අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210

    rajini kanta rawata samana karanna tharam umbe manasika mattama gana mata hitha ganna puluwan, e nisa umbath ekka tharka krala wadak na mata.

    umbatama balaganna puluwan eka deyak kiyannam.
    umbata salli thiyena welawaka submarine ekak aran palayan maharawana kotuwai kudarawana kotuwai madin ethakota umbata e deka madde muhuda yata bandapu thappayak hamba wei. etapasse awith parana selipi purawrha kiyawala eka gana wisthara hoya gena balahan.

    (ada thakshane oya tharam lankawe diunu nounata wena ratawala diunui eth un oya wege dewal okkoma karanne concrete walin misak gadol walin neme)

    therane umbata barai.

    linde inna gembekta goda indan awakalanaya kiyala denna hadana eka koitharam durata sarthakada kiyana de mama danne na.

    අනේ බං උබ හිතනවද ලංකාවේ 3wheelers යනවා වගේ
    සබ් මැරීන් යනවා කියලා එහෙ මෙහෙ අස්සෙන් දාලා. ඒකේ තියෙනවා තර්මෝ ස්කැනර්ස් රේඩාර් ඒකයි සෝනර් රේඩාර් එකයි. ඈත තියාම අහුවෙනවා එහෙම දෙයක් තිබුනා නම්. උබ ඔය බොරුව අහලා ඔච්චර රවට්ටන්න පුළුවන් නම් මොන තර්කද බන් උබලා එක්ක. රුජින කාන්ට වදින්නේත් ඔයාවගේ මානසික මට්ටමක ඉන්න අයතමයි
    .
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මචන් අපෙ පෙන්න තියන් ඉතිහසය වහන්න හදන එක ගැන කනගාටුවක් ඇතිඋනා එකයි මෙහෙම කියන්නෙ.

    හරි රාවනා ගැන කතා කලොත් අපෙ ජනප්‍රවාදයෙ රාවන ගැන වචන,කතන්දර කොච්චර තියනවද එවා හැම එකක්ම රාමායනය කියවල හැඩුන එව වෙන්න බැනෙ.
    රාවානා හා අම්බ්හන්ද අපෙ රටෙ තැන් කියක තියනවද

    රාවනා ඇල්ල

    සීතා කොටුව

    සීතා එලිය

    මෙ වගෙ නම් කොහෙන්ද ආවෙ මෙව ඔක්කොම වල්මිකිගෙ රාමායනය කියවල දාගත්ත නම් වෙන්න බැනෙ.

    අනේ ඇයි බං උබලා ඔච්චර මෝඩ. ඔය දිය ඇල්ල ස්වභාව දහමෙන් හැඳුන එකක්. ඔනේ කෙනෙකුට නමක් දාන්න පුළුවන්. මහින්ද රාජ පක්ෂ ඇල්ල කියලා දාන්න පුළුවන්. සීතා එළිය කියන එකට ඡන්ද්‍රිකා එලිය කියලා දාන්නත් පුළුවන්. එහෙම නමක් වැටුනා කියලා අපිට පිළිගන්න බැහැ රාමා කියලා කෙනෙක් සිටියා කියලා.
    අපේ ගෙවල් පැත්තේ තියෙනවා එවරෙඩි පාර කියලා එකක් මම හිතන්නේ බැටරි කෑලි ඇරන් මොනවා හරි දෙයක් මිනිස්සු ඉස්සර දැනට අවුරුදු 300කට විතර කලින් කරලා තියෙනවා. සමහර විට එවරෙඩි බැටරි එහෙමත් තියෙන්න ඇති. පිටරට මිනිස්සු අපේ ඒ පෘව්ඩ ඉතිහාසය විනාශ කරලා තියෙනවා. අපි බැටරි කෑලි චීනෙට කලින් හොයාගෙන රේඩියෝ අහපු ජාතියක්. සීතා ඉන්දියාවේ ඉදන් සිංදු රික්වෙස්ට් කරලා තියෙනවා. චැනල් වලට
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    ඕවා කියන්න ගියාම අන්‍යාගමිකයන් ෆෝම් වෙනවා. ඒක නිසා මම දාපු කමෙන්ට්ස් අයින්කරනවා.
    උත්තර නැති ප්‍රශ්න වලට උබවත් මමවත් පලි නෑ, උබ ඕව නෑ කියලා හිතාගනින්. ඒක උඹේ කැමැත්ත.
    මම දන්නේ නෑ කියලා හිතාගන්නන් මොකද මම දන්නේ නැති නිසා.
    පස්සේ සෙට්වෙමු.

    මම අහපු දේට උත්තර දියන්කෝ වටේ යන්නේ නැතුව..
    ඒලියන්ස්ලා විශ්වාස කරනවද?

    ඔව් /නැහැ එච්චරයි. ලොකු ටෝක් දීලා දැන් මඟහරිනවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    kawda ban oya boru kiyanne.:rofl: oya reef asse sub ringawanna yanne na. oya sub ekak kochchara lokuda kiyala dannawada? anith eka normal dive karaddi owage sonar ekata oya kiyana wall eka kalu gal da gadol da concrete da kiyala penne na. oya sub wala window na.

    oka patta kebbayak ban. oya area eke dive karapu aya innawa. oya hariye patta lassana sea nature ekak.

    oya islands thina widihen kiyanna puluwan evage natural pihitimak set wenawa wall wage. owa lankawe thawa thinawa ape paththeth thinawa. island tika ekata ya karala baluwama muhuda yata line ekak thinawa eka natural.

    us witharak newi pahugiya kale china sub hitan oya hariye thibba. un dakke nadda danne na :baffled:

    මුන්ට කියලා වැඩක් නැහැ බන්. ඔය වගේ මානසික මට්ටමේ ඉන්න රටක ගොබ්බයෝ හොරු,මංකොල්ල කාරයෝ පාලකයෝ වෙනඑක අහන්ඩ දෙයක්ද?
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ බං උබ හිතනවද ලංකාවේ 3wheelers යනවා වගේ
    සබ් මැරීන් යනවා කියලා එහෙ මෙහෙ අස්සෙන් දාලා. ඒකේ තියෙනවා තර්මෝ ස්කැනර්ස් රේඩාර් ඒකයි සෝනර් රේඩාර් එකයි. ඈත තියාම අහුවෙනවා එහෙම දෙයක් තිබුනා නම්. උබ ඔය බොරුව අහලා ඔච්චර රවට්ටන්න පුළුවන් නම් මොන තර්කද බන් උබලා එක්ක. රුජින කාන්ට වදින්නේත් ඔයාවගේ මානසික මට්ටමක ඉන්න අයතමයි
    .

    :dull::dull:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210

    eka thama ban kiwwe mama as deken dakala anhti nisa mama hari waradi kiyanna denne na, habai parana 4to ekak dakka wage mathakai, anika oya sub kathawa ada iye wechcha deyak. e nisa giya sub eka ganawath wena deyak gana wath wisthara kiyanna danne na.
    gadol kathawa kiwwe mata ara 4to eke dakapuwidiyata matheken, aththatama gadol da nathnam wena mokak harida kiyanna mama danne na.
    mama kiwwe ada concert unata eda ehema na kiyala.

    oya paththa gana hari wisthara aththa pinthura daka ganna math kamathi, puluwan kenek innawanam meke share karaganna.
    eth mama danna ekanama de api nodanna paliyata e dewal aththa kiyannawath boru kiyannawath ba kiyana eka
    සමහරවිට ඔයා හීනයක් දැක්කා වෙන්නත් පුළුවන් දවල් වරුවක නිදාගෙන ඉන්නකොට. ලාවට වගේද මතක ඔයාට?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    හදයා;23914939 said:
    උබේ හීනමානෙ උබේ අම්මගේ අහවල් එකටත් වඩා ලොකුයි
    මේ ඉන්නේ රාවනා හොර ID එකක් හඳාගෙන ඇවිල්ලා තමන්ගේ වැඩ පෙන්වන්න.
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    අනේ ඇයි බං උබලා ඔච්චර මෝඩ. ඔය දිය ඇල්ල ස්වභාව දහමෙන් හැඳුන එකක්. ඔනේ කෙනෙකුට නමක් දාන්න පුළුවන්. මහින්ද රාජ පක්ෂ ඇල්ල කියලා දාන්න පුළුවන්. සීතා එළිය කියන එකට ඡන්ද්‍රිකා එලිය කියලා දාන්නත් පුළුවන්. එහෙම නමක් වැටුනා කියලා අපිට පිළිගන්න බැහැ රාමා කියලා කෙනෙක් සිටියා කියලා.
    අපේ ගෙවල් පැත්තේ තියෙනවා එවරෙඩි පාර කියලා එකක් මම හිතන්නේ බැටරි කෑලි ඇරන් මොනවා හරි දෙයක් මිනිස්සු ඉස්සර දැනට අවුරුදු 300කට විතර කලින් කරලා තියෙනවා. සමහර විට එවරෙඩි බැටරි එහෙමත් තියෙන්න ඇති. පිටරට මිනිස්සු අපේ ඒ පෘව්ඩ ඉතිහාසය විනාශ කරලා තියෙනවා. අපි බැටරි කෑලි චීනෙට කලින් හොයාගෙන රේඩියෝ අහපු ජාතියක්. සීතා ඉන්දියාවේ ඉදන් සිංදු රික්වෙස්ට් කරලා තියෙනවා. චැනල් වලට

    මරන්නද යකෝ හදන්නෙ:lol::rofl:
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    ඔවා මනක්කල්පිත බන්.මේ ලංකාවෙ උන් පොර මානසිකත්වෙන් බයිලා ගහන්නෙ ඔවා බලාගෙන.අර එකෙක් ෆොටෝ දාලා පෙන්නලා තියන එකට කියන්න තියෙන්නෙත්,ස්වාභාවිකව හැදුනු දෙයක් විතරයි ඔක.රාවණා සිහි නැතුව ඉන්න කතන්දරයක් මම ආටිකල් එකක දැක්කා.ට හිකෙන සිහියක් ඒක.කොහොමත් මේ රටේ හරක් 225ක් පාර්ලිමන්ට් යන එක ගැන අරුමයක් නෑ බන් මේ වගේ බහුබූත විශ්වාස කරන උඹලා ඉන්නකල්
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    ඔවා මනක්කල්පිත බන්.මේ ලංකාවෙ උන් පොර මානසිකත්වෙන් බයිලා ගහන්නෙ ඔවා බලාගෙන.අර එකෙක් ෆොටෝ දාලා පෙන්නලා තියන එකට කියන්න තියෙන්නෙත්,ස්වාභාවිකව හැදුනු දෙයක් විතරයි ඔක.රාවණා සිහි නැතුව ඉන්න කතන්දරයක් මම ආටිකල් එකක දැක්කා.ට හිකෙන සිහියක් ඒක.කොහොමත් මේ රටේ හරක් 225ක් පාර්ලිමන්ට් යන එක ගැන අරුමයක් නෑ බන් මේ වගේ බහුබූත විශ්වාස කරන උඹලා ඉන්නකල්
    :lol::lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම අහපු දේට උත්තර දියන්කෝ වටේ යන්නේ නැතුව..
    ඒලියන්ස්ලා විශ්වාස කරනවද?

    ඔව් /නැහැ එච්චරයි. ලොකු ටෝක් දීලා දැන් මඟහරිනවා.

    මිනිසු තමුන්ගේ සීමාවන් දැනගන්න ඕන. ආගමේ නාමෙන් රෙද්ද කඩාගත්තට පස්සේ ඇයි තවත් පස්සෙන් එන්නේ? අදහන ආගමට ආතල් දෙන්න පුළුවන්, ඒවුනාට රාවණා නෑ...... උඹේ මාර ලොජික්. මම දේවල් ආගමේ කියන්නේ නැත්තේ පිට උන් ඒවා අල්ලං ආතල් දෙයි කියන ප්‍රශ්නේ නිසා. නැත්නම් මම උඹේ ආගමත් වෙනස්කරනවා.......
    පිටසක්වල ජීවීන් ඉන්නවා. පුලුවන්නම් නෑ කියල ඔප්පුකරපන්
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මිනිසු තමුන්ගේ සීමාවන් දැනගන්න ඕන. ආගමේ නාමෙන් රෙද්ද කඩාගත්තට පස්සේ ඇයි තවත් පස්සෙන් එන්නේ? අදහන ආගමට ආතල් දෙන්න පුළුවන්, ඒවුනාට රාවණා නෑ...... උඹේ මාර ලොජික්. මම දේවල් ආගමේ කියන්නේ නැත්තේ පිට උන් ඒවා අල්ලං ආතල් දෙයි කියන ප්‍රශ්නේ නිසා. නැත්නම් මම උඹේ ආගමත් වෙනස්කරනවා.......
    පිටසක්වල ජීවීන් ඉන්නවා. පුලුවන්නම් නෑ කියල ඔප්පුකරපන්

    මොනවද රෙද්ද කඩා ගත්තේ කියන්නේ්‍ ? මට තේරුනේ නැහැ.. උබ මම අහන එව්වට වටේ යනවා මිසක් උත්තරයක් දෙන්නේ නැහැ නේ.? සීමාවක් නම් අපි දන්නේ නැහැ හැබැයි අපිට ස්වභාදහම විසින් හොඳ මොලයක් නම් දීලා තියෙනවා.
    ඉතින් මෙතන කියන්න බැරි නම් චැට් එකට ඇවිල්ලා මගෙ ආගමේ එක වැරුද්දක් කියපන්කෝ..? වටේ යනවා විතරනේ කියන කිසිම දෙයක් කරන්න බැහැ රනිල් වගේ...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    :dull::dull: මට උත්තර ඕන. නැත්නම් කිරියෙන් පළයන්:dull::dull:
    උත්තර දීලා තියෙන්නේ බලපන්කෝ උඩට ගිහිල්ලා. හිටපන් copy-past කරන්න?

    "ඒක විතරක් නෙවෙයි. තව අසාමාන්‍ය දේවල් ගොඩක් කියලා තියෙනවා. යොදුන් 14 උසයි කියලා බුදු හාමුදුරුවෝ.. ඹවා සේරම පොත්වල ලියපු අතිශයෝක්ත "stagy exaggerated stories " බුදුන් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්... ඒකයි විශේෂයෙන් බෞද්ධ අය පොත්වල ලියලා තිබුණට පිළිගන්නේ නැත්තේ...
    "

    p.s- මේක මිනිසුන් විසින් රචනය කරන ලද දෙයක්. නැතුව අපේ දහමේ නැහැ මැජික්. මවාපෑම් මැරුණ මිනිස්සුන්ට පණ දීම් වගේ දේවල් නැහැ.

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවද රෙද්ද කඩා ගත්තේ කියන්නේ්‍ ? මට තේරුනේ නැහැ.. උබ මම අහන එව්වට වටේ යනවා මිසක් උත්තරයක් දෙන්නේ නැහැ නේ.? සීමාවක් නම් අපි දන්නේ නැහැ හැබැයි අපිට ස්වභාදහම විසින් හොඳ මොලයක් නම් දීලා තියෙනවා.
    ඉතින් මෙතන කියන්න බැරි නම් චැට් එකට ඇවිල්ලා මගෙ ආගමේ එක වැරුද්දක් කියපන්කෝ..? වටේ යනවා විතරනේ කියන කිසිම දෙයක් කරන්න බැහැ රනිල් වගේ...

    උඹේ තර්කේ ඉදිරිපත්කරපන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උත්තර දීලා තියෙන්නේ බලපන්කෝ උඩට ගිහිල්ලා. හිටපන් copy-past කරන්න?

    "ඒක විතරක් නෙවෙයි. තව අසාමාන්‍ය දේවල් ගොඩක් කියලා තියෙනවා. යොදුන් 14 උසයි කියලා බුදු හාමුදුරුවෝ.. ඹවා සේරම පොත්වල ලියපු අතිශයෝක්ත "stagy exaggerated stories " බුදුන් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්... ඒකයි විශේෂයෙන් බෞද්ධ අය පොත්වල ලියලා තිබුණට පිළිගන්නේ නැත්තේ...
    "

    p.s- මේක මිනිසුන් විසින් රචනය කරන ලද දෙයක්. නැතුව අපේ දහමේ නැහැ මැජික්. මවාපෑම් මැරුණ මිනිස්සුන්ට පණ දීම් වගේ දේවල් නැහැ.

    මේක තර්කයක් නෙමෙයි එකඟ විමක්. ඕව විතරක් නෙමෙයි මේ තවත් තියෙනවා කියලා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මේක තර්කයක් නෙමෙයි එකඟ විමක්. ඕව විතරක් නෙමෙයි මේ තවත් තියෙනවා කියලා.

    උබට ඔනේ නෙලුම් මල් පිපුනා ඒක තමයි ඇත්ත ඉපදුන ගමන් කථා කරා ඒක තමයි ඇත්ත කියාලා තර්ක කරන්නද උබත් එක්ක? එහෙමද ආසා....!

    ඔක බොරු කියලා බෞද්ධ ඔනේම කෙනෙක් දන්නවා. 1 වසරේ පොඩි එකෙක් පවා දන්නවා ඔක බොරු කියලා. දැන් මම මොකේටද ඔකේ උබත් එක්ක තර්ක කරන්නේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබට ඔනේ නෙලුම් මල් පිපුනා ඒක තමයි ඇත්ත ඉපදුන ගමන් කථා කරා ඒක තමයි ඇත්ත කියාලා තර්ක කරන්නද උබත් එක්ක? එහෙමද ආසා....!

    ඔක බොරු කියලා බෞද්ධ ඔනේම කෙනෙක් දන්නවා. 1 වසරේ පොඩි එකෙක් පවා දන්නවා ඔක බොරු කියලා. දැන් මම මොකේටද ඔකේ උබත් එක්ක තර්ක කරන්නේ...

    ඉතින් උඹමනේ අනාගන්නේ.... බොරු පෙන්නපන් කිව්වා පෙන්නුවා. උඹ පිලිගත්තා තව මොනවාද වෙන්න ඕන?? තව උඹට අනුව බොරුවෙන සෙට් එකක් කියන්නද??:rofl::P

    ඒලියන් කතාවක් උස්සන් ආවා ඒක අස්සේ, එකත් මගෑරියා....... :rofl::P

    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210

    ඉතින් උඹමනේ අනාගන්නේ.... බොරු පෙන්නපන් කිව්වා පෙන්නුවා. උඹ පිලිගත්තා තව මොනවාද වෙන්න ඕන?? තව උඹට අනුව බොරුවෙන සෙට් එකක් කියන්නද??:rofl::P

    ඒලියන් කතාවක් උස්සන් ආවා ඒක අස්සේ, එකත් මගෑරියා....... :rofl::P

    මම කිව්වේ අපේ බෞද්ධ දර්ශනයේ බොරු තියනවා නම් කියන්න කියලා. ඔක අපේ බුදුන් කියපු දෙයක් නෙවෙයි මිනිස්සු හඳපු දෙයක්. පොත් වල රචනා කරනකොට ලියපු දෙයක් විතරයි.උබට මම සිංහලෙන් කියන එක තේරෙන්නේ නැද්ද?

    ඔය වගේ දේවල් මිනිස්සු හදාගත්ත බොරු ගණන් කරන්න බැරි වෙන්න තියෙනවා. හරියට රාවනා කථාව වගේ...

    ඒලියන්ලව ඇයි ඔයා විශ්වාස කරන්නේ මොනවද ආසන්නතම හේතුව?

    Last edited: