දෙමව් පියන්ගෙන් ආපු ආභාෂය වෙන්න ඇති. ඔය වගේ මිනිස්සු බිහිවෙන්න අර 225 දෙනාට හොඳයි...
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඉහත සඳහන් කරපු එව්වා මම හොයාගත්ත දේවල් නෙවෙයි. කවුරුත් හිතලා කියන දේවල් නෙවෙයි මෝඩ මනුස්සයෝ ලෝකයක් පිළිගත්ත scientist ලා පරීක්ෂණ කරලා සොයාගත්ත දේවල්.
    උබවගේ සුරන්ගනා කථා නිශ්වාස කරලා ස්වයං වින්දනයක් ලබා ගන්නේ නැහැ. මම ඉහතින් සඳහන් කරපු දේවල් වලට පරීක්ෂණ කරලා නිගමන වලට එළබිලා තියෙන්නේ.

    නැතුව උබලගේ සීතා රාමා ගෑණු උස්සලා උන්ට පුක තියන් වදින කේස් නෙවෙයි. හැබැයි උබේ මානසික මට්ටමට සෙට්වෙනවා. සමහරවිට උබට දෙමව් පියන්ගෙන් ආපු ආභාෂය වෙන්න ඇති. ඔය වගේ මිනිස්සු බිහිවෙන්න අර 225 දෙනාට හොඳයි...

    ඔකට උත්තර දෙන්න කලින් අපි දැන ගන්න ඔනේ extraterrestrial life එක ගැන. ඔතනදී බුද්ධා astronauts ලා වගේ වාහනේක නැගලා ඔක්සිජන් ඇරගෙන යෑමක් සදහන් වෙන්නේ නැහැ. බෞද්ධ විද්වතුන්ට අනුව Astral Projection එක තමයි කරලාතියෙන්නේ. Astral body is faster than light. (Stephen Hawking ගේ A Brief history of time පොත බලන්න) ඔතන දිවි්‍යරාජය කියන්නේ different dimension world එකකට.
    ඒ තැනට යන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. රහත් භාවය ලබපු කෙනෙකුට කරන්න පුළුවන් මොකද ඒක තමයි මනුස්සයෙකුට ලබන්න පුලුවන් ඉහළම තැන. අනික බුද්ධ විතරක් නෙවෙයි අහසේ වෙන ලෝක වලට ගිහිල්ලා තියෙන්නේ රහතුන් වහන්සේලාත් ගිහින්තියෙනවා universe එකේ කෙළවර හොයන්න. දැනට Astral body එක යවන්න පරීක්ෂණ ගොඩක් කරනවා. මොකද රහතුන් නැති නිසා.

    Astral projection එක හුස්ම ගන්නේ නැහැ. ටොයිලට් යන්න ඔනේ නැහැ. මගදී තේබොන්න ඔනේ වෙන්නේ නැහැ. බොක දාන්නේ නැහැ. මේවා
    උබේ ගොන් පාර්ට් පුශ්න.. රාවනා වගේ... සමහරවිට අපි මැරුනහම යන්නේත් එතෙන්ටම වෙන්න පුළුවන්. බද්ධා බණදේශනා කරන්න ගිය dimension එකට.
    උබ අහන පුශ්න ඇත්තටම ගොන් බන්.. මට දැන් හිතෙනවා උබ හරි රාවනා තවම ගල්ගුහාවට වෙලා
    දඩුමොණරේ අත ගගා ඉන්නවා කියපු එකට එකග උනානම්
    කියලා

    කෝ පෙන්නපන් බලන්න වෙන් වෙන්ව සාක්ෂි උබ ඔය කියපු දේවල් ගැන. වැඩිය ඕන නෑ රහත් කෙනෙක් වෙනින් ලෝකෙකට වැඩිය එකේ පර්යේෂණ වාර්තාව දියන් බලන්න......
    ඈ යකෝ මූ දන්නා පරීක්ෂණ:cool::cool:...... මම හෙන ගොංනේ බං බලන්ගියාම :P:rofl::baffled:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙච්චර තාක්ෂනයක් තිබුන එකා බිං ගුහාවල් වල හිටියෙ ඇයි? අඩුගානෙ පිලිවෙලකට හාරපු ගුහාවක් නම් ඒත් කමක් නෑ.:eek:

    bertha-tunnel.jpg
    ane bun guha pawichchi karanne hangenna misak jiiwath wenna newey.
    uba kiyanne hangennath maliga wage ewa hadanna kiyalada:rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාවනාට ගුවන් හමුදාවක් හිටියෙ නැද්ද? හදපු එකම පියාඹන විමානෙ ඌට විතරද තිබුන කියන්නෙ. නැත්නම් හදපු පලවෙනි විමානෙ ටෙස්ට් ෆ්ලයිට් එකේදි ගෑනියෙක් උස්සන් ඇවිත්ද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කෝ පෙන්නපන් බලන්න වෙන් වෙන්ව සාක්ෂි උබ ඔය කියපු දේවල් ගැන. වැඩිය ඕන නෑ රහත් කෙනෙක් වෙනින් ලෝකෙකට වැඩිය එකේ පර්යේෂණ වාර්තාව දියන් බලන්න......
    ඈ යකෝ මූ දන්නා පරීක්ෂණ:cool::cool:...... මම හෙන ගොංනේ බං බලන්ගියාම :P:rofl::baffled:

    Matath assay balanna...
    mata PM ekak dapan honde..